Watch Trailer

The Flash [S01 : E17] |කවුද මේ ඩොක්ටර් වෙල්ස්… . . [සිංහල උපසිරැසි සමඟ]

පේන විදියට නම් ෆ්ලෑෂ් කතාව දැන් ටිකෙන් ටික ගොඩක් පුදුම හිතෙන කතාවක් වෙනවා වගේ. අර සුනාමිය නවත්වන්න ගිහින් ෆ්ලෑෂ් එකපාරටම කාලය හරහා ගියානේ. ඉතින් මේ වුන දේ ගැන නම් බෙරීට විශ්වාස කරන්නත් බෑ. හැබැයි එයා ආයෙමත් අතිතෙට ගිහින් කලින් වුන දේවල් වලට ආයෙමත් ඒ විදියටම මූණ දෙනවා. ඩොක්ටර් වෙල්ස් උපදෙස් දුන්නේ න…

The Flash New

පේන විදියට නම් ෆ්ලෑෂ් කතාව දැන් ටිකෙන් ටික ගොඩක් පුදුම හිතෙන කතාවක් වෙනවා වගේ. අර සුනාමිය නවත්වන්න ගිහින් ෆ්ලෑෂ් එකපාරටම කාලය හරහා ගියානේ. ඉතින් මේ වුන දේ ගැන නම් බෙරීට විශ්වාස කරන්නත් බෑ. හැබැයි එයා ආයෙමත් අතිතෙට ගිහින් කලින් වුන දේවල් වලට ආයෙමත් ඒ විදියටම මූණ දෙනවා. ඩොක්ටර් වෙල්ස් උපදෙස් දුන්නේ නැත්නම් බෙරී ලොකු අවුලක් ඇති කරගන්නවා. හැබැයි ඉතින් වෙන්න තියෙන ලොකු අනතුරු නවත්වන්න කියලා හිතාගෙන කරපු දෙයක් නිසා ලොකුම ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න බෙරිට සිද්ධ වුනා. ඒ වෙන කවුරුත් නෙවෙයි කැප්ටන් කෝල්ඩ්ට. ඉතින් මෙයා ආයෙමත් සෙන්ට්‍රල් නගරයට ඇවිත් සිස්කොව පැහැරගෙන ගිහින් එයාගේ මල්ලිට මොනවා හරි කරනවා කියලා බය කරලා ආයෙමත් කෝල්ඩ් ගන් හදාගත්තා. ඒ වගේම මල්ලිට වද දිලා සිස්කොගෙන් ‍ෆ්ලෑෂ් කියන්නේ බෙරි කියලා දැනගත්තා. හැබැයි ඉතින් ෆ්ලෑෂ් බය වෙන්නේ නැතිව ගිහින් කැප්ටන් කෝල්ඩ්ව පැරැද්දුවානේ. ඔය අතරේ ඩොක්ටර් වෙල්ස් ගිහින් හැරිසන් වෙල්ස්ව මරලත් දැම්මා.

ඉතින් අපිට කතාවේ මුල ඉදන් මුණගැහුන හැරිසන් වෙල්ස් ගැන අපි දන්නේ මොනවද? මොකුත්ම දන්නේ නැති තරම් වගේ නේද? එහෙනම් ඉතින් මේ සතියේ කොටසෙන් ඔයාලට ගොඩක් විස්තර දැගන්න පුලුවන් වේවි. ඒ වගේම සෙන්ට්‍රල් නගරයට අලුත් හතුරෙකුත් ‍එනවා. මෙයා පිස්සු වැඩ කරන එක තමයි කරන්නේ. ඉතින් මේ දේවල් එක්ක සෙන්ට්‍රල් නගරයේ මොන මොන වගේ දේවල් වෙයිද කියලා මේ කොටසින් බලමුකෝ… . . ^_^

එහෙනම් ඉක්මනින්ම Arrow කතා මාලාවෙන් මුණගැසෙමු… . . !

 

The Flash (2014– ) on IMDb

 

 

126 MB කොපිය මෙතනින් බාගන්න

8892C9EE11A7A93CFE5006715112931ECB917166

214 MB කොපිය මෙතනින් බාගන්න

8407466E021DEF92DC8D3B53FC95C985419B19EF

348 MB කොපිය මෙතනින් බාගන්න

8926C9E0FBA82ECC346414FAE5932196EB7BE0BE ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

14,250 downloadsDownload The-Flash-2014-S01E17.baiscopelk.zip72 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode >>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

14,250 downloadsDownload Subtitles72 KB

123 comments

  1. AMAL

    THNXXXX MCHAN ELA NIYAMAI JAYA WEAWA..................................

    ARROW ekath denda okay

    JAYAEN JAYA

  2. Lahiru Udayanga

    Thanks !!!
    හෙට නිවාඩු දවසේ උදෙන්ම Arrow එකත් දෙන්න.

  3. AMAL

    mchan sub eke poddak times out wage check karapn poddak.....

  4. Thimothy

    අද මම දෙවනියා .
    ස්තුතියි සහො
    සුබ පැතුම් ඔයාට

  5. supun

    Ubawa mathak kara witharai uba nam bn marennne naaaaaaaaaa kohomaunth thanks aaaaa

  6. Chamith Deshan

    ada mama 3 weniyata download kara
    wenadata ekdas ganan download karala ada nam kalin gaththa
    iye ra idala balagena idiye meka enakan thank u

  7. ෂෙරින් සමාධි ගිනිගේ

    බොහොම ස්තූතියි සහෝ....
    බලමුකෝ එහෙනම් අද මොකද වෙන්නෙ කියලා...
    ජය!!!

  8. Imalsh

    well job brooo
    arrow tak gala denna :D

  9. Madda

    thnx bro .......... :D

  10. Dhanu

    thnx macho me sub denawata ubata thawa thawath sub karanna shakthiya labewa kiyala prarthana karanawa gd luck saho...
    me sub eke podi aulk thiyenawa chuttak balapan ok thnx bn gd luck

  11. Keshan Wasala

    සහෝ මේ සබ් එකේ අවුලක් තියේ Flash vs Arrow කියන කොටසේ සබ් එක තියෙන්නේ :(

    1. Keshan Wasala

      ආ හරි :D ගොඩක් ස්තුතියි සහෝ දැන් බලලා අවා විතරයි ඇරෝ එකත් ඕනේ :D ජය වේවා !!

  12. Dhanuka sulakshana

    smallville Tv series එක දාන්නකෝ පින්සිද්ද වෙනවා

  13. kalana mr

    thanx sho . . . . Enakan balan hitiye. . Digatama karagena yanna. . . B-) B-) B-)

  14. chamalka

    මට හිතෙන විදිහට මේක නං පරන කොටසක සබ් එකක්

    ටිකක් චෙක් කරල බලන්න.

  15. Thimothy

    මොකක් හරි අවුලක් තියනවා.මේක පරණ එකක්.

  16. thisara buddhika

    me dila thiyenne episode 08 subtitle

  17. Danu

    sub wala aulak thiyenawa bro, poddak balanna bro

  18. Thanu

    Thanku saho sub 1ta

  19. Chanduka

    arrow eke sub dala tiyenne waradila saho

  20. Lahiru Udayanga

    Hay, පොඩි අවුලක් තියනවා. පොඩිමත් නෙමෙයි ලොකු අවුලක් !!!
    මේ දීලා තියෙන්නේ Episode 08 එකේ sub එක.
    පොඩ්ඩක් චෙක් කරලා බලන්න.

  21. Janith Chinthaka

    Me sub. eka wradiii... :(

  22. kalana

    අද මොකද උනේ මචං.හරි sub 1 ඉක්මනට දෙනවද?

  23. Imalsh

    sub eka auk thiyenawada bro

  24. heshan

    tnx bro

  25. ashen

    mchn sub eka waradi

  26. Mahesh

    sub ekata thanx aaaaaaaaaaa

  27. රවිඳු නිපුන්

    කලින් දීලා තිබුණේ 8වෙනි එපියේ සබ් එක..
    ඒකයි ටයිම්ලයින් අවුල් ගිහි තිබුණේ..
    ඒ අවුල හරි..
    දැන් හරි සබ් එක දීලා තියෙන්නේ..

  28. banuka

    machan sub eka awul wage..poddak balapanko

  29. maduka

    බොහොම ස්තූත්යි සහෝ

  30. thisan

    thx mchn. puluwannam smallvlile eke sub eka depankoo.....

  31. sameera

    Breaking Bad eke sub diyanko ban den kochchara kal giyada ban,

  32. Alan Wake

    ela ela ithuru tikath apu gaman denna thanks

  33. පොඩි මල්ලි

    අඩෝ එපිසෝඩ් එක ඩවුන්ලෝඩ් කරගෙන දවස් 2ක් හිටියා...
    පුළුවන් තරං ඉක්මනට සබ් එක දීපං සහෝ...
    මොකද මේ සිරීස් එක බලන්න තියෙන්නෙ පිස්සුවක්...
    සබ් එක නැතුව බලලා වැඩකුත් නෑ...

  34. Sahan. Dilshan

    Sub eka wardai.hari sub eka Ikmanata denna

  35. Ruchira

    sub 1ට ස්තුතියි.......

  36. Riddler

    දැන් හරිද කවිඳුවෝ සබ් එකේ අවුල??? මං බදාදා කීපාරක් ආවද මේකෙ සබ් දාලද බලන්න. මට දැං Arrow, Flash මේනියාවක් තියෙන්නෙ. ඒ නිසා ඒ දෙක නොබල හිටියොත් කාපුවවත් දිරවන්නෑ වගේ. ඒ නිසා ටක්ගාලා සබ් දීපන් සුද්දො ඈ........ උඹලට ජයෙන් ජය.

  37. Sadis M.

    thanku sub walata.....

  38. Banti Baba

    thankxxxxxxxxx mcn

  39. Gaguli

    ස්තුතියි සහො
    සුබ පැතුම් ඔයාට

  40. salinda sajeewa bandara

    thanxx mchn ela.....

  41. නලින්

    ස්තුතියි කවිදු මලේ.. සබ දෙනකල් බල බල හිටියේ...

    ජය වේවා!

  42. Malshan

    එලකිරි කෝ බන් arrow?????

  43. Thusitha Hettiarachchi

    සබ් එකට ස්තූතියි සහෝ!!!

  44. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  45. D.Chamara

    thank sahooo niyami degatam karagena yamooo thanks...
    sahooo polowannam Smallville ekata sub dannko ....

  46. Tharanga

    තෑන්ක්ස් සහෝ සබ් එකට

  47. chamath225

    thanks !

  48. Kulanjana Maduranga

    niayamai…denakm unne.thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa.....

  49. Chamith deshan

    ko Arrow???????????????????????????????????????????????????????????????????????????????????????????

  50. madush

    elama wedak thawa eka episod ekai neda enna tinne

Load more comments