විශාල පිපිරුමක්.. . . කරපු කෙනෙක් නෑ. වයර් කෑලි නෑ.. . බෝම්බ කෑලි නෑ. කිසිම සාක්ෂියක් නෑ. ඒත් කොහොමද මෙහෙම වුනේ. ඒක හොයාගෙන යද්දියි බැරි ඇතුලු කණ්ඩායමට දැනගන්න ලැබෙන්නේ මේකත් මෙටා මිනිසෙක්ගේ වැඩක් කියලා. මිනිසෙක් කියුවට මිනිසෙක්ම නෙවෙයි ගැහැණු කෙනෙක්ගේ. එසේ මෙසේ කෙනේක නෙවෙයි හමුදාවටත් සම්බන්ධ කෙනෙක…
විශාල පිපිරුමක්.. . . කරපු කෙනෙක් නෑ. වයර් කෑලි නෑ.. . බෝම්බ කෑලි නෑ. කිසිම සාක්ෂියක් නෑ. ඒත් කොහොමද මෙහෙම වුනේ. ඒක හොයාගෙන යද්දියි බැරි ඇතුලු කණ්ඩායමට දැනගන්න ලැබෙන්නේ මේකත් මෙටා මිනිසෙක්ගේ වැඩක් කියලා. මිනිසෙක් කියුවට මිනිසෙක්ම නෙවෙයි ගැහැණු කෙනෙක්ගේ. එසේ මෙසේ කෙනේක නෙවෙයි හමුදාවටත් සම්බන්ධ කෙනෙක් තමයි මේ සැරේ මෙයාලට හමුවෙන්නේ. ඉතින් මේ මෙටා මිනිසාට තියෙන බලය මොකක්ද? එයා ඒ බලය මොකටද පාවිච්චි කරන්නේ? එතකොට හමුදාවත් එක්ක මෙයාගේ තියෙන සම්බන්ධය මොකක්ද? බැරිලා මෙයත් එක්ක ගණුදෙනු කරන්නේ කොහොමද කියලා දැනගන්න ඔයාලට මේ කොටස බාගෙන බලන්නම වෙනවා.
එහෙනම් හෙට Arrow කතා මාලාවෙන් මුණගැහෙමු… . .
එතෙක් ඔබ සැමට ජය… . . !
deffee16141200ea7a18f1df278783196d462def 8de4db3a8c7438ae1c60eda24edc6f286ce76c45 ටොරන්ට් ලින්ක් ක්රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
12,828 downloadsDownload The-Flash-S01E05.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
75 comments
Ravindu Adithya
ආසිරි ප්රියන්ත (හේවා ලුණුවිලගේ)
මම දෙක...
sanjeewa
thanks
Zidath
Thnxs...... gd luck....
Nivish
සබ එකට තැන්ක්ස්.. පහුගිය සතියේ මේක තිබුනේ නැද්ද... නැත්නම් මට මිස් උනාද මේක...? :(
Zidath
thibbe nah
Nvish
තැන්ක්ස් සහෝ reply එකට...
Zidath
ok... u r welcome.....
Deshan
බොහොම ස්තූතියි
Sach
සබට තුති ඔබට ජය!!!!
lakshan
Thanks Machan....!
darshana
thanks saho...
ujitha
sub ekada
torrrent ekada ba gaththemi.
obata thuthichamath
thanx
Eranga
tnx mcn anakam maga balan hitiye
Dharshana....
Thanks...
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :D අද ඇරෝ ඕනේ ඔන්න එහෙනම් සබ ගත්තා :)
කවිඳුු ශාවින්ඳ
බොහොම ස්තුති සහො
Tharindu
බොහොමත්ම ස්තූතියි කවිඳු සහෝ...... :) :)
ඔබට ජය...!Sam
thnkss broo..sub dankn hitiyeee,,,ada arrow ikmnata denna..jaya wewaa...
elzzzzzzz...//Himesh perera
Thnx machan
ANTON
thank you!
UR
wade kiyanne okkoma meta minissu naraka wadane karanne beri arenna!
Thankz for the sub..dewaka
එල සහෝ. ඔන්න බා ගත්තා.
arrow එකටත් සබ් දෙන්න හොදේ.D.Chamara
thanks sahoo sub ekata degatama karagena yamo jaya.... :D
sajeevi
thanks
Devin Y.
thank u saho! jaya wewa!
Lahiru
Thanks
නලින් පෙරේරා
අනිවාර්ය්යන්ම බලන්නවා අදම.. ස්තුතියි කවිදු සහෝ!
ජය වේවා!
Buddhika nelum
thanks..copy eka aragena balan hitye sub denakan..ela..
Gayan Sampath
Thanks saho.......
Jaya wewa....!!!!Athula
good job. me site eka aththatama hodai. man godak kamathie
Athula
good job me site eka aththatama hodawe like it
Jamson
Thanks mcn..
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
Hasith
Thnx sahooooooooooo
dasun disanayaka
THANKS
Amila
Thank u wewa....!
දේනුක යශාන්
බොහොම තුති සහෝ ඉක්මන්ටම දුන්නට!
ජය වේවා...!Pramuk
thanx macho
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!janith srimal
patta mcn
S.K.Ruchiranga
thanks macho
Rashmika
THANKS SAHO!!!!
Mahesh
sub ekata thanx aaaaaa
VisH
බොහොම ස්තුතියි : )
thisal
tnx
වරුණ රංගජිත් (වරූ)
නියමයි සහෝ මමමේක තාම බෑවේ නෑ..
ඉක්මනටම බාමි..
සුපිරි වගේ...
ජයම වේවා...Sahan
thanks a lot bro..
Kulanjana Maduranga
mtath meka thama bagnna bari una.ada ratawath banna ona...thanks KAVIDU saho...digatama sub demu.jaya wewa.......
Malith
දිගටම කරන්න යන්න thnx නියමයි
Thilina
තැන්කු වේවා..සහෝ එලම තමා
පරක්කු මොකද කියලා බැලුවේ :D :D (y)රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Flash [S01 : E05] | බෝම්බයක්… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/Flash-TV-4.jpg)

thanx bro. ada mama eka. baluwe parakku moko kiyala.