මේ ගෙන ආවේ Flash කතා මාලාවේ පළවෙනි සිරියස් එකේ 7වෙනි කොටසයි. Flash vs. Arrow නම් වූ මේ කොටස CWනාලිකාවේ විකාශය වුනේ 2014 දෙසැම්බර් 2 වෙනිදාය. ඒ වගේම මේ කොටස imdb දර්ශකයේ 9.7 වැනි ඉතාම ඉහල අගයක් අත්කරගෙන තියෙනවා. ඒකෙන්ම මේ කොටස ගැන හිතාගන්න පුලුවන්නේ නේද? මාතෘකාව දැක්කාම ඔයාලට පුදුම හිතෙන්න ඇති නේද?…

මේ ගෙන ආවේ Flash කතා මාලාවේ පළවෙනි සිරියස් එකේ 7වෙනි කොටසයි. Flash vs. Arrow නම් වූ මේ කොටස CWනාලිකාවේ විකාශය වුනේ 2014 දෙසැම්බර් 2 වෙනිදාය. ඒ වගේම මේ කොටස imdb දර්ශකයේ 9.7 වැනි ඉතාම ඉහල අගයක් අත්කරගෙන තියෙනවා. ඒකෙන්ම මේ කොටස ගැන හිතාගන්න පුලුවන්නේ නේද?
මාතෘකාව දැක්කාම ඔයාලට පුදුම හිතෙන්න ඇති නේද? ෆ්ලෑෂ් කතාවට ඇරෝ ආවේ කොහොමද? මම ගිය සතියට කලින් සතියේ ඇරෝ කොටසේදි කිවා වගේම මේ සතියේ Arrow සහ Flash කතා මාලා සමගාමි විදියටයි විකාශනය වෙන්නේ. ඒ කිවේ ෆ්ලෑෂ් කතාවේ ඇරෝ ඉන්නවා වගේම ඇරෝ කතා මාලාවේ ෆ්ලෑෂ් ඉන්නවා. ඉතින් ඇරෝ එයාගේ වැඩක් කරන්නයි සෙන්ට්රල් නගරයට එන්නේ. ඒ අතරතුර එයා ෆ්ලෑෂ්වත් මුණගැහෙනවා. හැබැයි මෙයා ෆ්ලෑෂ්ගේ වැඩ වලට උදව් කරන්න හිතාගෙන හිටියත් අන්තිමේට ඇරෝට වෙන්නේ ෆ්ලෑෂ් එක්ක සටන් කරන්නයි. O.o පුදුමයි නේද? හැබැයි මේක ඇත්තයි. මේ හුටපටය මොකක්ද කියලා දැනගන්න නම් ඔයාලට මේ කොටස බාගෙන බලන්නම වෙනවා.
එහෙනම් හෙට Arrow කතාමාලාවෙන් ඇරෝ සහ ෆ්ලෑෂ් සමගින් මුණගැසෙන්නම්. ඔබට ජය…. . . !
ප.ලි.- මට කරදර කිපයක් වුන නිසා ගිය සතියේ ෆ්ලෑෂ් කොටස ගේන්න බැරි වුනා. හැබැයි යශෝධ ශ්රීමාල් සහෝට ස්තුතිවන්ත වෙන්න ඒ කොටස පුලුවන් ඉක්මනින් එයා ඔයාලට ගෙනාවා. ඉතින් අද ඉදන් ෆ්ලෑෂ් කතා මාලාවේ ඉතිරි කොටස් සුපුරුදු පරිදි මම පුලුවන් තරම් ඉක්මනින් ඔයාලට ගේන්නම්.
c593c45b88bc39cee50ce033e1989c4299645581 ටොරන්ට් ලින්ක් ක්රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
12,960 downloadsDownload The-Flash-S01E08.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
89 comments
Chapa
Ishan
Thnx bro
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :D මෙන්න සබ් එක ගත්තා දැන්ම බලනවා :D
rukka
thanks bro balagena hitiye ela :)
Ama
ගොඩක් ස්තුතියි!!!!!!!
sanjali
podi help ekek ona mama dan meke download karanna giyata this page is not avaliable kiyala watenawa .mokada eketa hethuwa.plz help me mita ada hawasa sownload karanna giya film 3 ehema watuna
Kaveesha
torrent link eka yata thiyena hash eka (code ekak wage ekak thynne) eka google search karala balanna eken puluwan dwnld karaganna
tharindu dushmantha
maxxaaa broo tnx =D
Deshan
ස්තුතියි සහෝ
ප්රණීත් චින්තක රණසිංහ ♨PCR〽
දෙයියනේ මේ තියෙන්නේ. එනකං බලාගෙන හිටියේ ගොයියෝ.
සබට ස්තුතියි ආ.... ;)
jack
24 - 48 උනා.
48 - 96 උනා
දින සති ගෙවිලා යනවා.
24 දෙන්නේ නැද්දකවිඳු ගිම්හාන් (පැතුම්)
මේ දවස් වල ගොඩක් බිසි වගේම කරදර ගොඩකට මුහුණ දෙන්න වුනා සහෝ. ඉක්මනින්ම 24 ඔයාලට ලැබේවි. මම දැන් ඉන්න තත්වය තේරුම් අරගෙන ඔයාලා ඉවසන් බලාගෙන ඉදිවි කියලා හිතනවා. :)
Sandun Bandara (thadiya)
I am so sorry what hapen to you
mata dana gana labuna una de mata kanagatui sho hira wala ena sub thia nawanam dana karala danam.
udau karana kamthi.
good day :D
Jamson
Thanks mate
Nicol Vishan
මේකනම් ඉතින් අනිවා සුපිරිම තමයි.... තැන්ක්ස් මචන්.. මචන් එතකොට හෙට ඇරෝ එකෙත් අපේ බැරි මලය ඉන්නවද? දීල තියෙන ලින්ක් එක වඩා කරන්නේ නැහැ
Kaveesha
torrent link eka yata thiyena hash eka (code ekak wage ekak thynne) eka google search karala balanna eken puluwan dwnld karaganna
කසුන් ලක්ෂාන්
Arrow S03E08 සහ the flash S01E08 දෙකම එකක් ද???????????
දෙකම download කරලා එකම නම් අපරාදේ...........
Lakshan
Thanks machan.
Ravindu Adithya
sub ekata thanx.
Tharindu
ආපහු සුපුරුදු පරිදි දකින්න ලැබුනට සතුටුයි...
අද කොටස නම් බලනකම් ඉවසිල්ලක් නැ... :) :)
බොහොම ස්තූතියි...
ජය වේවා...!
ඇරෝ එකත් ඉක්මනට දෙන්න. එකත් ඉක්මනට බලන්න ඕනෙ.. :)Thanu
Thanku saho sub 1ta, ela wedak
thanura
thanks bro
ෂෙරින් සමාධි ගිනිගේ
බොහොම ස්තූතියි සහෝ...
ජය!!!Sach
සබට තුති සහෝ !!!!!
darshana
sub ekata thanks.
good luck.VisH
බොහොම ස්තුතියි : )
sajeevi
thanks
Shamal
ටොරන්ට් ලින්ක් එකේ පොඩි අවුලක් වගේ බලන්න... ස්තූති වේවා සබ් එකට.. ජය වේවා...
game kolla
ane torrent link eka wada nane mchan
Namal
සබට තුති.ටොරන්ට් එක වැඩ නෑ සහෝ.
බාගන්න විදිහක් නෑනේGayantha Hillary
Kavidu saho.......130MB ekath ekka kalin damma wage 220MB and thawa wadi MB thiyana ewwa dannako....please...
නලින්
ස්තුතියි කවිදු සහො!... කරදර මැද්දේ වුනත් අපි වෙනුවෙන් කරන මේ සේවයට මගේ ප්රණාමය..
ජය වේවා!
Gayantha Hillary
ethakota mokak hari link ekak wada karanne naththam loku MB ekak hari baganna puluwanne....ekanisa kalin wage baganna thawa MB wadi ewwa danna...please..
Sidaththa Priyanjitha
Thanks machan.....but broken link...
lahiru
sub ekat thnx yalu puluwannam love rain eke sub eka denn
KingRuwan
Thanks saho.............B.S.
Asantha Akila
''මේ ගෙන ආවේ Flash කතා මාලාවේ පළවෙනි සිරියස් එකේ 7වෙනි කොටසයි.'' 7 :/ ??
subta thanxxxx :Dතිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)prasad
thanks yaluwa.....
Hasith
niyamai........arrow ekath ikmanatama deepanko petto....thnx a lot...best of luck
කැලුම් ගුණසේකර
වොකින්ඩේඩ් නැති එතේ මේකවත් බලන්න පටන් ගන්න ඕන. ස්තූතියි සහෝ උපසිරැසියට.
lakshan
ස්තුතියි සහෝ .................................
ලහිරු මධුශංක අමරසිංහ
ස්තූතියි සහෝ....
කරදර මැද්දේ හරි සබ ගෙනාවට...
දිගටම කරගෙන යමු...
ජය ශ්රී............Chanu
Link 1 vada karanne nahane
Lahiru
Thanks
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!silent$
thanx bro !!!!!!
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!YG
tnzzzzzzzzzzzzzzzzzzzzzzz mchooooooooo>>>> ARROW ekath one ikmanata>>>..>>suba
sasanka
එළකිරි මචං,,ස්තුතියි :) :) :)
Nicol Vishan
Uda link eka wada naha man try kala link eka post karanna bt danna ba :(
Kulanjana Maduranga
meka denakm thamai hitiye.KAVIDU sahota karadara una welaweth api wenuwen suba dunnata Thankzzzzzzzzzzzzzzzzzzz………………… e wgema e karadara bada nima wenna pathanawa..obata jaya....................
Ravimal Sandeepa
ela ela. niyamai. arrow s1 e8 -brave & the bold eketh flash and arrow ekata innawa ne? maru
Mahesh
sub ekata thanx aaaaaa
#ChalinduDeshan (කිනා)
එල මචං. මෙන්න බෑවා.
ජයමවේවා!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

THANK YOU!!!