Watch Trailer

The Flash [S06 : E02] Sinhala Subtitles | ෆ්ලෑෂ්ට මැරෙන්නම සිද්ධවෙයි? [සිංහල උපසිරැසි සමඟ]

හම්මේ ඉතින්. කට්ටිය හිතාගෙන හිටියේ ගිය සතියේ වගේම මේ සතියේ කොටසත් ඉරිදා දෙයි කියලාද ? 😀 හෙට වෙනකන් ඉන්න ඕන නෑ ඔන්න අදම දෙවෙනි කොටසත් බලලා ඉවරයක් කරන්න පුලුවන්. ඉතින් වෙනදා වගේම අපි කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගමු. ඒවගේම තමයි ඉවසීමෙන් කතාව බලන්න එකතුවෙලා ඉන්න සැමටම ස්තූතියි ^_^ ඉතින් මිත්‍රවරුනි ග…

හම්මේ ඉතින්. කට්ටිය හිතාගෙන හිටියේ ගිය සතියේ වගේම මේ සතියේ කොටසත් ඉරිදා දෙයි කියලාද ? 😀 හෙට වෙනකන් ඉන්න ඕන නෑ ඔන්න අදම දෙවෙනි කොටසත් බලලා ඉවරයක් කරන්න පුලුවන්. ඉතින් වෙනදා වගේම අපි කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගමු. ඒවගේම තමයි ඉවසීමෙන් කතාව බලන්න එකතුවෙලා ඉන්න සැමටම ස්තූතියි ^_^

ඉතින් මිත්‍රවරුනි ගිය සතියේ ෆ්ලෑෂ් ටීම් එකට ගණුදෙනු කරන්න සිද්ධවුනේ කලු කුහරයක් එක්ක. ඒත් ඒ කළු කුහරය සම්බන්ධ වෙලා තිබුනේ නම් මනුස්සයෙක් එක්ක. එයා තමයි මේක පාලනය කලේ. හැබැයි එයාගේ මනස ඒකත් එක්ක හිරවෙලා තිබුනේ. ඉතින් ෆ්ලෑෂ් ටීම් එකට ලොකු කර්තව්‍යයක් කරන්න සිද්ධවුනා. ඒ තමයි මේ පුද්ගලයාවත් බේරගෙන කළු කුහරය නගරය විනාශ කරන්න කලින් ඒක විනාශ කරලා දාන එක. ඉතින් කොහොමහරි ෆ්ලෑෂ්ගේ කටේ බලෙන් ඒ වැඩේ කොහොමහරි සාර්ථක උනා.

ඉතින් ඔන්න අද කොටසින් ඔයාලාට වෙනදා වගේම මෙටා හියුමන් කෙනෙක්ව දැකගන්න පුලුවන්. එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක්ම. ඉතින් මේ අයට තියෙන්නේ රේඩියෝ තරංග වගේ දේවල් පාලනය කරන්න පුලුවන් හැකියාවක්. එතනින් ගියාම අර ගිය සතියේ ෆ්ලෑෂ්ව මුණගැහෙන්න මොනිටර් ආවා මතක ඇති නේද ? එයා කිව්වා ඉදිරියට එන අවදානම් තත්වයෙන් බේරෙන්න නම් ෆ්ලෑෂ්ට මැරෙන්නම වෙනවා කියලා. ඉතින් ෆ්ලෑෂ් සූදානම් වෙනවා අනාගතයට ගිහින් බලන්න ඇත්තටම මොකක්ද වෙන්නේ කියලා. එහෙනම් කතාව ඉදිරියට බලාගෙන යන්න ඔයාලාට බාරයි. ඊලඟ කොටසින් අපි මුණගැහෙමු!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

12,110 downloadsDownload The-Flash-S06-E02.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

12,110 downloadsDownload Subtitles34 KB

63 comments

  1. Lucky Dhananjaya

    Thanks for the sub... Supergirl ekatah sub denna balanna...crossover ekatawath...

  2. deshandulanjana

    Thank You bro elama

  3. Opal Pravishka

    Flash බලනව නම් Arrow බලන්න ඕනද...නැත්නම් Flash කතාව තේරෙන්නෙ නැද්ද..Flash නම් සෙට්.....ඒත් Arrow නම් එච්චර සෙට් නෑ....බලපු කෙනෙක් කියන්නකො...

    1. සනිඳු ලක්ඛිත

      එහෙම එකක් නෑ බන්.මේවත් නිකන් දෙවෙනි ඉනිම වගේ තමා. බලන්නම ඕනි නෑ. අහන් හිටියත් තේරෙනවා Arrow,Falsh දෙන්නම ඉන්න එපිසෝඩ් එකක් හැම සීසන් එකේම යනවා. ඒ එපිසෝඩ් දෙක කතා දෙකේම එකම කතාවක් විදියට යන්නේ. ඒක බලන්නනම් ඉතිං දෙකම බලලා තියෙන්න ඕනි. එහෙම නැත්තම් ඉතිං මේවා වෙන වෙනම බැලුවට අවුලක් නෑ

  4. Gayan_madushanka_

    Thanks bro

  5. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි...ජය වේවා!!!

  6. T.D. Nethan

    thanks bro... iwasillak nathuwa hitiye

  7. Rumesh Asanka

    thanks you

  8. Rumesh Perera

    Thank you brother... Cheers!!

  9. Anushka617

    Thanks for your sub
    Good luck

  10. Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  11. roshand113

    Thanks bro

  12. Ishara_sw

    බොහොම ස්තූතියි සබ් එකට....

  13. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  14. Udara shamintha5

    thanks bro

  15. Wishwa1

    thank bro.... supergirl, batwoman sub denna plz..

  16. dush135

    ela

  17. Isuru_Thivanka

    Thanks bro Batwoman ekath puluwannao denno...

  18. Ashan Maduranga

    thanks for the sub bro keep it up

    1. Doctor_paradox

      ස්තූති සහෝ..

  19. tisal_akesh

    Thnx sahoo sub ekata

  20. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  21. Hashan M. Priyadarshana

    බොහොම ස්තූතියි සබ් එකට..
    Supergil season 05ටත් සබ් දෙන්න බ්රෝ.. :)
    ජය වේවා.!

    1. Lahiru Kekulandara

      aniwa
      SUPERGIRL S05tath sub eka denna a

  22. Cavil

    Sub ekka thanks. Jaya wewa

  23. Ayesh Prashan

    Thank You

  24. ප්‍රශාත් මදුෂංක

    Thanks!

  25. 4hasitha

    Thank you saho, obata jaya. series eka iwara wenakan mehema sub denna. again thanks lot

  26. Kanchana

    Thanx saho

  27. Lahiru Lakshan

    thanks machn...

  28. Thiwanka12345

    Thanks bro

  29. ruchiralakmal

    Thanks for the sub!!!!!!!

  30. sithijaya

    thanks......

  31. mindika

    Thanks !!!!!

  32. salinda yasas

    machn 1337x torrent site eke tiyenne 1 weni episode eka withrai ne..2 weni eka mona site ekenda download kara gannda puluwn?

  33. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  34. sidath_vimu

    Thanks bro

  35. shevin

    Thanks saho

  36. Lahiru Kekulandara

    ela ela
    sub ekata thanks bro
    jaya wewa

  37. Rasindu Perera

    නියමයි.....සබ් එකට තැන්ක්ස්.....

  38. Dananjaya Madusanka

    Sub Ekata Thenks

    1. muditha2000

      sub eka extract kranna bane

  39. Chinthaka sugath

    tnx bro sub ekat.

  40. kelumtharu

    Patta machan digatama karan yamuuu

  41. saliya1991712

    Elakiri bro

  42. saliya1991712

    Elakiri brooo

  43. Dasun Chathuranga

    Thanks for sub bro.....

  44. Lakshan

    Thanks Bro.

  45. Gayandushanka

    Thank You..!

  46. Gayandushanka

    Thank You..!

  47. Harshasamarajith

    ane bn super girl season 5 ekatat sub gennakooooo

  48. Nilush Angana

    Sub ekata thanx

  49. kavishkajayasinghe

    Thanx a lot bro

  50. trish

    episode 3 eka naddooo

Load more comments