ඔන්න එහෙනම් ඉක්මනින් ගෙනාවා 12 වෙනි කොටසත්. 11 වෙනි කොටස ඊයේම අවසන් කරන්න පුළුවන් උනත් වෙබ් අඩවිය වැඩ කලේ නැති නිසා තමයි අද උදේ දෙන්න සිද්ද උනේ. හරි පසුගිය කොටස ගැන නම් මතක් කරන්න තරම් දෙයක් නැහැනේ, මේ උදේනේ බැලුවේ නේද? ඒත් මම වැදගත් සිදුවීම් විතරක් කියන්නම්. ජේම්ස් වෙස්ලිගේ දුක්ඛදායක් සමුගැනීම.ඩඇත…

ඔන්න එහෙනම් ඉක්මනින් ගෙනාවා 12 වෙනි කොටසත්. 11 වෙනි කොටස ඊයේම අවසන් කරන්න පුළුවන් උනත් වෙබ් අඩවිය වැඩ කලේ නැති නිසා තමයි අද උදේ දෙන්න සිද්ද උනේ. හරි පසුගිය කොටස ගැන නම් මතක් කරන්න තරම් දෙයක් නැහැනේ, මේ උදේනේ බැලුවේ නේද?
ඒත් මම වැදගත් සිදුවීම් විතරක් කියන්නම්. ජේම්ස් වෙස්ලිගේ දුක්ඛදායක් සමුගැනීම.ඩඇත්තටම මම නම් ගොඩක් කැමැත්තෙන් හිටපු කෙනෙක් තමයි ජේම්ස් වෙස්ලි කියන්නේ. ඒ වගේම තමයි කැරන් එයාව මරනක්න කලින් කියනවා එයා කෙනෙක්ට වෙඩි තියපු පළවෙනි වතාව මේක නෙවෙයි කියලා. ඒ කියන්නේ මීට කලින් එයා කාට හරි වෙඩි තියලා තියෙනවා කියන එකනේ. ඒගැන ඉතිං හරියටම කවදා දැනගන්න වෙයිද කියලා නම් දන්නේ නැහැ. ඒ වගේම වෙනේසාට විෂ පෙවීමෙන් පස්සේ එයාව රෝහලට ඇතුලත් කලා මතක ඇතිනේ. විල්සන් වෙනේසට පිස්සුවෙන් වගේ ආදරේ කරනවා කියලායි මට නම් හිතෙන්නේ. එහෙනම් අද කතාව පැත්තට හැරෙමු. අද කතාවෙදි වෙනේසාට විෂ දුන්නේ කවුද කියලා අපිට දැනගන්න පුළුවන්. ඒ වගේම විල්සන් වෙස්ලිගේමරණයට ප්‍රතිචාර දක්වන විදියත් අපිට දැකගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අද විලසන් මොන තරම් දරුනු කෙනෙක්ද එයා කෙනෙක්ව මරන එක මොනතරම් ලේසියේ කරනවද කියන එක අපිට බලාගන්න පුළුවන්. 11 වෙනි කතාව වගේම මේකෙත් අවසානයට වැදගත් චරිතයක් කතාවෙන් සමුගන්නවා. එහෙනම් 13 වෙනි කොටසින් හමුවෙමු.
126 MB (x265 HEVC 1.73 GB) කොපිය මෙතනින් බාගන්න
BAA0888D3700D2FEE3C86704619CFE76DB8010AE284 MB (3.91 GB) කොපිය මෙතනින් බාගන්න
E17C6C4C0BCB295E73C6582B59CCF2A1E5D6CC64 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
6,715 downloadsDownload Marvels.Daredevil_S01E12-baiscopelk.zip53 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
34 comments
ශානක
lakmal
thxxxxxxxxxxxxxxxxxxxxxxxx
Kps
එල එල ස්තූතියි ඈ.................................
kavinda
බොහොම ස්තුතියි අනේ මේ වගේම Daredevil Movie 1o80p එකට සිංහල Sub අප්ලොර්ඩ් කරලා දෙන්නකෝ.
SHEHAN
thanks
raki
¤¤¤thanks akki for sub¤¤¤
***jaya wewa***
Dimuthu
ඔයානම් නියමයි. කොහොම ස්තූති කරන්නද මන්දා... ඉංගී‍්‍රසි මොලෝ දැන්මක් නැති අපිට නොමිලේ කරන සේවයට. සහෝදරීට ගොඩාක් පිං..........
Keshan Wasala
ගොඩක් ස්තුතියි අක්කේ :D
“චූටී මල්ලි”
නියමායි
සබට තුති
ඔබට ජය............R.D
පිස්සු හැදෙනවනේ ඉතින්.දවසට දෙකක්ම දීලා..............ඊළඟ කොටසත් ඉක්මනටම දීලා දාමු........බොහෝම ස්තුතියි සහෝදරී.............
Damith
THANKS D
Supun Madhusanka (Bunny)
Thanks sis.....
Kulanjana Maduranga
niayamai…thanks SUREENI Sis..sub ekata..digatama sub demu.jaya wewa......
Sahan
fatta fata fata.. tava ekaiiii.... thankz a lot akkiyooo...
රොයිලි
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mahesh
sub ekata thanx aaaaaaaaaaaa
යශෝධ හේමාල්
උපසිරැසියට තුති !
මට නම් හිතුනෙ වෙස්ලි වගේම (උන්ඩ දාපු පිස්තෝල)
කැරනුත් කලිං වෙඩිතියපු ඒක කතාවට කිවුව කියලයි.kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!සුපුන් බුදිධික
ගොඩක් ස්තූතියි සිස් සබ් එකට...
තව එකයි එහෙනම්..ජය වේවා !!!
Sureni Athurugiri
ඔව් එහෙම වෙන්නත් පුළුවන් තමයි. මොකද දැන් කතාව බලද්දි තේරෙනවා කැරන් වෙස්ලිව මරපු එකට මොනතරම් පසුතැවෙනවද කියලා. ඒ කියන්නේ එයා කලින් කෙනෙක්ව මරලා තියෙනවානම් ඒ තරම් ගානක් එයාට නැහැනේ කෙනෙක්ව මරන එකේ නේද?
isuru
thanks sis!
නලින්
ස්තුතියි වේවා සුරේනි අක්කා.. එලස්ස් ආ!
ජය වේවා!
මධුකප්‍රිය පෙරේරා
බොහොම තුති
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයoshan
ade dannam kathawa patta thnx akki
jesh
Thankssssssssssssssssssssssssss
Dilusha Nuwan Narasinghe
උපසිරසියට බොහොම තුති! තව තවත් නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා!
vimukthi
bohoma sthuthi subtitle ekata,jaya wewa !....
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
ඉෂාන් මදුෂ
බොහෝම ස්තූතියි
Milinda Sadaruwan
thank you sis...
Bimbisha
Thank you !
Bimbisha Adithya
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️
Shaggy
Thank you very much
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

මුලින්ම ඩවුන්ලෝඩ් කලේ මම වෙන්නෑති නේහ්. තැංකූ වේවා