Watch Trailer

The Flash [S01 : E11] | ශබ්ද පිස්සා… [සිංහල උපසිරැසි සමඟ]

දිග නිවාඩුවකට පස්සේ ඔයාලට අද මම ගෙනාවේ Flash පළවෙනි සිරියස් එකේ 11වෙනි කොටසයි. The Sound and the Fury නම් වූ මේ කොටස CW නාලිකාවේ විකාශය වුනේ 2014 ජනවාරි 27 වෙනිදාය. ඒ වගේම මේ කොටසට Imdb දර්ශකයේ 8.8 වැනි ඉතාම ඉහල අගයක් ලැබිලා තියෙනවා. වැඩිය පදුර වටේ තලන්නේ නැතිව කතාව පැත්තට හැරෙමු නේද? 🙂 ගිය සතියේ […

Flash TV 4

දිග නිවාඩුවකට පස්සේ ඔයාලට අද මම ගෙනාවේ Flash පළවෙනි සිරියස් එකේ 11වෙනි කොටසයි. The Sound and the Fury නම් වූ මේ කොටස CW නාලිකාවේ විකාශය වුනේ 2014 ජනවාරි 27 වෙනිදාය. ඒ වගේම මේ කොටසට Imdb දර්ශකයේ 8.8 වැනි ඉතාම ඉහල අගයක් ලැබිලා තියෙනවා. වැඩිය පදුර වටේ තලන්නේ නැතිව කතාව පැත්තට හැරෙමු නේද? 🙂

ගිය සතියේ කැප්ටන් කෝල්ඩ් එයාගේ යාලුවෙක් වුන මික් එක්ක ආයෙත් සෙන්ට්‍රල් නගරයට ආවා. මේ දෙන්නා ඉතින් ගින්දරයි හිමයි වගේ. මේ දෙන්නා සෙන්ට්‍රල් නගරයට ඇවිත් ෆ්ලෑෂ්ව මරන්න සැලැස්මවල් හැදුවා. ඒත් ඒ දේවල් වලට‍ ෆ්ලෑෂ් අහුවුනේ නැති නිසා මෙයාලා කේට්ලන්ව පැහැරගත්තා. ඒ නිසා ෆ්ලෑෂ් මේකට සම්බන්ධ වෙලා කොහොම හරි එයාව බේරගත්තා වගේම. අර දෙන්නාගේ හිම, ගින්දර විදින තුවක්කු දෙකත් විනාශ කලා. හැබැයි ඒ දෙන්නා අල්ලා ගත්තට වැඩක් වුනේ නෑ මොකද එයාලව අයන් හෙයිට්ස් බන්ධනාගාරයට ගෙනියන අතරතුර ඒ වාහනයට කවුදෝ පහර දීලා මේ දෙන්නව බේරාගත්තා.

අද කතාව නම් ටිකක් විතර අමුතුයි. අපි කවුරුත් දන්න ඩොක්ටර් වෙල්ස්ගේ අදුරැ පැත්තක් අපිට බලාගන්න පුලුවන්. ඒ වගේම එයාගේ පරණ හවුල්කාරයෙක් වුන කෙනෙක් මෙයාගේ සතුරෙක් විදියට සෙන්ට්‍රල් නගරයට එනවා. මෙයා නම් මෙටා මිනිසෙක් නෙවෙයි. හැබැයි මෙයාගේ ලග තියෙන යන්ත්‍රයකින් ලොකු විනාශයක් කරනවා. කොහොම හරි මෙයාව අල්ලා ගත්තත් ස්ටාර් ලැබ් එකට ලොකු කරදර වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ෆ්ලෑෂ් මෙයත් එක්ක කොහොමද හැප්පෙන්නේ කියලා මේ කොටසින් බලාගමු. ^_^

එහෙනම් ඉක්මනින්ම Arrow කතා මාලාවෙන් මුණගැසෙමු… . . !

The Flash (2014– ) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

 

231 MB කොපිය මෙතනින් බාගන්න

PLEASEINSERTHASHTAG_PLEASEINSERTHASHTAG0 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

15,261 downloadsDownload The.Flash_.2014.baiscopelk.zip50 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                      Next Episode >>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

15,261 downloadsDownload Subtitles50 KB

65 comments

  1. kalana

    thanks bro.

  2. නුවන්ත දුලාන්

    නියමයි සහෝ...!!!
    බොහොම ස්තූතියි,,,,
    ජයවේවා!!!!

  3. Praneeth

    රිෆ්‍රෙශ් කරලම අත රිදෙනවා. ස්තුතියි ඔබට

  4. Amila kaushalya

    නියමයි බොහොම ස්තූතියි සහෝ

  5. kaveesha anjula

    kavidhu aiyya maxx thankz
    Arrow akatah ikmaninma sub denna hode

  6. danu

    thanks bro sub ekata.. onna gaththa ehenam... good luck..

  7. Sach

    සබට තුති !!!

  8. supun

    Elzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz aaaaaaa thaks sub 1kataaa arrowuth oniiiiii

  9. Lahiru

    හම්මේ ඇති යාන්තම් sub එක ඩවුන්ලෝඩ් කරන්න ඊයේ ඉදලා බලන් හිටියේ. flash එකේ sub දාන්න සෑහෙන්න පහු උනා නේද. කමක් නෑ පහු වෙලා හරි ලැබුණනේ. k sub එකට thanks සහෝ. :-)

  10. sameera

    thanks mcn. :)

  11. zidath

    thanks bro.

  12. Lakshan

    Thanks machan.

  13. ෂෙරින් සමාධි ගිනිගේ

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට....
    ජය!!!

  14. Deshan

    බොහොම ස්තූතියි

  15. R.D

    මේක දෙනකල් බලාගෙන හිටියේ සහෝ............තැන්ක්යූ වේවා........

  16. chamath225

    Thanks !

  17. prasad

    Ane Godak thanks Brother Sub eka ikmanata dunnata oyage kalaya api wenuwen kepa karala.... Thanks a Lot. Ane next episode ekath ikmanatama denna. ikmanatama. api maga balan innawa. wednesday weddima denna puluannam godak hodai.

  18. Thanuja

    දෙනකම් බලාගෙන හිටියේ සහෝ.... එල ...

  19. sheiq azeem

    Godak parakkui ne sub ekata kamak na sub eka hamba una ne Arrow ekath ikmanata danna Thankyou!

  20. Srimal Nishan

    thanks .............

  21. D.chamar

    thanks sahoo niyamai digatama karagena yamoo

  22. rukka

    jayawewa!!! ohoma yamu :)

  23. nuwan

    ela ela...

  24. maduka

    ස්තුතියි උපසිරැසියට

  25. Mahesh

    Sub ekata thanx ekata.............

  26. Nethu

    ARROW යි FLASHයි එනකං බලාගෙන හිටියේ :)
    THE 100 උත් දාන්න :) ;) THNX :*

  27. Gayan Sampath

    Thanks saho....

  28. Malshan

    ඔබට තියෙන ආදරෙ මට කියාගන්න බෑ
    ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ………..!
    ගොඩාරියක් thanq වේවා…! ජයවේවා……!

  29. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  30. Yenu

    Thank you........

  31. සිතුම් L. කෝදාගොඩ

    යන යන මගක බාධක හැම දුරු වේවා
    අලුත් ෆිල් ගැන විමසිලිමත් වේවා
    කොටන අත්දෙකට ධෛර්ය වැඩි වේවා
    ෆ්ලෑෂ් දුන්නු ඔබහට තැන්කියු වේවා

  32. Sajith Anthony

    ස්තුතියි උපසිරැසියට !

  33. shehah

    නියමයි මචෝ ........

  34. නලින් පෙරේරා

    ස්තුතියි කවිදු මල්ලි

    ජය වේවා!

  35. Tharindu

    Thanks machoooo..................

  36. lahiru

    Thanks

  37. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  38. sajeevi

    thanks

  39. lakshan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට….

  40. Sithu

    thx a lot!!

  41. Sahan

    thankz a lot bro..

  42. sanath indika

    thx sahoo

  43. Tharindu

    එලස්......
    සබට බොහොම ස්තූතියි...
    ජය වේවා...!

  44. තරුෂ දිනුජය

    ගොඩක් ස්තුතියි සහෝ :D

  45. DCG

    thanks bro..

  46. Kulanjana Maduranga

    niayamai…denakm unne.thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  47. Pramuk

    thanx macho

  48. සුධීර විජේනායක

    පට්ට පට්ට
    සබට ස්තුතියි
    ඉතුරු ටිකත් මේ ගැම්මටම අදිමු

    ---- ජය වේවා ----

  49. ආදරය හීනයක්

    තෑන්ක්ස් මචං අමාරුවෙන් හදල මෙව්ව දෙනවට...

  50. Malan prabuddha

    thanks macahn......

Load more comments