ඔන්න ඉතිං අදත් Elementary කතා මාලාවේ මට නියමිත කොටස ගේන්න අපහසුවෙන් නමුත් පුළුවන් වුණා. මහා වරුසා අකුණු ගිගුරුම් සහ විදුලිය විසන්ධිවීම් අතරේ තමයි මේ කතාංගයේ උපසිරැසි යොදන්න සිදුවුණේ. ඒකයි මෙච්චර පරක්කු වුණේ. ඒ වගේම තමයි මගේ අනිත් කතා මාලාවේ අළුත් කොටසක් නිකුත් වුණා. ඒකත් පරක්කු වෙන්න එක හේතුවක් වුණ…
ඔන්න ඉතිං අදත් Elementary කතා මාලාවේ මට නියමිත කොටස ගේන්න අපහසුවෙන් නමුත් පුළුවන් වුණා. මහා වරුසා අකුණු ගිගුරුම් සහ විදුලිය විසන්ධිවීම් අතරේ තමයි මේ කතාංගයේ උපසිරැසි යොදන්න සිදුවුණේ. ඒකයි මෙච්චර පරක්කු වුණේ. ඒ වගේම තමයි මගේ අනිත් කතා මාලාවේ අළුත් කොටසක් නිකුත් වුණා. ඒකත් පරක්කු වෙන්න එක හේතුවක් වුණා. කොහොම වුණත් හැකි විදියට පුළුවන් ඉක්මනින්ම මේක උපසිරැසි ගන්වලා ඔයාලට දෙන්නයි මගේ මේ සූදානම.
කතාව ගැන වැඩි යමක් කියන්න යන්නේ නම් නෑ. නමුත් මුලදීම කතාව තුළ මිනීමැරුම සිදු කරන ආකාරය පෙන්නුම් කරනවා. ඒ වගේම තමයි මිනීමැරුම සිදු කළාට පසුව මිනීමැරුම සියදිවි නසා ගැනීමක් විදියට තමයි පෙන්නුම් කරලා තියෙන්නේ. හෝම්ස් විසින් ඒක තහවුරු කරනවා. ඒ වගේම තමයි හෝම්ස් සහ වොට්සන්ට මේ පිළිබඳව වෙනදා වගේම විසඳන්න ලැබෙනවා.
එහෙම තමයි කතාව ගලාගෙන යන්නේ. එහෙනං 20 වෙනි කථාවෙන් හමුවෙන පොරොන්දුව පිට මම අදට සමුගන්නම්.
ආයු -බෝ -වේවා !!!
023f5d74a5399e3ea163428ef189748f6e2eb97a e26821073a3997442d4fdd09a127a90592d9d975
3.1 GB (Complete) කොපිය මෙතනින් බාගන්න
830172fc56f2a4c9fbd87460d26e3e73799b2101 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,273 downloadsDownload Elementary.S2..E18.baiscopelk.zip73 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
24 comments
kushan charith
Jack
THankssssssssssss Broo keep it up
sajeevi
THANKS
ඉසුරු අකලංක
Thnx
...:::දුලාජ් නලින්ක:::...
සබට ස්තූතියි ඔබ සැමට ජයෙන් ජය:::…. :-)
...:::දුලාජ් නලින්ක:::...
සබට ස්තූතියි ඔබ සැමට ජයෙන් ජය:::….
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!me
Thanks
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..Digatama sub demu.jaya wewa……
හිරාන් ශාරංග අමරසිංහ
ගොඩක් ස්තුතියි සහෝ... අනේ කොල්ලෝ ඊළඟ එකෙත් ඉක්මනට සබ් හදලා දාපන්කෝ.........
මං හරිම ආසයි මේ සීසන් එකට.. අපි ආසම සලරූ බලන්න වෙහෙස මහන්සියෙන් කරන මේ ලොකු වැඩේට මහන්සි වන හැමෝටම ගොඩාක් ස්තුතියි....vimukthi
sinhala upasirasiyata bohomo sthuthi obata.jaya wewa!
harsh
බොහොම ස්තූතියි සහෝ...!
ජය වේවා..!තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
පට්ටයි සහෝ
සබට තුති
ඔබට ජය.......mkr
hi bro,,,,,,,,,,,
ko 20 episode eke sub , link. mikuth nene........
Tharuka
bala bala hitiye.. boma stuti kollo.. :)
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Pubudu
Well one brother.....thank u
Suranjaya P
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… :roll:
බුදු සරණයි.. !!!වරුණ රංගජිත් (වරූ)
මේක කට්ටිය ආසම එකක්...
තෑන්ක්ස්..
ඉදිරියටම යමු..
සබට තුති..
ඔබට ජය...දසන් බුද්ධික
ඔන්න ගත්තා සහෝ.... උපසිරසියට බොහොම තුති... ජයවේවා...........!!! දිගටම කරගෙන යමු.... ජය...!!!
ricadodamien
Thank You pranith brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team.......
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Elementary [S02 : E18] | පිළිකා අල්ලන දඩ බල්ලා. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/elementary.jpg)

thanks bro............