Watch Trailer

The Flash [S01 : E09] | කහපාට ෆ්ලෑෂ් කෙනෙක්…? [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන ආවේ Flash කතා මාලාවේ පළවෙනි සිරියස් එකේ 9වෙනි කොටසයි. The Man in the Yellow Suit නම් වූ මේ කොටස CW නාලිකාවේ විකාශය වුනේ 2014 දෙසැම්බර් 9 වෙනිදාය. ඒ වගේම මේ කොටස imdb දර්ශකයේ 9.8 වැනි ඉතාම ඉහල අගයක් අත්කරගෙන තියෙනවා. ගිය සතියේ කොටස නම් ගොඩක් උද්යෝගමත් වගේම අපි නොහිතපු විදියේ කොටසක් වුනා. අපේ…

Flash TV 4

මේ ගෙන ආවේ Flash කතා මාලාවේ පළවෙනි සිරියස් එකේ 9වෙනි කොටසයි. The Man in the Yellow Suit නම් වූ මේ කොටස CW නාලිකාවේ විකාශය වුනේ 2014 දෙසැම්බර් 9 වෙනිදාය. ඒ වගේම මේ කොටස imdb දර්ශකයේ 9.8 වැනි ඉතාම ඉහල අගයක් අත්කරගෙන තියෙනවා.

ගිය සතියේ කොටස නම් ගොඩක් උද්යෝගමත් වගේම අපි නොහිතපු විදියේ කොටසක් වුනා. අපේ වීරයා ඇරෝ ගිය කොටසේදි ‍ෆ්ලෑෂ් එක්ක එකතු වෙලා වැඩ කලා. ඇත්තටම එකතු වෙලා වැඩ කලා කිවට ඇරෝට සිද්ද වුනා ෆ්ලෑෂ් එක්ක සටන් කරලා එයාව නවත්වන්න. එහෙම වුනේ ෆ්ලෑෂ් තවත් මෙටා මිනිසෙක්ට අහුවෙලා එයාගේ තරහව වැඩි වුන නිසයි. කොහොම හරි මේ අතරතුර සෙන්ට්‍රල් නගරයේ වුන අපරාධ වලට ෆ්ලෑෂ්ව අල්ලා ගන්න එඩී වැඩ කරපු නිසා ෆ්ලෑෂ් එඩීට කරදර කරන්නත් ගියා. හැබැයි මේ දේ සිද්ද වුනේ ෆ්ලෑෂ් අර මෙටා මිනිසාගේ බලපෑම යටතේ ඉද්දියි. ඒ සිද්ධිය නිසා අයරිස්ගේ හිතේ ෆ්ලෑෂ් ගැන තිබුන පැහැදිම නම් නැත්තටම නැතිවෙලා ගියා. කොහොම හරි අන්තිමේට අර මිනිස්සුන්ගේ වෛරය වැඩි කරන මෙටා මිනිසාව අල්ලාගෙන තමයි ඇරෝ ‍ෆ්ලෑෂ් හවුල අවසාන වුනේ.

සාම්ප්‍රදායික විදියට ගලාගෙන ගිය ෆ්ලෑෂ් කතාව ගිය සතියේ කොටසේ සිට වෙනත් පැත්තකට යන්න පටන්ගත්තා. හැමදාමත් මෙටා මිනිසෙක් මුණගැහිලා එයත් එක්ක සටන් කරලා එයාව උමගේ හිර කරන දේ මේ සතියේදි වෙනස් වෙනවා. මේ වෙනස නම් අපි නොහිතපු එකක්. බෙරීගේ අම්මා මැරුව කෙනා නැත්නම් ජෝගේ ගෙදරට ඇවිත් ජෝව බය කරපු කෙනා බෙරිත් එක්ක සටනට එනවා. ඒ විතරක් නෙවෙයි මෙයා බෙරී ගැන හැම විස්තරයක්ම දන්න කෙනෙක්. ඇත්තටම මෙයාට මොනවද ඕනි? මෙයා බෙරීගේ අම්මා මැරුවේ ඇයි? හදිසියේම මෙයා මතුවුනේ ඇයි කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්න.. . .

ප.ලි. – ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනි අදින් පස්සේ 2015 ජනවාරි 20 වෙනදා වෙන තෙක් ආයෙත් ෆ්ලෑෂ් කතා මාලාවේ අලුත් කොටසක් එන්නේ නෑ. මේ නත්තල් උත්සව කාලය වෙනුවෙන් කතා මාලාව මාසයක් යනතුරු නවත්වන්න CW නාලිකාවේ නිෂ්පාදක මණ්ඩලය තිරණය කරලා තිබෙනවා. දුකෙන් වුනත් ඒ සති 5ක කාලය අපි හැමෝටම ඉවසාගෙන ඉන්න වේවි. 🙁

හෙට Arrow කතාවෙන් හමුවෙනතුරු ඔබට ජය… . . !

The Flash (2014– ) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

d80bd102e173b9f002ed738ba23a3902ffa97674

241 MB කොපිය මෙතනින් බාගන්න

3FF163473CC539C3AEE3E2418F089BAE5F24BBB0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

12,703 downloadsDownload The-Flash-S01E09.zip48 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

12,703 downloadsDownload Subtitles48 KB

82 comments

  1. kaveesha anjula

    very thanks hode........................

  2. ලෝඩ් බොරා

    එනකම් පේජ් එක රිෆ්‍රෙශ් කර කර හිට්යේ..
    ගොඩක් ස්තුතියි :)

  3. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  4. EagleTDW

    නියමයි! බෝම ස්තූතියි සබ් එක ඉක්මනිනම දුන්නට!!! :)

  5. emil

    fattta

  6. Ama

    ගොඩක් ස්තුතියි!!!

    1. umesh

      hy dr

  7. Eranga

    ඒනකමි මග බලන් හිටිෙයෙ තෑන්ක්ස් සහෝ

  8. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D මේ කහ පාට පොර රිවස් ෆ්ලෑෂ් නේද ? දැන් නම් කතාව කියලා වැඩක් නෑ සුපිරියි :)

  9. Ravindu Adithya

    thanks saho sub ekata.
    suba nieadu kaalayak weewa :-)

  10. nuwan

    denakan balan hitiye saho.

  11. rukka

    niyamai onna gaththa. . jayawe.. ;)

  12. Thusitha

    Thankssss....

  13. Nicol Vishan

    සබ් එකට තැන්ක්ස්.... CW එකෙන් කරපු වැඩේනම් හරිම කැතයි... :(
    කතාවේ සුපිරිම තැනකට ඇවිත් මෙහෙම නවත්තන එකනම් කැතයි...
    එහෙනම් අයෙත් ලබන ජනවාරි හම්බෙමු....

  14. isuru

    බොහොම ස්තූතියි සහෝ

  15. Gayantha Hillary

    thanks saho...CW eke FLASH wage ARROW th 5 weeks walata nawathanna epa kiyala prarthana karanawa...subata thx...jaya wewa.....ada wage arrow ekatath wadi MB wala links denna...

  16. Tharindu

    බොහොම ස්තූතියි සහෝ........

  17. sanjeewa

    thanks

  18. Deshan

    ගොඩක් ස්තුතියි!!!

  19. Nishantha

    Kalekin Balapu Asama kathawa. Me kotasa denakan hitiyeth Amaruwen. Sathi 5k Kohoma wawannada??? Sthuthi mcn.......

  20. Sach

    සබට තුති සහෝ !!!!!!!

  21. Tharindu

    නියමයි.. නියමයි..
    එදා වගේම පට්ට කොටසක් අදත් තියනව... :)
    බොහොම තුති උපසිරසට..
    ජය වේවා...!
    ප.ලි.- ෆ්ලෑෂ්ට ලොකු නිවඩුවක් තියනව අපිට තමා ඉතින් කම්මැලි :(
    මොනා කරන්නද. නිවාඩු කාලෙ බලන්න හොඳ ෆිලුම් ටිකකට සබ් එක දෙන්න.... :)

  22. kelum

    එල එල මෙන්න බෑව... ගොඩක් තුති සබ් වලට... තෙරැවන් සරණයි..

  23. THUSHARA

    ගොඩක් ස්තූතී සහෝ

  24. Anushka

    නත්තලේ,
    ෆ්ලෑෂ්ලා දෙන්නයි,
    ගින්දර පොරකුයි

    සබ් එකට ස්තුති සහෝ..

  25. dewaka

    ela ela....................

  26. Sanju Madhuwantha

    aiyooo sathi 5k balagena inne kohomda? CW karapu wade katai hde....thanks sahooo sub ekata

  27. Ruchira

    sub 1ට ස්තුතියි........

  28. Akila Weerakoon

    niyamai bro.thankz.

  29. chamath

    thanx mcn

  30. Gayan sampath

    Thanks saho.......

  31. bee

    anakan balan hitiye tnx tnx

  32. ලහිරු මධුශංක අමරසිංහ

    සබට තෑන්ක්ස්......
    ඊලඟ එකට සති 5ක් බලන් ඉන්නත් එපැයි.....
    ඇරෝ එකටත් ඒ සෙතේමද?
    කොහොම උනත් ජය ශ්‍රී කොල්ලෝ...................

  33. Lahiru

    Thanks

  34. Thanu

    Thanku saho sub 1ta

  35. madhushka

    උපසිරැසියට තුති……

  36. tharindu lakmal

    නියමයි. එත් සති 5ක් ඉන්නන බැරි.පල වැඩක්

  37. pavithra rushan

    thnxs bn ublata digatama meya karagena yanna labewaaaaa.....gd luck...onna mchn mm mekath banawa.....

  38. Chamith deshan

    mona magulak da manda dan echchara kal balan inna baaaaa :(

    subtitle walata thnx (y)

  39. Chamith deshan

    :D
    :D
    :D
    :D

  40. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම නරගෙන යුම..
    ජයවේවා..!

  41. lakshan

    බොහොම ස්තූතියි මචන් :)

  42. VisH

    බොහොම ස්තූතියි මචං : )

  43. thisal

    ටtnxx

  44. sajeevi

    thanks

  45. madush

    godak thankz enakn baan hitiye

  46. Kulanjana Maduranga

    denakm balan hitiye..subata thanks KAVINDU saho.digatama sub denn.jaya wewa....

  47. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  48. Dhanushka

    Thanksssss!!!!!!!!!!!!!!!!!

  49. Pramuk

    thanx saho

  50. යශෝධ

    ෆ්ලෑෂ් බලන්න වෙන්නෙත් ඕං අද.. කතා සෙට් එකම මාසයක් විතර නැති වෙන එකේ එක පාරම සේරම බලලා දානවා. බොහෝම ස්තූතියි කවිඳු උපසිරැසියට. ජයම වේවා..! එලස්ස්ස්.

Load more comments