මිත්‍රවරුනි, බයවෙන්න එපා මම පටන් ගත්තු දෙයක් මග දාලා යන කෙනෙක් නෙමෙයි. සීසන් එකක් පටන්ගෙන මග නවත්තන පුරුද්දක් මගේ ලඟ නෑ.පහුගිය ටිකේ කරදර ටිකකට මූණදෙන්න සිද්ධවුනා. සෞඛ්‍ය සම්බන්ධයෙන් ගැටළුවක් නිසා. ඉතින් ඒ වෙලාවේ කලින් එපි දෙක ඔයාලාට අරගෙන ආපු හිරාන් මල්ලිටත්, චමෝද් මල්ලිටත් මම ගොඩාක් ස්තූති කරනවා.…

මිත්‍රවරුනි, බයවෙන්න එපා මම පටන් ගත්තු දෙයක් මග දාලා යන කෙනෙක් නෙමෙයි. සීසන් එකක් පටන්ගෙන මග නවත්තන පුරුද්දක් මගේ ලඟ නෑ.පහුගිය ටිකේ කරදර ටිකකට මූණදෙන්න සිද්ධවුනා. සෞඛ්‍ය සම්බන්ධයෙන් ගැටළුවක් නිසා. ඉතින් ඒ වෙලාවේ කලින් එපි දෙක ඔයාලාට අරගෙන ආපු හිරාන් මල්ලිටත්, චමෝද් මල්ලිටත් මම ගොඩාක් ස්තූති කරනවා.
ඉතින් අයිරිස් තවම අර කණ්ණාඩිය ඇතුලේ හිරවෙලා ඉන්නවා. කවුරුවත් කිසිම දෙයක් ගැන දන්නේ නෑ. මොකද එයා වගේම කෙනෙක් කණ්ණාඩියෙන් පිටත ලෝකයේ ඉන්නවා. ඇත්තම අයිරිස් කණ්ණාඩිය ඇතුලේ තිබෙන අනිත් ලෝකයේ ඊවා එක්ක එලියට එන්න උත්සාහ කරනවා. එතකොට මේ එලියේ ඉන්න කෙනා මොනවා කරන්නද හදන්නේ? එයාගේ වැඩ නම් එච්චර අල්ලන්නේ නෑ.
අද කොටසින් ඔයාලාට පරණ හුරුපුරුදු කෙනෙක්ව නැවත ඔයාලාට බලාගන්න පුලුවන්. ඒ තමයි ගෝරිල්ලා ග්‍රොඩ්. ග්‍රොඩ් ARGUS එක ඇතුලේ කොමා එකක ඉන්නේ. ඒත් වැරදීමකින් ෆ්ලෑෂ් එයාගේ මනස ඇතුලේ ගිහින් හිරවෙනවා. ඉතින් ග්‍රොඩ් ෆ්ලෑෂ්ට මොනවා කරයිද ? ෆ්ලෑෂ්ට බේරෙන්න පුලුවන් වෙයිද ? අපි එහෙනම් බලමු මොකද වෙන්නේ කියලා. අපි ඊලඟ කොටසින් මුණගැහෙමු.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
9,881 downloadsDownload The-Flash-S06-E13.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
30 comments
Anonymous
manjula
thank you
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි මචං සබ් එකට :) :) ....
ජය වේවා.!Anonymous
Thank You
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..දැන් හොදටම සනීපයි කියලා හිතනවා. එහෙම නැත්තම් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..ජය වේවා..බුදුසරණයි...!
Anonymous
Thanks bro
Kushan Dananjaya
Thank you :-D
Sandun96
thank bro
C.R.Jayalath
Thanks Nuwantha aiye sub ekata... aye thanks mawath lipiye mathak karata
Anonymous
get well soon , thank you for sub
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…..
සුපිරි වැඩක්...දිගටම සබ් දෙමු....shevin
Thanks saho
Kavindu
ANne bn shadow hunters eke final season eke twa epi 5k wge tynne eka thma nane ai bn nawathuwe..... e 5th dalma inna kyl karunika illimk krnwa
Naveen Rangana
Thanks for Subtitle..........
Jayawewa...........!!!!!!!!!!!!!Nuwandika Dil
Thanks brooo
Dewadithya
Thanks for sub!
Rumesh Asanka
thank you
Gayan_madushanka_
Thanks bro
YasasPerera
thanks and welcome back mchn...
roshand113
Tnx lot
Doctor_paradox
ස්තුතියි සහෝදරයා සබ් එකට. දැන් හොදටම සනීප ඇති කියලා හිතනවා. නැත්තම් ඉක්මන් සුවය පතනවා!!
chinthaka.max4
thankx machan
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lahiru Lakshan
thanks machn...
himara
කව්රුත් නැද්ද ඊළග එපියට උපසිරස දෙන්න
Anonymous
ඊළග එපිය නැද්දෝ
Rumesh Asanka
thank
Anonymous
Thank you!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thanks Saho Sub ekata.
Jaya Wewa