Watch Trailer

The Flash [S01 : E19] | ප්‍රශ්නවලට උත්තර… . . [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියේ සෙන්ට්‍රල් නගරයට මී මැස්සෝ ප්‍රශ්නයක් ආවානේ. නිකන් මී මැස්සෝ නෙවෙයි රොබෝ මී මැස්සෝ. හැබැයි මෙයාල‍ගේ ඇගේ සාමාන්‍ය මී මැස්සෙක්ටත් වඩා විෂ තියෙනවා. මේ අය අල්ලන එක නම් බෙරීට ලේසි වැඩක් වුනේ නෑ. හැබැයි මෙයා‍ගේ හොද වෙලාවට පරණ යාලුවෙක් සෙන්ට්‍රල් නගරයට එනවනේ. වෙන කවුද ඉතින් අපි කවුරුත් කැමති ෆෙල…

Flash New 4

ගිය සතියේ සෙන්ට්‍රල් නගරයට මී මැස්සෝ ප්‍රශ්නයක් ආවානේ. නිකන් මී මැස්සෝ නෙවෙයි රොබෝ මී මැස්සෝ. හැබැයි මෙයාල‍ගේ ඇගේ සාමාන්‍ය මී මැස්සෙක්ටත් වඩා විෂ තියෙනවා. මේ අය අල්ලන එක නම් බෙරීට ලේසි වැඩක් වුනේ නෑ. හැබැයි මෙයා‍ගේ හොද වෙලාවට පරණ යාලුවෙක් සෙන්ට්‍රල් නගරයට එනවනේ. වෙන කවුද ඉතින් අපි කවුරුත් කැමති ෆෙලසිටි තමයි. හැබැයි මෙයා තනියම නෙවෙයි රේ එහෙමත් නැත්නම් ඇටම්වත් එක්කගෙන තමයි එන්නේ. මෙයාලා සෙන්ට්‍රල් නගරයට ආවේ ඇටම් සූට් එකේ අඩුපාඩු ටිකක් හදාගන්න වුනත් මෙයාලා දෙන්නත් මේ මී මැස්සෝ අල්ලන වැඩේට එකතු වෙනවා. එතනදි තමයි දැනගන්න ලැබෙන්නේ මේ මී මැස්සෝ නෙවෙයි ඒ විදියට හදපු පුංචි රොබෝලා ටිකක් කියලා. ඔය අතරේ අයරිස්ගෙයි එඩියිගෙයි සම්බන්ධයට පොඩි පොඩි ප්‍රශ්න එනවනේ. ඒ ඉතින් ‍එඩී අයරිස්ට මොකක්දෝ දෙයක් කියන්නේ නෑ කියලා දැනුන නිසයි. ඒකෙන් මේකෙන් අන්තිමේට මේ හැමෝගෙම උදව් එක්ක බෙරීට පුලුවන් වෙනවා මේ මී මැස්සෝ පාලනය කරපු කෙල්ලව අල්ලා ගන්න. කොහොම හරි බෙරීටයි ජෝටයි ඩොක්ටර් වෙල්ස් ගැන තිබුන සැකය තව තවත් වැඩිවෙනවා. ඒ නිසා මේ දෙන්නා එයාලට තියෙන සැකය ගැන සිස්කොටයි, කේට්ලන්ටයි කිවානේ.

ඔයාට දකින දකින කෙනාගේ හැඩය ගන්න පුලුවන් නම් කොහොමද? එහෙනම් ඔයා මොන වගේ දේවල් කරයිද? අන්න ඒ වගේ කෙනෙක්ට තමයි බෙරීට මෙදා සැරේ මූණදෙන්න වෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඩොක්ටර් වෙල්ස් ගැන හොයන වැඩෙත් ජයටම වෙනවා. ඉතින් මේ අලුත් මෙටා මිනිසා කවුද? එතකොට මෙයාලා ඩොක්ටර් වෙල්ස් ගැන මොන මොන දේවල් හොයාගනිවිද? තව මොන මොනවා වෙයිද කියලා දැනගන්න මේ කොටස බාගෙනම බලන්නකෝ. ^_^

එහෙනම් මීලග උපසිරසින් ඉක්මනින්ම මුණගැසෙමු… . . !

 

The Flash (2014– ) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

996573DDAE3C782AE721F018C3D6AF3BFEDDF77F

267 MB කොපිය මෙතනින් බාගන්න

82E9C299192F57545506BD4070ACB7BE02C66116

348 MB කොපිය මෙතනින් බාගන්න

C910F747CA2991A2519DEA0802C2386387786C06 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

12,456 downloadsDownload The.Flash_.2014.S01E19.baiscopelk.zip79 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                 All Episodes                 Next Episode >>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

12,456 downloadsDownload Subtitles79 KB

44 comments

  1. Yasiru

    ඔන්න අද මම එක... සබ් එකට බොහෝ......ම ස්තූති සහෝ...
    වැඩි වැඩියෙන් සබ් දාන්න පුලුවන් වෙන්න ඕනා... :) :)

  2. sithija

    thnx bro umma ..

  3. Amalka

    අද හවස එපිය ඩවුන් කරගන බැලුව ආපහු හෙට බලනව සබ් එක්ක.
    ඉක්මනට ඇරෝ එකත් දෙන්න

  4. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. chamath

    thanx bro

  6. lakmal

    thxxxxxxxxxx

  7. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D උදෙන්ම බලන්න ඕනේ :)

  8. PD rox

    Thank you...

  9. harsha

    ස්තූතියි මචෝ සබට ජයවේවා

  10. Malshan

    Ela kollek bn uba.pattai.breaking bad arrow aye katha
    karala wadak naa.pattai.elakiri.

  11. èxit_9.1

    :eek: බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා :wink: …!
    ජයවේවා…… :lol:

  12. Sameera

    Thank you machan,,,,,, hamathe hitiye kathawa nathuwa

  13. Jayz වනිගනෙත්ති

    Sub ekata godak sthuti saho... dannam onma ayemat ikmanin ikmanin sub denna patan aragena. Godaaak thanx me kapavimata. Jayen jayama wewa... Budusaranai hamotama..!!

  14. නලින්

    ස්තුතියි කවිදු මල්ලි!

    ජය වෙවා!

  15. boyy.geniUzz

    බොහොම ස්තුතී සහොදරයා

  16. Sajith Anthony

    ස්තූතියි සබට....
    ජයවේවා!

  17. සුපුන් බුදිධික

    බොහෝම ස්තූතියි සහෝ සබ් එකට..
    තව හතරයි..දිගටම සබ් දෙමු..

    ජය වේවා !!!

  18. sajeevi

    thanks

  19. Antony Rodrigo

    thnxs saho

  20. Ruchira

    sub 1ට ස්තුතියි.....

  21. Tharindu

    නියමයි සහෝ.....
    :) :) :)
    සබ් එකට බොහොම ස්තූතියි...
    ජය වේවා...!

  22. lahiru

    Ela

  23. Kushen

    thanks bro

  24. D.Chamara

    thanks sahoo niyamai

  25. chinthaka

    thanx machan

  26. Hiran Rathnayake

    ස්තූතියි සහෝ

  27. S.R.K

    thnx subata.......................

  28. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaaa

  29. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa.....

  30. chethana

    tnxxxxxxxxx. macho sub ekata

  31. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  32. Sadu

    tnkzz saho.

  33. anonimes

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට
    :poop:

  34. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  35. Vihanga

    Superb job brooo.
    Keep it up......

  36. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
    ජය වේවා. !

  37. dush

    plzz giv us arow also,,,thnkxxxxx

  38. chinthaka

    tnkzz saho.

  39. “චූටී මල්ලි”

    සුපිරි
    සබට තුති
    ඔබට ජය...........

  40. Sanjeewa

    Thanks, Jaya wewa . . .

  41. ද' ෆ්ලෑෂ් අකුණු පහර

    ඔන්න ගත්තා මෙන්න ගත්තා....
    THANKS සහෝ....

  42. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  43. lakshan

    thanks machn..

  44. Thusithamax

    Tanks Bokkah