The Family Man [S03 : E01] Sinhala Subtitles | ආයුබෝවන්, අද දෙවැන්න. ටිකක් බය උනා නේද? ශ්‍රීකාන්ත්ට මොකද උනේ?, කුල්කර්ණි. කුසූ ඔවුන්ගේ ඉරණම මොකක්ද? පළමු කොටසෙදි ඔන්න තිවාරි පවුල අළුත් ගෙදරකට යනවා, ඒ සමගම ශ්‍රීකාන්ත්ට පොඩි රාජකාරියක්. එයාගෙ ලොක්කා ඒ කියන්නෙ බුද්ධි ප්‍රධානියා කුල්කර්නි එක්ක නාගලන්ත ප…

The Family Man Sinhala Subtitles |
ආයුබෝවන්, අද දෙවැන්න.
ටිකක් බය උනා නේද? ශ්‍රීකාන්ත්ට මොකද උනේ?, කුල්කර්ණි. කුසූ ඔවුන්ගේ ඉරණම මොකක්ද?
පළමු කොටසෙදි ඔන්න තිවාරි පවුල අළුත් ගෙදරකට යනවා, ඒ සමගම ශ්‍රීකාන්ත්ට පොඩි රාජකාරියක්. එයාගෙ ලොක්කා ඒ කියන්නෙ බුද්ධි ප්‍රධානියා කුල්කර්නි එක්ක නාගලන්ත ප්‍රාන්තයට යන්න. දිගින් දිගටම සිදු වෙන බෝම්බ පිපිරීම්, ප්‍රචණ්ඩ ක්‍රියා ඉන්දීය අගමැතිනිය බාසුගෙ රජයට ලොකු ප්‍රශ්ණයක්. නාගලන්තයට ගොඩක් විදේශ අත පෙවීම් රැසක් තියෙනවා. විශේෂයෙන්ම චීනය මේ කැරළි කරුවන් පිටු පස සිටිනවා. ඉන්දියාවට තර්ජනයක් වන ගුවාන් යූ ව්‍යාපෘතියට මුහුණ දීම යටි අරමුණ කර ගත් සහකාර් ව්‍යාපෘතිය නාගලන්ත ප්‍රාන්තය තුල ක්‍රියාත්මක කිරීමට ඔවුන් අරමුණු කරනවා. ඒ සඳහා එහි විවිධ දේශපාලන පාර්ශව එක මේසයකට ගේන්න ඔවුන් සමත් උනත් ඉන් බිඳී ගිය කණ්ඩායම් ඊට විරුද්ධව ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් සිදු කරනවා. ඩේවිඩ් කුසු ප්‍රධාන දේශපාලන ව්‍යාපාර වල ඉදිරියෙන්ම සිටින චරිතය ඉන්දීය රජය සමග චරිතයක් උනත් ඔහුගේ මුණුපුරා ඉන් බිඳී ගිය කණ්ඩායමක් මෙහෙයවමින් එයට විරුද්ධ වෙනවා. කෙසේ වෙතත් අවසානයේ ගිවිසුමකට එලඹීමට කුල්කර්ණි කුසූ සහ ශ්‍රීකාන්ත් ගමන් කරන රථ පෙළට දෑවැන්ත ප්‍රහාරයක් එල්ල වෙනවා. මොකද උනේ කියල මේ කොටසින් බලමු

මීළඟ කොටස සමග හමු වෙමු. ආයුබෝවන්
The Family Man S03 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.
2,016 downloadsDownload The-Family-Man-S03E02.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Family Man S03 Sinhala Subtitles
Subtitles by
BANDULA K
Subtitles
2 comments
Buddhika laKMal
Sahan Gayantha
thanks a lot brother sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Family Man [S03 : E02] Sinhala Subtitles | පුද්ගලිකත්වය සහ අත පෙවීම් [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/11/the-family-man-s03-2.jpg)



සබ්එකට තෑන්ක්ස් මචං