Watch Trailer

Forever (2014) [S01 : E21] | ඇබිගෙල්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ කතා මාලාවේ අන්තිම කොටසට කලින් කොටස. අපේ යාළුවෝ මේ කතාව කතාව ගොඩාක් ආශාවෙන් බලනවා උණත් මේක ඉවරවෙන්න කිට්ටු නිසා හිතට පොඩි දුකකුත් දැනෙනවා. ඒවගේම තමයි ඔයාලාට කියන්න ඕනා අවසාන කොටස එන්නේ මැයි 05 වෙනිදා. එහෙනම් මේ කොටසේදී මොකද වෙන්නේ කියලා ටිකක් කියන්නම්. මේ කොටසේ ප්‍රධානම මා…

Forever (2014)-SE-3

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ කතා මාලාවේ අන්තිම කොටසට කලින් කොටස. අපේ යාළුවෝ මේ කතාව කතාව ගොඩාක් ආශාවෙන් බලනවා උණත් මේක ඉවරවෙන්න කිට්ටු නිසා හිතට පොඩි දුකකුත් දැනෙනවා. ඒවගේම තමයි ඔයාලාට කියන්න ඕනා අවසාන කොටස එන්නේ මැයි 05 වෙනිදා. එහෙනම් මේ කොටසේදී මොකද වෙන්නේ කියලා ටිකක් කියන්නම්.

මේ කොටසේ ප්‍රධානම මාතෘකාව තමයි ඇබිගෙල්. ඒ කියන්නේ හෙන්රිගේ බිරිඳ. ඇබිගෙල්ට මොකද උණේ කියලා තමයි හෙන්රි සහ කට්ටිය හොයන්නේ. කොහොමහරි ඇබිගෙල් අන්තිමට හිටපු ලිපිනය හෙන්රි හොයාගෙන ඒබ් එක්ක ඒ ලිපිනය හොයාගෙන යනවා. ඉතින් එයාලා ලිපිනයට යනකොට වයසක ගෑනු කෙනෙක් මිදුලේ ඉන්නවා වැඩක් කරන ගමන්. දැක්ක ගමන් ඉතින් හිතෙන්නේ නිකන් ඇබිගෙල් කියලා. ඒත් ඉතින් එහෙම වෙන්න බැහැනේ. ඇය මේ වෙනකොට හිටියා නම් එහෙම වයස 100ත් පැනලා තියෙන්න ඕනා. ඉතින් කොහොමහරි මේ වයසක ගෑනු කෙනාගෙන් විස්තර ඇහුවාම ඇය කියනවා දවසක් ඇබිගෙල් ගියා ගියාමයි ආවේ නෑ කියලා. ඉතින් ඔය අතරේ හෙන්රි ඒ ගෙවත්තේ වෙනසක් දකිනවා. කොහොමහරි එතන හාරලා බලද්දී ඇටකටු ගොඩක්. මොකද ඊටපස්සේ වෙන්නේ ? ඒ ඇටකටු ඇබිගෙල්ගේද ? නැත්නම් වෙන කාගේහරිද ? ඇබිගෙල්ට ඇත්තටම මොකද උණේ. ඒ සේරම දේවල ඔයාලාට කතාව බලාගෙන යනකොට දැකගන්න පුළුවන් වෙයි.

එහෙනම් ගිහින් එන්නම්. අවසාන කොටසත් එක්ක හමුවෙමු. ඔයාලාගේ අදහස් දාලා යන්නත් අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම ජයෙන් ජය!!!

Sinbad: The Fifth Voyage (2014) on IMDb

 

 

170 MB කොපිය මෙතනින් බාගන්න

3e3c1a02b11a19eebdff89867e724f1922042989 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,457 downloadsDownload Forever.S1E21.baiscopelk.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles

2,457 downloadsDownload Subtitles30 KB

36 comments

  1. මම අහිංසකයි

    Thanks for the sub bro . Keep it up your great work . Cheers !!!

  2. සංජු පුතා

    හම්මේ ඇති යන්තන්.තැන්කූ සහෝ.....ජයවේවා....

  3. ආදරය හීනයක්

    තෑන්ක්ස් යාලො යාලො යාලො :)

  4. sdrider

    site eke awlak da??

    1. sachira

      hostge awlak thibba thamai

  5. sachira

    ammo denakan hitiye,THANX :) :)

  6. Janith

    Moko site eka down wenne? microkmv ekata wage biascope ekatath ekatath warning mails awada site eka shut down karanna kiyala???

    1. Janith

      *Micromkv

  7. lakshitha

    thnx saho :D

  8. èxit_9.1

    :eek: බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා :wink: …!
    ජයවේවා…… :lol:

  9. dap

    thanx macho eth meka balanna bane

  10. Ruwishan Vimukthi

    sabata thanks

  11. රොයිලි

    බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. maduka

    bohoma thuthi sabata

  13. Dimuth

    Thanx...

  14. සුපුන් බුදිධික

    බොහෝම ස්තූතියි සහෝ සබ් එකට..
    දිගටම කරගෙන් යමු..

    ජය වේවා !!!

  15. සුපුන් බුදිධික

    බොහෝම ස්තූතියි සහෝ සබ් එකට...
    i Zombi කොටසින් හමු වෙමු..

    ජය වේවා !!!

  16. sajeevi

    thanks

  17. D.Chamara

    thanks sahooo niyamai

  18. Kulanjana Maduranga

    niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa.....

  19. tiron

    thankzzzzzzzzzzzzzzzzzzzzz

  20. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ අපරාදේ මේක ඉවර කරන්නේ සීසන් 2 ක් අවා නම් හොදයි කියලා හිතෙනවා :(

  21. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
    ජය වේවා. !

  22. prabhath

    thanks

  23. Sanjeewa

    Ela wedak macho, thanks . . .

  24. Ruchira

    sub 1ට ස්තුතියි.......

  25. Malinda

    මම මේක බලන්න හැදුවා
    ඒත් ඕඩියෝ විතරයි
    වීඩියෝ ප්ලේ වෙන්නේ නැහැනේ
    උදව්වක් කරන්න පුලුවන්ද?

    ඒ වගේම අපි වෙනුවෙන් මහන්සි වෙලා සබ් එක හදපු ඔයාටත්,
    බයිස්කෝප් ඇඩ්මින්ලා හැමෝටමත්,
    මගේ ස්තුතිය

    1. සුදීප්

      ඔයාගේ player එක update කරන්න සහෝ.
      එතකොට හරි.

  26. “චූටී මල්ලි”

    සුපිරි
    සබට තුති
    ඔබට ජය...........

  27. Thusitha

    බොහොම ස්තුතියි ඔබේ උත්සාහයට..

  28. tiron

    thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  29. nilan

    machan meke audio track eka witharine tiyenne?

  30. Deshan

    THanks

  31. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  32. dharshana...

    Thanks..

  33. chinthaka.max4

    thankx machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.