Watch Trailer

The Family Man S01E04 Sinhala Subtitles | රැවටීම… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඉක්බාලුයි එයාගෙ කල්ලියයි හිටපු තැන් ශ්‍රී කාන්ත්ල හොයා ගන්නවා. ඒ අතරෙ ඉක්බාල් සහ කට්ටිය වෑන් එකත් වෙනස් කරගෙන බඩුත් පටවගෙන යන්නයි ලෑස්ති වෙන්නෙ. ඉක්බාල් කරීම් ට හොරෙන් තුවක්කුවකුත් හංගගන්නවා. පොලීසියෙන් කරීම්ගෙ කාමර චෙක් කරන්න ගියත්, ලැප් එකක් ඇරෙන්න වෙන මුකුත් හොයා ගන්න ලැබෙන්නෙ නෑ. මේ අතරෙ අර්වින…

ඉක්බාලුයි එයාගෙ කල්ලියයි හිටපු තැන් ශ්‍රී කාන්ත්ල හොයා ගන්නවා. ඒ අතරෙ ඉක්බාල් සහ කට්ටිය වෑන් එකත් වෙනස් කරගෙන බඩුත් පටවගෙන යන්නයි ලෑස්ති වෙන්නෙ. ඉක්බාල් කරීම් ට හොරෙන් තුවක්කුවකුත් හංගගන්නවා. පොලීසියෙන් කරීම්ගෙ කාමර චෙක් කරන්න ගියත්, ලැප් එකක් ඇරෙන්න වෙන මුකුත් හොයා ගන්න ලැබෙන්නෙ නෑ.

මේ අතරෙ අර්වින්ද්ට අලුත් ජොබ් එකක් ලැබිලා. ඒක සමරන්න සුචිත් එක්ක කෑමකට යනවා. සුචී මේ බවක් ශ්‍රී ට කියන්නෙ නෑ. මේ යන අතරමගදි, ශ්‍රී සුචීට කෝල් කරනවා. සුචී මග ඇරල වගේ කතා කරන නිසා ශ්‍රීට සැක හිතෙනවා. ශ්‍රී සුචීගෙ නම්බර් එක ට්‍රේස් කරනවා. කරීම් ගෙ ලැප් එකෙ තිබිල කරීම් බලපු වීඩියෝ එකකට අනුව ඒගොල්ලො ඊලගට ඇටෑක් කරන්නෙ කාටද කියල ශ්‍රී අනුමානය කරනවා. ඉතින් අද කොටසෙ තියෙන්නෙ ශ්‍රී සහ එයාගෙ කණ්ඩායම ඇටෑක් එක නවත්වන්න හදන හැටි තමයි. බලමු මොකද වෙන්නෙ කියල.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

10,357 downloadsDownload The-Family-Man-S01E04.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

             

 

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

10,357 downloadsDownload Subtitles22 KB

28 comments

  1. jeewantha

    සුපිරි කථාවක්නේ. පිස්සු හැදිලා වගේ එක හුස්මට කථා 03 ක් බැලුවා. දැන් මේකත් බලනවා. බොහොම ස්තුතියි. ඔබට ජය.

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Prabodha Madhusankha Hettiarachchi

    ස්තුති ඔබට උපසිරැස ලබා දුන්නාට ..

  4. dilansmarasinghe

    Thank You සහෝ.. මේක දෙනකම් සැරෙන් සැරේ Page එකට ඇවිත් බැලුවා.. ඊලග එකත් ඉක්මට දෙනවා නේ... Thanks again..

  5. Hemal

    බොහොම ස්තුතියි !
    හැමදාම හවසට ගෙදර එන්නේ මේකේ Episode 1 ඇවිල්ල ඇති කියල හිතාගෙන.
    දිගටම දවස ගානේ ඕනේ.

  6. subodha

    Thanks

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  8. dush135

    ela

  9. Dushandc

    ඇබිබැහි ‌‌‌ව‌ෙලා ඉවරයි කතාවට

  10. Suranjan

    Thanks yaluwa.....jayawewa.....!

  11. Ayesh Prashan

    Thank You

  12. Kanchana

    Thanx sahodari

  13. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

  14. nishannw

    Thanku

  15. Sanjeewa2010

    Pattaaaaaaaaa

  16. Pramukmili

    Thanxx sis................

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. kodagoda

    tnx sis

  19. Saranga J. Liyanagama

    බොහෝම ස්තුතියි සබ් එකට. ජයවේවා…!

  20. kalum0000

    Thanks for sub

  21. Dewadithya

    Thanks for Sub!

  22. mindika

    Thanks !!!!!!!!!!!!

  23. melinda

    thank you

  24. Tharindu07

    Thanks ...!!! Patta...!!!

  25. Sachin

    Thanx sis sub ekt.baiscopelk ekt jaya!

  26. Prasad

    muthu...thanks a lot

  27. Prasad

    supiriyi aaa...

  28. Anonymous

    Thnx for sub ...❤️