පොඩ්ඩක් විතර ප්‍රමාද උනා මේ කොටස ගෙන්න. එහෙනම් වැඩි කතාබහක් නැතුව අපි වැඩේට බහිමු. කලින් කොටස ගැන කිව්වොත් කලින් කොටස තනිකර ඉදිරිපත් උනේ ඩික් ග්‍රේසන් කලින් ටයිටන්ලා එක්ක ඉන්නකොට සිද්ධ කල දෙයක් ගැන ඉඟි දුන්න එක ගැන. ඒ වගේම රෝස් සහ ජේසන් දෙදෙනා අතරත් යම් සම්බන්ධයක් ගොඩ නැගුනත් ඒක ක්‍ෂණයකින් නැතිවෙලා…


පොඩ්ඩක් විතර ප්‍රමාද උනා මේ කොටස ගෙන්න. එහෙනම් වැඩි කතාබහක් නැතුව අපි වැඩේට බහිමු. කලින් කොටස ගැන කිව්වොත් කලින් කොටස තනිකර ඉදිරිපත් උනේ ඩික් ග්‍රේසන් කලින් ටයිටන්ලා එක්ක ඉන්නකොට සිද්ධ කල දෙයක් ගැන ඉඟි දුන්න එක ගැන. ඒ වගේම රෝස් සහ ජේසන් දෙදෙනා අතරත් යම් සම්බන්ධයක් ගොඩ නැගුනත් ඒක ක්‍ෂණයකින් නැතිවෙලා ගියා ජෙරිකොට අයිති සංගීත තැටියක් එතන තිබිලා රෝස්ට ලැබීම නිසා. අවසානයේදී අපි දැක්කා හැම දෙයක් ගැනම කලකිරුන ජේසන් එයාගේ ජිවිතේ නැති කරගන්න උත්සහ කරන්න යනවා. එතැනදී තමයි අපි දැනගත්තේ ජෙරිකෝ හෙවත් ස්ලෙඩ් විල්සන්ගේ පුතාව මැරුවේ ඩික් ග්‍රේසන් කියල එයාම ඒක ජේසන්ට කියනවා. එත් ඒක උනේ කොහොමද කියල දැනගන්න නම් අද කොටස අවසානය වෙනකන් බලන්න වෙනවා.

ඒ වගේම අද කොටසේදී ඔයාලට දැනගන්න ලැබේවි කලින් ටයිටන්ලා කොහොමද විසිරිලා ගියේ කියලත්. ඒ වගේම කියන්න ඕන මේතාක් කල් මේ කතා මාලාව තුල ගිය හොඳම පසුබිම් කතාව මේ කොටස කියල. ඔයාලට ඒක අන්තිමේදී දැනගන්න ලැබේවි. ඒ වගේම ස්ලෙඩ් විල්සන් කියන කෙනා කොයි තරම් දරුණු සහ දක්ෂ සටන් කරුවෙක්ද කියන එකත් ඔයාලට දැනගන්න ලැබෙනවා. ඊට අමතරව ජෙරිකෝට තියන හැකියාවන් සහ මම හතරවෙනි කොටසේදී ජෙරිකෝ සම්බන්ධව කියපු දේවල් ඔයාලට මේ කොටසේදී දකින්න ලැබේවි. එහෙනම් ඊළඟ සතියේදී නිලුපුල් නැවත හමුවේවි. ගිහින් එන්නම්. හැමෝටම ජය!!!


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

8,191 downloadsDownload Titans.S02E08.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

8,191 downloadsDownload Subtitles23 KB

34 comments

  1. R.chandimal

    ela.

  2. Lasith_2001

    Sub ekata thanks

  3. Chanu mikhail

    Thanks

  4. Erabda

    Thanx ❤️❤️

  5. Kanchana

    Thanx saho

  6. Lahiru Kekulandara

    sub ekata thanks a
    Jaya wewa!

  7. Gayan_madushanka_

    Thanks bro

  8. devil_11

    Thx bro

  9. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  10. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  11. Assident

    thanks

  12. Dilshan_Sampath

    supiri .. meka danakam balan hitiye

  13. sacheee35

    උපසිරැසි වලට ස්තූතියි.....සුපිරිම

  14. Nadeesha rox alahakoon

    Tnx bro subt. Kathawanum ft a

  15. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට :)

  16. madawaththa

    එලම.. බොහොම ස්තූතියි සහෝ..

  17. Nilupul Madukapriya Perera

    තැන්කු වේවා හසී

  18. Lshariyawansha

    Thnks bro

  19. Ayesh Prashan

    Thank You

  20. Lucky Dhananjaya

    Thanks for the sub...

  21. WM sithmaka

    thanx

  22. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  23. Hiran Eranda

    thanks for the sub

  24. Wishwa1

    batwoman supergirl sub denna..

  25. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    සුපිරි කතාවක්....

  26. Naveen Rangana

    Thanks for Subtitle.............
    Jayawewa...........!!!!!!!!!!!!!

  27. Ishara_sw

    බොහොම ස්තූතියි සබ් එකට.........

  28. Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

  29. Shehan putha

    Thanks mcn

  30. shaun_Perera

    ♥️

  31. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. rockz2020

    බොහොම ස්තූතියි සහෝ✌
    ❤❤❤❤❤❤❤❤

  33. MAALnath

    Thanks ..................good luck ...........................

  34. Sajithlakshan

    thanks ...........................