The Family Man [S03 : E01] Sinhala Subtitles | ආයුබෝවන්, අද පස් වැන්න සමා වෙන්න ඕනෙ පරක්කු උනාට. රටේ පවතින අවිනිශ්චිත කාලගුණය නිසා, විදුලිය සන්නිවේදන සියල්ල ඇණ හිටල නිසා මේකත් කර ගත්තෙ ඉතා අමාරුවෙන්. රසික ඔබ සියළු දෙනා ආරක්ෂිත ඇතැයි සිතනවා. ඒ වගේම මේ ව්‍යසනයෙන් හානි සිදු වූ සියල්ලන්ටම අපගේ සංවේගය ප…

The Family Man Sinhala Subtitles |
ආයුබෝවන්, අද පස් වැන්න
සමා වෙන්න ඕනෙ පරක්කු උනාට. රටේ පවතින අවිනිශ්චිත කාලගුණය නිසා, විදුලිය සන්නිවේදන සියල්ල ඇණ හිටල නිසා මේකත් කර ගත්තෙ ඉතා අමාරුවෙන්. රසික ඔබ සියළු දෙනා ආරක්ෂිත ඇතැයි සිතනවා. ඒ වගේම මේ ව්‍යසනයෙන් හානි සිදු වූ සියල්ලන්ටම අපගේ සංවේගය ප්‍රකාශ කරනවා. අපි හැකි අයුරින් හැමෝටම පිහිට වෙමු. රටක් හැටියට ආපසු නැගිටිමු.
ඉතින් ශ්‍රීකාන්ත්ගේ පළා යාම, රුක්මාගේ බෝම්බ ප්‍රහාරය ඔබ නරබන්න ඇති. අගමැතිනියට මොකද උනේ මේ කොටසින් බලන්න.
මීළඟ කොටස සමග හමු වෙමු. ආයුබෝවන්
The Family Man S03 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.
1,919 downloadsDownload The-Family-Man-S03E05.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Family Man S03 Sinhala Subtitles

Subtitles
4 comments
Sithmina
Nisanka Kularathne
bohoma isthuthi aiyah
Buddhika laKMal
ස්තූතියි බන්දුල සහෝ සබ්එකට
Sahan Gayantha
thanks a lot Bandula saho sub ekata
Advertisement
![The Family Man [S03 : E05] Sinhala Subtitles | දේශ සීමාවෙන් එපිටට [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/11/the-family-man-s03-2.jpg)



Thank You Brother.Oyge Sub Ek enkm Inne Series Ek Balala IVr krnn.