මගේ හිතේ තියන දේ පෙටීට කියන්න ගියපු වෙලාවේ මම හිතුවෙවත් නැති දේකට මුහුණ දෙන්න වුනා. ශාර්ක් මැන් ඇවිත් මාව මරන්න හැදුවා. ඒ වෙලාවේ පෙටී මාව බෙරාගන්න උත්සහ කලත් එයට බැරි වුනා. ඔය වෙලාවේ තමයි කවුදෝ කබායක් දාගත්ත කෙනෙක් ඇවිත් ෂාර්ක් මෑන්ට වෙඩි තියලා මාව බේරාගත්තේ. මේ කවුද කියලා බලද්දි තමයි මම දැක්කේ මේ…
මගේ හිතේ තියන දේ පෙටීට කියන්න ගියපු වෙලාවේ මම හිතුවෙවත් නැති දේකට මුහුණ දෙන්න වුනා. ශාර්ක් මැන් ඇවිත් මාව මරන්න හැදුවා. ඒ වෙලාවේ පෙටී මාව බෙරාගන්න උත්සහ කලත් එයට බැරි වුනා. ඔය වෙලාවේ තමයි කවුදෝ කබායක් දාගත්ත කෙනෙක් ඇවිත් ෂාර්ක් මෑන්ට වෙඩි තියලා මාව බේරාගත්තේ. මේ කවුද කියලා බලද්දි තමයි මම දැක්කේ මේ ඩොක්ටර් හැරිසන් වෙල්ස් කියලා. මේ සිද්ධිය නිසා මම ගොඩක් පුදුම වුනා. මම විතරක් නෙවෙයි ස්ටාර් ලැබ් එකේ හැමෝමත් පුදුම වුනා. හැබැයි මෙයා කිවේ එයා අනිත් ලෝකයෙන් ආවා කියලයි. අනිත් අය නම් ඒක පිලිගන්න ලැස්ති නෑ වගේ. හැබැයි ඉතින් මගේ ජිවිත බේරාගත්ත නිසා මම ඩොක්ටර් වෙල්ස් එක්ක එකතු වෙලා වැඩ කරන්න තිරණය කලා. වෙන මොකටවත් නෙවෙයි සූම්ව නවත්වලා සෙන්ට්‍රල් නගරයේ වෙන අපරාධ අඩු කරන්නයි.
ඔය අතරේ සෙන්ට්‍රල් නගරයට තවත් අලුත් මෙටා මිනිසෙක් ඇවිත්. ඇත්තටම මෙයා ගැහැණු කෙනෙක්. හැබැයි මෙයා මාව මරන එක වෙනුවට කලේ හොරකම් කරන එකයි. වෙල්ස් කියන විදියට මෙයත් ඒ ලෝකෙන් ආපු කෙනෙක්ලු. ඩොක්ටර් ලයිට් වුන මෙයාගෙන් කරදරයක් නෑ කියලා තමයි ජේ නම් කිවේ. හැබැයි ඩොක්ටර් වෙල්ස් මේකට තදින්ම විරුද්ධයි. කොහොම හරි ජේගේ කිම අහලා මම මේ ඩොක්ටර් ලයිට් මුණගැහිලා කතා කරන්න ගියා. එතකොට එයා එයාගේ වෙස් මුණ ගැලෙව්වා. මම දැක්ක දෙයින් මට අදහාගන්න බැරිවුනා. ඩොක්ටර් ලයිට් හරියට මගේ කලින් පෙම්වතියක් වෙලා හිටපු, අයරිස්ගේ හොදම යාලුවා වුන ලින්ඩා වගේමයි. ලින්ඩාගේ නම කිවාම ඩොක්ටර් ලයිට් බයවෙලා ලොකු එලියක් ඇති කරලා යන්න ගියා. මේ එලිය නිසා මගේ ඇස්පෙනිම මට නැති වුනා. කේට්ලන් කියන විදියට මම නූලෙන් බේරිලා තියෙන්නේ.
ඔය අතරේ මමයි පැටියි අපේ පළවෙනි හමුවට යන්නයි හිටියේ. හැබැයි මගේ ඇස් පෙනිම නැති වුන නිසා මම ලොකු අමාරුවකට වැටුනා. අයරිස් කියපු නිසාම මම කැමරාවක් තියෙන කන්නාඩියක් දාගෙන පැටිව මුනගැහෙන්න ගියා. හැබැයි ඉතින් මට යන පාර කිවේ සිස්කෝ. කොහොම හරි එහෙ මෙහෙ හැප්පි හැප්පි මම එයාව මුණගැහෙන්න ගියා. ගිහින් ගොඩක් දේවල් කතා කලා. ඔය හැමදේම වෙන අතරේ මට පේන්නේ නැති නිසා භාජන පෙරලෙනවා වගේ අවුල් වැඩත් ගොඩක් වුනා. හැමදේම කතා කරලා ඉවර වෙලා අන්තිමේට පැටි එයා මට පේන්නේ නැති බව දන්නවා කියලා කිවා. ඇත්තටම ඒකෙන් අපි දෙන්නගේ ආදරය තවත් වැඩි වුනා. අපි දෙන්නා අත් පටලාගෙන කාර් එක ලගටත් ආවා. ඒ විතරක් නෙවෙයි අපේ පළවෙනි සිපගැනිමත් කලා. ඇත්තටම ඒ දවස මට මගේ ජිවිතයේ අමතක නොවන දවසක් වුනා.
ඔය අතරේ ඩොක්ටර් ලයිට් ලින්ඩා ඉන්න තැනට ඇවිත් එයාව මරන්න හැදුවා. ඒත් ලින්ඩා බේරාගන්න හදපු වෙලාවේ එයාගේ ලොක්කා ඩොක්ටර් ලයිට්ගේ ප්‍රහාරයකින් මැරුනා. මේ නිසාම ඩොක්ටර් ලයිට් බයවෙලා පැනලා ගියා. කොහොම හරි සිස්කෝගේ බලය පාවිච්චි කරලා ඩොක්ටර් ලයිට් ඉන්න තැන හොයාගත්තා. මගේ වේගය පාවිච්චි කරලා මට එයාව අල්ලාගන්න පුලුවන් වුනා. එයාව පාවිච්චි කරලා සූම්ව අල්ලා ගන්න පුලුවන් වෙයි කියලයි අපි හැමෝම හිතාගෙන ඉන්නේ. කොහොම හරි මේ හැම දේම වුනාට පස්සේ වෙල්ස් ගැන කළකිරුණ ජේ ස්ටාර් ලැබ් එකෙන් අපෙන් වෙන් වෙලා යන්න ගියා…
179 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න
6390E7ED7F149CB261BC2521CEDC1B017FD5D7EE235 MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න
566F8887251C367BCE61CEC1D5DE218BBAC2CC5F Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
12,155 downloadsDownload The-Flash-S02-E06.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
36 comments
ඉසුරු දිල්ශාන්
Lahiru Dayan
Supiri Mcn! Thanx
ගොඩයා
Thanks machan :D
Sameera
Thanks mchn..Daanakan maga balagena hitiye..
Meka wednesday raata denna try karapanko..Kalin season eke kala wage..Dawas dekakma iwasan inna baa mchoo..Sajeevi
Thanks
sandeera
Thanks bro.
sandeera
Thanks bro. lo
kalana
thanq bro elama pin gdk
Sadu..
බොහොම තුති සහො සබ් එකට...තෙරුවන් සරණය්!!!
Thusitha Hettiarachchi
ස්තූතියි සහෝ!!!
Kalum Ekanayaka
Thanx mcn, elama.
achi
ස්තූති සහෝ...
ජය!!!Ruchira
sub 1ට ස්තුතියි........
chamith
niyamai saho..
Kulanjana Maduranga
niayamai…denakm unne....thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
kavinda
thank you
මධුකප්‍රිය පෙරේරා
ස්තුතියි සහෝ
සමන් ප්‍රසාද් [පූසා]
ඔන්න බානවා යකෝ...
තෑන්ක්ස් වේවා...!!!Kaveen Conara
thnkx machoww
Oliver Queen
පැතුම් සහෝ මන් සබ ගන්නේ ඔයාගේ එක.. කොච්චර පරක්කු උනත් එනකන්ම ඉදල ගන්නේ... ස්තුති සහෝ
pabo
ela saho
pramuk
thanx bro
Hivin Aßeywanshe
Thanks macho
Mahesh
Sub ekata tahnx aaaaaaaaaaaa
PRASANNA
thanks.. well done............
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ :)
Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
me
Thanks
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Suchith
thanks machan sub valata!
next episode eka danne kavadada?සනත් ශ්‍රීමාල් පෙරේරා
ස්තූතියි මචෝ සබ් එකට.
ජයෙන් ජය පතනවා පැතුම් සහෝට....Ruwan
Thanks a lot macn :D
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
lakshan
thanks for sub bro....
Udara Damith B/K
ela
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Flash [S02 : E06] with Sinhala Subtitle | සූම්ගේ පැමිණිම. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/The-Flash-S2P5.jpg)

තෑන්ක්ස් මචෝ!
ඔන්න මං උනු උනුවෙන්ම ගත්තා!
නියම වෙලාවට ඈ මාත් ලොග් වුනේ!
ජය!!!!