The Family Man [S03 : E01] Sinhala Subtitles | ආයුබෝවන්, අද තුන් වැන්න ශ්‍රීකාන්ත් ඉවරයි කියල නේද හිතුවෙ? මාර බේරිල්ල, ඒත් එයාගෙ ආදරණීය බොසා කුල්කර්නි සහ නාගලන්ත දේශපාලන නායකයා කුසු ඒ ප්‍රහාරයෙන් මිය යනවා. කොන්ත්‍රාත්තුව ආවෙ විදේශයකින් බවත් ඒක ක්‍රියාත්මක කල පුද්ගලයා රුක්මා බවත් ඔබ දන්නවා. කෙසේ හෝ…

The Family Man Sinhala Subtitles |

ආයුබෝවන්, අද තුන් වැන්න

ශ්‍රීකාන්ත් ඉවරයි කියල නේද හිතුවෙ? මාර බේරිල්ල, ඒත් එයාගෙ ආදරණීය බොසා කුල්කර්නි සහ නාගලන්ත දේශපාලන නායකයා කුසු ඒ ප්‍රහාරයෙන් මිය යනවා. කොන්ත්‍රාත්තුව ආවෙ විදේශයකින් බවත් ඒක ක්‍රියාත්මක කල පුද්ගලයා රුක්මා බවත් ඔබ දන්නවා. කෙසේ හෝ රුක්මාගේ රුව අඳුන ගන්න ශ්‍රීකාන්ත් හට හැකි වීම තුල ඔහු පිටුපස ලුහු බඳිද්දි බුද්ධි අංශ ප්‍රධානීන්ගේ අදහස වෙනස් දෙයක්. ශ්‍රීකාන්ත් ප්‍රොටෝකෝලයට පිටින්ව විමර්ශන මෙහෙය වීම ඔවුන්ගේ උදහසට හේතු වෙද්දී ඔහුව පරීක්ෂණ වලින් ඉවත් කරනවා පමණක් නොවේ ඔහුව මේ සිදු වීමේ සැක කරුවෙක් බවටත් පත් වෙනවා. විමර්ශනය සඳහා ජාතික බුද්ධි ඒකකය මගින් නව කණ්ඩායමක් පත් කරද්ද්දී ප්‍රහාරය මෙහෙයැවූ මීරා ප්‍රමූඛ විදේශ බලවේග වලට ප්‍රහාරකයා හඹා යාමට සූදානම් වන පුද්ගලයා ශ්‍රීකාන්ත් තිවාරි බව සොයා ගත හැකි වෙනවා.

දැන් මීරා ලෑෂ්ති වෙන්නේ ශ්‍රීකාන්ත් තිවාරි පමණක් නොව ඔහුගේ මුළු පවුලම සමග ෆන් එකක් ගැනීමටයි. තුන් වෙනි කොටසින් ඒගැන බලමු.

මීළඟ කොටස සමග හමු වෙමු. ආයුබෝවන්

The Family Man S03 Sinhala Subtitles 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.

1,954 downloadsDownload The-Family-Man-S03E03.zip30 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

             

 

The Family Man S03 Sinhala Subtitles 

Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

1,954 downloadsDownload Subtitles30 KB

5 comments

  1. Buddhika laKMal

    උපසිරැසියට ස්තූතියි මචං

  2. Buddhika laKMal

    ස්තූතියි බන්දුල සහෝ සබ් එකට

  3. Anonymous

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  4. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  5. Anonymous

    Thank you.s3 e 4 sub eka kawdda denne

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.