The Family Man [S03 : E01] Sinhala Subtitles | ආයුබෝවන්, අද හය වැන්න තවමත් රට යථා තත්වයට ඇවිත් නැතුව ඇති, විපතට පත් ඔබේ හිතවතුන්ට ඔබේ සහය අවශ්‍ය මොහොතක්. එය පැහැර හරින්න එපා. එහෙම කියන ගමන් මෙන්න හය වෙනි කොටස තිළිණ කරනවා.විදුලි බලය, දුරකථන සංඥා නොමැති තත්වයක තමයි මේක අමාරුවෙන් කලේ ඒත් කොහොම හරි ඔබට…

The Family Man Sinhala Subtitles |

ආයුබෝවන්, අද හය වැන්න

තවමත් රට යථා තත්වයට ඇවිත් නැතුව ඇති, විපතට පත් ඔබේ හිතවතුන්ට ඔබේ සහය අවශ්‍ය මොහොතක්. එය පැහැර හරින්න එපා. එහෙම කියන ගමන් මෙන්න හය වෙනි කොටස තිළිණ කරනවා.විදුලි බලය, දුරකථන සංඥා නොමැති තත්වයක තමයි මේක අමාරුවෙන් කලේ ඒත් කොහොම හරි ඔබට අද මේක දෙන්න ඕනෙ. ඒ නිසා වැඩි විස්තර ලියන්නෙ නෑ.

ඉන්දියන් රජයෙ මෙහෙයුම අසාර්ථක උනා. එත් ඒ සමගම ඇතුලෙ ද්‍රෝහියෙක් ඉන්නවා කියල කාටත් තේරෙනවා. මේ කොටස යද්දි ඒ කවුද කියල අපට නම් දැන ගන්න පුළුවන්. එකෙක්නම් කමක් නෑ. ශ්‍රීකාන්ත් ස්ටීවන් සං‍යෝගය දැන් රුක්මා හොයා ගෙන යනවා. කතාව දේශ සීමාවෙන් ඔබ්බට යද්දී මේ කොටස නරඹන්න. මීළඟ කොටස සමග හමු වෙමු. ආයුබෝවන්

The Family Man S03 Sinhala Subtitles 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.

1,837 downloadsDownload The-Family-Man-S03E06.zip28 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

             

 

The Family Man S03 Sinhala Subtitles 

Subtitles by

BANDULA K

Subtitles

1,837 downloadsDownload Subtitles28 KB

4 comments

  1. Sithmina

    Thank You,Brother

  2. srimal

    bohoma hodai wade brooo.. torront file tika danawada ikmanata .loku udawwak

  3. Buddhika laKMal

    ස්තූතියි බන්දුල සහෝ සබ් එකට

  4. Nisanka Kularathne

    thank you bandula broooo