Watch Trailer

Arrow [S03 : E20] |තවත් අලුත් ආරම්භයක්… . .[සිංහල උපසිරැසි සමඟ]

ඔලිවර් ඇරෝ කියලා ලාන්ස් අත්අඩංගුවට ගත්තා. හැබැයි රෝයි එයා තමයි ඇරෝ කියලා පොලිසියට බාර වුනානේ. ඒ වුනාට ඇරෝ රෝයි නෙවෙයි ඔලිවර් කියලා ත‍දින්ම ලාන්ස් කියනවා. ඒ නිසා එයා ඔලිවර්ව අල්ලා ගන්න නොකරන දෙයක් නෑ. එයාගේ ක්ලබ් එක යට තියෙන ගබඩාව පරික්ෂා කරනවා, එයායි තියයි ඉන්න ගෙදර පරික්ෂා කරනවා තව තව ගොඩක් දේවල්…

Arrow new

ඔලිවර් ඇරෝ කියලා ලාන්ස් අත්අඩංගුවට ගත්තා. හැබැයි රෝයි එයා තමයි ඇරෝ කියලා පොලිසියට බාර වුනානේ. ඒ වුනාට ඇරෝ රෝයි නෙවෙයි ඔලිවර් කියලා ත‍දින්ම ලාන්ස් කියනවා. ඒ නිසා එයා ඔලිවර්ව අල්ලා ගන්න නොකරන දෙයක් නෑ. එයාගේ ක්ලබ් එක යට තියෙන ගබඩාව පරික්ෂා කරනවා, එයායි තියයි ඉන්න ගෙදර පරික්ෂා කරනවා තව තව ගොඩක් දේවල් කරනවා. පේන විදියට මේක පුද්ගලික තරහවකට කරනවා වගෙයි. ඔය අතරේ නගරයට ඇස් වලින් ලේසර් විදින මිනිහෙක් ආවනේ. පේන විදියට මෙටා මිනිහෙක් වගේ. ඉතින් මෙයාව අල්ලාගන්න ඔලිවර්ට ඇරෝ විදියට යන්න බැරි නිසා මෙයාලා රේගේ උදව් ගත්තා. හැබැයි ඉතින් රේට සූට් එක තිබුනට කිසිම අත්දැකිමක් නැති නිසා මුල්ම වැඩේ නම් අනාගෙන නොමැරී නූලෙන් බේරුනා. ඊට පස්සේ මේ මෙටා මිනිහා අල්ලා ගන්න ක්‍රමයක් හොය හොය ඉද්දි ෆෙලසිටි එයාට අහුවුනානේ.

එතනට රේ ඇවිත් බේරගන්න හැදුවත් මුලදි නම් අමාරු වුනා. හැබැයි පස්සේ කොහොම හරි එයා මෙටා මිනිසව පරාද කලා. ඔය අතරේ හිරේ ඉන්න රෝයිට ඇරෝ විදියට ගොඩක් කරදර වලට මුහුණ දෙන්න වුනා. කටිටිය මෙයාට ගහන්න ආවත් වැඩ දන්න නිසා රෝයි බේරුනා. හැබැයි ඉතින් ගාඩ් කෙනෙක් ඇවිත් පිහියෙන් ඇනපු එකෙන් නම් රෝයිට බේරෙන්න බැරි වුනා. ඒත් පස්සේ තමයි දැනගන්න ලැබුනේ මේ රෝයිගේ මරණය ඇරෝ ටිම් එකේ අය ප්ලැන් කරලා කරපු දෙයක් කියලා. ඉතින් මරණයෙන් බේරුන රෝයි නගරය අතැරලා දාලා යන්නම ගියා. ඔය අතරේ තවමත් රාස් අල් ගුල්ගේ යෝජනාවට තවමත් ඔලිවර් කැමැත්ත දුන්නේ නෑනේ. හැමදේම කරලා බැරිම තැන අන්තිමේට රාස් අල් ගුල් අවසාන තුරුම්පුවත් ගැහුවා. වෙන මොකුත් නෙවෙයි ඔලිවර්ගේ නංගි තියාව මරලා දාන එක.

ඉතින් රාස් අල් ගුල් එක සටන් කරලා රාස්ගේ කඩු පාර කාපු තියාට මොනවා නම් වෙයිද? ඔලිවර් මොන වගේ දේවල් කරයිද ? මොනවා වෙයිද කියලා මේ කොටස බාගෙන බලන්නකෝ. අද නම් ගොඩක් විශේෂ තැන් තියෙනවා හොදේ… . . ^_^

තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැ‍මෝටම ජය… . . !

Arrow (2012– ) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

63c159f413caa86beff1466e136e46c60abb3278

232 MB කොපිය මෙතනින් බාගන්න

756aa012a442dc14806b168d153d4db389eb1d67 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

15,174 downloadsDownload Arrow-S03E20.zip42 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                           Next Episode>> 

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

15,174 downloadsDownload Subtitles42 KB

71 comments

  1. danki

    thanks...

    1. pasindu

      niyamai macn eda idan ada wenakam mama arrow balanawa thawa idiriyata karagena yanna asiri

    2. Shan

      thanx dear thanx

    3. tom

      thanks bro....

  2. Amalka

    සබට තුති සහෝ මේක තාම බෑවෙ නෑ හෙට තමයි බාගන්න ඉන්නෙ

  3. Yasiru

    මධ්‍යම රාත්‍රියේ සබ නිකුත් විය.. කෙතරම් අගනේද?
    බලමි බලමි ඇරෝ බලමි අද හිමිදිරි උදෑසනම....
    ඔබට තුති සබට... :) :) :v

  4. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. jema

    tnx machan

  6. 1118lakmalkumara

    Thanks direct ona aya innawanam mata request ekak danna

  7. chamath

    ela thanx mcn

  8. R.D

    Ela machan.thanks.meka denakal hitiye........

  9. samira

    Ela macho

  10. vishmitha

    hamme ela ela aiye ................

  11. PD rox

    Meka anakamma tamai blan hitiye.tanx....

  12. harsha

    ඔය තියෙන්නේ ස්තූතියි මචෝ සබට බ්‍රේකිං බෑඩ් ගැනත් පොඩ්ඩක් හිතපන් මගෙ දෙයියෝ ජයවේවා

  13. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D මෙන්න සබ් එක ගත්තා ...

  14. emp

    එල මචෝ....!!!

  15. èxit_9.1

    :eek: බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා :wink: …!
    ජයවේවා…… :lol:

  16. maduka

    sthuthiyi sabata

  17. Sameera

    ada wadath paththaka dala meka balanawa

  18. Nchamara

    thanks malli...

  19. jude

    thanx brother

  20. dushmantha

    thnx saho

  21. Sampath

    Thanks........

  22. Jayz වනිගනෙත්ති

    Sub ekata godak sthuti saho... dannam onma ayemat ikmanin ikmanin sub denna patan aragena. Godaaak thanx me kapavimata. Jayen jayama wewa... Budusaranai hamotama..!!

  23. nisal

    පට්ට මචං......

  24. sacheeendra

    thnq sahoooo dan baaanawa

  25. නලින්

    ස්තුතියි කවිදු මල්ලි!

    ජය වෙවා!

  26. Yohan

    thnx saho sub ekata......!

  27. dylan

    thaqqqqq wewaaaaaaaaaaaaaa

  28. Gaguli

    Thankss

  29. chahura

    ela broooooo digtma denna mewa apia :D

  30. pasindu

    top wadak

  31. සුපුන් බුදිධික

    බොහෝම ස්තූතියි සහෝ සබ් එකට..
    දිගටම කරගෙන් යමු..

    ජය වේවා !!!

  32. isuru

    thanks bro!

  33. dinuka

    patta thnks mc

  34. sajeevi

    thanks

  35. NILANTHA

    THANKS GOD. 21 WENI EPSIDE EKA TORRENT EKATA DANNE 29 WENIDA NEDA.

  36. IsuruSky

    thnkssssssss sahooo....

  37. virus

    tnx bro

  38. lakshan

    Thanks.

  39. Ruchira

    sub 1ට ස්තුතියි.....

  40. Tharindu

    දැන් නම් කතාව එලකිරි වගේ යනවා...
    ඉතිරි කොටස් ටික බලන්න ඉවසිල්ලක් නැතුව ඉන්නේ :)
    ඒ ටිකත් පට ගාල දෙන්න.... :)
    ජය වේවා...!
    සබ් එකට තුති....

  41. Manoj

    මොහොම ස්තුතියි සහෝ
    මේක නම් බලන්න ඉවසිල්ලක් නැතිව හිටියෙ

  42. lakmal

    thxxxxxxxxx

  43. Kushen

    Thanks bro

  44. lahiru

    thanks

  45. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!

  46. Kavisha

    සබට බොහොම ස්තූති සහෝ...

  47. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaaaaa

  48. akalanka

    ස්තුති වෙන්වා සියලුම බයිස්කොප එක අයට..ගොඩක් ස්තුතී..ප්ලුවන් නම් සබ් දාන්ට එකෙ එක පිට game of tron වෙල තියෙන්නෙ

  49. akalanka

    samawanna ..game of thron s5e3 and e4

  50. dasanayaka

    niyamai kollo........dannam kathawa uparimeta avith thiyenne.....ilaga kotasa enakam iwasillak ne mcn.....ilaga kotasath apu gaman puluwan tharam ikmanin dapan hode......ubata jaya...!!!

Load more comments