පසුගිය කතාව බොහෝම සිත්ගන්නාසුලු එකක් කියලා කට්ටියටම මතක ඇති. මෙච්චර හොඳට හිටපු ඇලෙක්ස් නිකීටාව දඩයම් කරන්න එනවා. ඒ වගේම තමයි ඩිවිශන් වලට වැඩ කරපු සෙයිමෝර් බර්ක්ඕෆ් ඩිවිශන් වලින් අයින් වෙලා හැංගිලා ජීවත් වෙනවා. ඒ වගේම නිකීටාට වගේම මයිකල් දෙන්නටම උදව් කරන්නත් පෙලඹෙනවා. පර්සිගේ රාජධානිය වුනු ඩිවිශන් ව…

පසුගිය කතාව බොහෝම සිත්ගන්නාසුලු එකක් කියලා කට්ටියටම මතක ඇති. මෙච්චර හොඳට හිටපු ඇලෙක්ස් නිකීටාව දඩයම් කරන්න එනවා. ඒ වගේම තමයි ඩිවිශන් වලට වැඩ කරපු සෙයිමෝර් බර්ක්ඕෆ් ඩිවිශන් වලින් අයින් වෙලා හැංගිලා ජීවත් වෙනවා. ඒ වගේම නිකීටාට වගේම මයිකල් දෙන්නටම උදව් කරන්නත් පෙලඹෙනවා. පර්සිගේ රාජධානිය වුනු ඩිවිශන් වලම හිර කූඩුවක් ඇතුලේ පර්සිට හිර වෙලා ඉන්න වෙනවා. ඒ වගේම අමන්දා ඩිවිශන් වල ප්‍රධානියා වෙලා ඉන්නවා. ලොකු වෙනසක් කියලා දැනෙන්න ඇති.
අද කතාව ගැනත් මම පොඩ්ඩක් කියන්නම්. කතාව මුලදීම කොල්ලෙක් වාහනයකට වෙලා රැස්වීමක් තියෙන තැනක අයිස්ක්‍රීම් විකුණනවා. ඒ වගේම අයිස්ක්‍රීම් ගන්න ආපු කෙනෙක් ඒයා වෙනුවෙන් පාර්සලයක් තියලා යනවා. මේ පාර්සලේ විවෘත කරපු මේ කොල්ලා එක පාරටම අමුතු විදියට හැසිරෙන්න පටන් ගන්නවා… තව කියන්න ගියෝතින් කතාවේ වැඩක් නැති වෙනවා.
කොහොමහරි මේ සිදුවීම ගැන ප්‍රවෘත්ති වල විකාශය වෙනවා. හැබැයි මේක ඩිවිශන් වල පරණ මෙහෙයුමකට සම්බන්ධයි කියලා හිතන මයිකල් මේක ගැන හොයන්න යනවා. ඒ වගේම තමයි මේ සිද්ධියට මෙයාලගේ පරණ යාලුවෙකුත් මැදිහත් වෙනවා.
අද ලිපියේ මොන හරුපයක්ද කියලා තියෙන්නේ කියලා ඔයාලා බලනවා ඇති. 🙂 එහෙම තමයි, කතාව බැලුවොත් තමයි තේරෙන්නේ. උපසිරැසි එක්ක කතාව බලන්න කියලා ආරාධනා කරන ගමන්, මම අදට සමුගන්නවා.
ආයු – බෝ – වේවා !!!
300 MB (7.21GB Season 2 Complete) කොපිය මෙතනින් බාගන්න
8354FEF04767C9032942F6AFF782F0AFDD50273A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,657 downloadsDownload Nikita_S02E02_baiscopelk.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
14 comments
චාමික දිල්හාර (දිලා)
chamika
Pattai saho. Ikmantama ithuru tike sub tikath denna bro.
lakshan
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට
lakshitha
thnx saho :D
ෂෙරින් සමාධි ගිනිගේ
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ...
ජය!!!“චූටී මල්ලි”
නියමායි
සබට තුති
ඔබට ජය............Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..mekata digatama sub demu.jaya wewa......
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sanjaya AK
නියම වැඩක් සහෝ.............Thanks
rasa
Niyamaaaaaaaaaaaai
èxit_9.1
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… :lol:තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයKumara
Thanks Bro !!!
suranuwan
thanks....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ............ එල