පසුගිය කොටසින් ඊඩොන් ඩිමාචි මේ වෙද්දී අරගෙන තියෙන ණය ප්‍රමාණය පියවන්න තමයි එයාගෙ පුතාව ඉහල පැලැන්තියෙ මැර පවුලක කෙල්ලෙක්ට බන්දලා දෙන්න ගියෙ. නමුත් මිනිහවට ඇතිවෙන්න ගත්ත ප්‍රශ්න විරෝනි දැනගෙන හිටියෙ. ඒ නිසාම කසාදෙ නවත්තලා දාන්නත් තීරණය කලා. මේ ගැන සිද්දවුන කතාබහ ටිකක් ලොකුවට ගිහිල්ලා දෙගොල්ලො මරාගත්…

පසුගිය කොටසින්
ඊඩොන් ඩිමාචි මේ වෙද්දී අරගෙන තියෙන ණය ප්‍රමාණය පියවන්න තමයි එයාගෙ පුතාව ඉහල පැලැන්තියෙ මැර පවුලක කෙල්ලෙක්ට බන්දලා දෙන්න ගියෙ. නමුත් මිනිහවට ඇතිවෙන්න ගත්ත ප්‍රශ්න විරෝනි දැනගෙන හිටියෙ. ඒ නිසාම කසාදෙ නවත්තලා දාන්නත් තීරණය කලා. මේ ගැන සිද්දවුන කතාබහ ටිකක් ලොකුවට ගිහිල්ලා දෙගොල්ලො මරාගත්තා. ඇරියානා විරෝනිව මරලා දැම්මා. මේ අයට තිබුණු අන්තිම තුරුම්පුව තමයි මාරාන්තික ආයුධය කොහොමහරි සයෙෆ්ට විකුණලා සල්ලි හොයාගන්නයි. හැබැයි ඊඩොන්ට නොදැනීම එයාගෙ පුතා එයාට ද්‍රෝහී වෙලා සෙක්ෂන් 20 එකට උදව් කලා. 20 එකේ කට්ටිය හැරුනම වෙන කවුරුත් දන්නෙ නැහැ මේ විදිහෙ දෙයක් ගැන. ඒ විතරක් නෙවෙයි සයෙෆ් වෙනුවෙන් ආව ගැනුම්කරුවත් ඊඩොන්ව රැවැට්ටුවා සල්ලි අතරට කොල කෑලි ටිකක් දීලා. ඊඩොන් මැරිලා ගියා වගේම ආයුධය 20 එකට ලබාගන්නත් බැරිව ගියා. අනික කොල්ට්‍රේන් අන්තිමට කියපු කතාවෙත් ලොකු තේරුමක් තියෙනවා. මොකද ත්‍රස්තවාදීයො එහෙම ලේසියෙන් දෙයක් අතහැරලා දාන්නෙ නැහැ. එත් මේක අතහැරලා දැම්මා. ඒ මොකද කියලා ඉස්සරහට දකින්න ලැබේවි.
අද කොටසින්
පහුගිය කොටස ඉවර කරපු ප්‍රශ්නෙට උත්තරත් අරගෙනම තමයි අද කොටස පටන් ගන්නෙ. ඒ වගේම තමයි කලින් සීසන් එකේදී දකින්න ලැබුණු ප්‍රධාන චරිතයක් අද කොටසට එකතු වෙනවා. ඒ කවුද කියලා දැනගන්න එහෙනම් ඉතිං බලලම ඉන්නකො මොකද වෙන්නෙ කියලා.
ගිහින් එන්නම්. හැමෝටම සුභ සතිඅන්තයක් වේවා!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
7,382 downloadsDownload Strike-Back-S08-E03.zip55 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
21 comments
Roshan warnapura
Suranjan
Thanks jayawewa......!
kodagoda
tnx sahoo digatama demu
Sandaru Nimsara
Sub ekata tnx bro
Chaminda Lakruwan
ස්තුති සබ් එකට
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…..
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Hemal Samarasekara
Thank you Bro
Anonymous
Thank You
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
suranuwan
thanks bro...
oshanmp
උපසිරැසියට ස්තූතියි!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
මිලින්ද ප්‍රියලාල්
#සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි #චාමර සමිිපත් #1️⃣0️⃣0️⃣%
Kapila4499
thanks for sub
chinthaka.max4
thankx machan
Manohari
Bohoma sthuthi.. Jaya wewa..
Sajithlakshan
thanks ................
Dewadithya
Thanks for sub!
Sahan Gayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks
Thanks
Baiscop
❤ ❤