Watch Trailer

Arrow [S04 : E04] with Sinhala Subtitle | බේරාගන්නවාට වඩා දෙයක්. [සිංහල උපසිරැසි සමඟ]

හිතුවටත් වඩා ස්ටාර් සිටි එකේ ගෝස්ට්ලගේ කරදර වැඩි වෙලා. ඇරෝ ටිම් එක ඒ කෙනෙක්ව අල්ලා ගන්න ගියත් ඒ ගෝස්ට් සාමාජිකයා පැනලා යනවා. මොකද මේ වෙද්දි ඇරෝ ටිම් එකේ ඉන්නේ ඩිගල් සහ ඔලිවර් විතරක් නිසයි. මොකද තියයි ලෝරලුයි නන්දා පර්බාත් වලට ගිය නිසා. ඉතින් මෙයාලා දෙන්නා නන්දා පර්බාත් වලට ගිහින් එයාලට ඕනි දේ මැල්ක…

Arrow TV S4P3

හිතුවටත් වඩා ස්ටාර් සිටි එකේ ගෝස්ට්ලගේ කරදර වැඩි වෙලා. ඇරෝ ටිම් එක ඒ කෙනෙක්ව අල්ලා ගන්න ගියත් ඒ ගෝස්ට් සාමාජිකයා පැනලා යනවා. මොකද මේ වෙද්දි ඇරෝ ටිම් එකේ ඉන්නේ ඩිගල් සහ ඔලිවර් විතරක් නිසයි. මොකද තියයි ලෝරලුයි නන්දා පර්බාත් වලට ගිය නිසා. ඉතින් මෙයාලා දෙන්නා නන්දා පර්බාත් වලට ගිහින් එයාලට ඕනි දේ මැල්කම්ගෙන් ඉල්ලනවා. හැබැයි සාරාට ලසාර් පිට් එකෙන් පණ දෙන එකට නම් මැල්කම් විතරක් නෙවෙයි නසාත් කැමති වෙන්නේ නෑ. හැබැයි ඉතින් මෙයාලා දෙන්නා කොහොම හරි ඒ වැඩේ කරගන්නයි හදන්නේ.

ඔය අතරේ ස්ටාර් සිටි එකට තවත් අලුත් කෙනෙක් ඇවිත්. මිස් ෆයාඩ් තනියම විතරක් නෙවෙයි තවත් මෙටා කෙනෙක් එක්ක. එයා තමන්ගේ ඇගේ තියෙන පච්ච වලින් කාඩ් අරගෙන ඒකෙන් මිනිස්සු මරා දානවා. ඉතින් මෙයාට ඇරෝ මරණ වැඩේ ඩේමියන් බාර දෙනවා. ඔය අතරේ ඩිග් කාටත් හොරෙන් හයිව් එක ගැන විස්තර හොයනවා. ඒකෙ ප්‍රතිඵලයක් විදියට එයා ෆයාඩ් ඉන්න තැනට ගිහින් ෆයාඩ්ව මරන්න හදනවා. හැබැයි ඉතින් එතනින් ඩිග් නොමැරී අනු නමයෙන් බේරෙනවා. ඒ වගේම තනියම මංකොල්ලයක් නවත්වන්න ගියපු ඔලිවර් අර මෙටා මිනිසාට කොටු වෙලා නූලෙන් බේරෙනවා. මේ දෙන්නා තනියම ගිහින් මේ කරගන්න ගියපු විනාශය ගැන ෆෙලසිටිට තරහා ගිහින් දෙන්නටම බැනලා කියනවා ඔයාලා දෙන්නා අතරේ තියෙන ප්‍රශ්න දැන්ම විසදා ගන්න කියලා. ඉතින් මේ දෙන්නා බැනගෙන කතා කරගෙන කොහොම හරි ආයෙත් වතාවක් එකට වැඩ කරන්න තිරණය කරනවා. ඒ වගේම ඩිග් එයා මල්ලිගේ මරණය ගැන මෙච්චර කල් හොයපු විස්තර ගැනත් එයාට කියනවා. ඔය අතරේ වැඩේ වරද්දාගත්ත නිසා මිස් ෆයාඩ් ඩේමියන් අතින් මැරුම්කනවා. කොහොම හරි මෙටා මිනිසා ඇරෝ කණ්ඩායම පස්සෙන් ඇවිත් එයාල‍ගේ ප්‍රධාන තැනටත් එනවා. එතන හිටපු ෆෙලසිටි කොහොම හරි එයත් එක්ක තනියම සටන් කරලා බේරෙනවා. මේ වුන දේවල් නිසා මෙටාට ඇරෝ ටිම් ‍එකේ කාවවත් මරන්න බැරි වෙනවා. ඒ නිසා එයා ඩේමියන්ගෙන් බේරෙන්න නගරයෙන් පැනලා යන්න හදද්දි ඇරොයි ඩිගලුයි ගිහින් එයාව කොටු කරගන්නවා.

ඔය අතරේ නන්දා පර්බාත් වලදි සාරාගේ ඉල්ලිම නිසා සාරාට ලසාර් පිට් එකෙන් පණ දෙනවා. හැබැයි ඒකෙන් පණ ආවේ පරණ හිටපු නසාට නම් නෙවෙයි වගේ. පණ ආපු නසා ගොඩක් කලබලකාරි කෙනෙක් වගේ කියලයි පේන්න තියෙන්නේ. හැබැයි මේ කරපු වැඩේ නිසා නසාට මැල්කම් ගැන තරහක් ඇතිවෙලා එයා ලසාර් පිට් එකට ‍මොකක්දෝ දෙයක් දාලා විනාශ කරලා දැම්මා.

තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැ‍මෝටම ජය… . . !

Arrow (2012– ) on IMDb

 

 

271 MB (x264) කොපිය මෙතනින් බාගන්න

195DEF3279F00252E5B4B6E58058B837A9EFBA5D

197 MB (720p x265 HEVC) කොපිය මෙතනින් බාගන්න

24F770CE0B493D5D0895A09204D67780FE5FC223 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

12,992 downloadsDownload Arrow-S04-E04.zip55 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episodes                     All Episodes                           Next Episode >>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

12,992 downloadsDownload Subtitles55 KB

47 comments

  1. නිලංක ලහිරු විමුක්ති

    එල මචං....

  2. PJ

    Bohoma sthutie karana me sewayata.

  3. chamath225

    Thanks!

  4. Práðèép Üðäýàñgå

    සුපිරි ... දානකං හිටියේ බලන්න ... සබට තැනක්ස්....

  5. pramuk

    thanx bro

  6. Prabuddha Kulatunga

    patta

  7. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!!

  8. Thusitha Hettiarachchi

    තෑන්ක්ස් සහෝ!!

  9. Tharindu

    සබට තෑන්ක්ස් සහෝ...
    දිගටම ඔහොම යං..
    ජය වේවා...!

  10. shamal

    thanks saho

  11. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ .. :) ජය වේවා !!

  12. wathsala

    මොකද සහෝ පන දෙන්න ගියේ සේරට පන අවෙ නසාටද???????? කොහොම උනත් subat tanx :)

  13. Lakruwan Perera

    ela brooo...thanks...

  14. Arrow

    awsome

  15. Sajeevi

    Thanks

  16. Suresh Jayathilaka

    පරක්කුයිනේ...

  17. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  18. මධුකප්‍රිය පෙරේරා

    සබට ස්තුතියි.

  19. Charuka Indunil

    Thanks

  20. Mithun Wijethunga

    niyama wadak.ikmantama dunna.thnx

  21. Nicol Vishan

    කොහොමෙන් හරි සබ් එක දුන්න එක ගැන ස්තුති. ලිපියේ අන්තිම හරියේ තියෙන වැරද්දක් නිවැරදි කරන්න කැමති...
    "ඔය අතරේ නන්දා පර්බාත් වලදි සාරාගේ ඉල්ලිම නිසා සාරාට ලසාර් පිට් එකෙන් පණ දෙනවා. හැබැයි ඒකෙන් පණ ආවේ පරණ හිටපු නසාට නම් නෙවෙයි වගේ. පණ ආපු නසා ගොඩක් කලබලකාරි කෙනෙක් වගේ කියලයි පේන්න තියෙන්නේ. " කියලා තියෙන කොටස
    ඔය අතරේ නන්දා පර්බාත් වලදි තියගේ ඉල්ලිම නිසා සාරාට ලසාර් පිට් එකෙන් පණ දෙනවා. හැබැයි ඒකෙන් පණ ආවේ පරණ හිටපු සාරාට නම් නෙවෙයි වගේ. පණ ආපු සාරා ගොඩක් කලබලකාරි කෙනෙක් වගේ කියලයි පේන්න තියෙන්නේ.
    විදියට හැදෙන්න ඕනා...

  22. sameera

    thank you soo much broo..

  23. Sajith Anthony

    සබට ස්තුතියි.

  24. bobby

    Thank you . I like this TV Show

  25. Hasitha Nuwan

    Thankz Bro..........................

  26. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  27. mangala

    sabata thuthi-----------..
    beyond-the-mask ......
    lemony-snickets-a-series-of-unfortunate-events.......
    The.Snow.Queen.2 sub dennako machan...

  28. Kulanjana Maduranga

    niayamai…denakm unne.thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  29. කිං මැක්ස්

    බොහොම ස්තූතියි.........!!!

    ජය වේවා............!!!!

  30. MAHESH

    Sub ekata thanx aaaaaaaaaaaaa

  31. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  32. nishan

    thanks saho jaya wewa

  33. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. Pragéèth KãLpagë

    Thankz ☺ ☺
    මේකේ constantine එනවා නේ... ☻elazzz

  35. lakshan

    niyamai

    1. Anonymous

      sub weda na

    2. විමා - Admin

      දැන් බලන්න සහෝ.
      අවුල හරි ගස්සලා තියෙන්නේ.

  36. සමන් ප්‍රසාද් [පූසා]

    ඔන්න එහෙනම් බානවා...
    ජය වේවා...!!!

  37. Sahan

    thankz a lot sahoo

  38. channa

    සබට තෑන්ක්ස් සහෝ…
    ජය වේවා…!

  39. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!

  40. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!

  41. lakshan

    බොහොම ස්තූතියි

  42. Sasiru

    Sub weda nane

    1. විමා - Admin

      දැන් බලන්න සහෝ...

  43. Sasiru

    Sub weda na

    1. විමා - Admin

      දැන් බලන්න සහෝ.
      අවුල හරි ගස්සලා තියෙන්නේ.