Watch Trailer

The Flash [S02 : E05] with Sinhala Subtitle | ඩොක්ටර් ලයිට්. [සිංහල උපසිරැසි සමඟ]

අපි හිතුවෙවත් නැති විදියට මහාචාර්ය ස්ටේන්ගේ සෞඛ්‍ය තත්වය ගොඩක් නරක අතට හැරුනා. එයාගේ ඇග අස්ථායි වෙන්න පටන් ගත්තා. කොහොම හරි සිස්කෝ උපරණයක් හදලා තාවකාලික විසදුමක් කලා. ඒ වගේම මහාචාර්ය ස්ටේන්ට සිහිය ආවම එයාට ඇවිදින්න පුලුවන් වෙන්න ඒ උපකරණය හැරමිටියටත් හයි කලා. ඒත් ඉතින් ඒ උපකරණයේ බැටරිය කොච්චර කාලෙකට…


අපි හිතුවෙවත් නැති විදියට මහාචාර්ය ස්ටේන්ගේ සෞඛ්‍ය තත්වය ගොඩක් නරක අතට හැරුනා. එයාගේ ඇග අස්ථායි වෙන්න පටන් ගත්තා. කොහොම හරි සිස්කෝ උපරණයක් හදලා තාවකාලික විසදුමක් කලා. ඒ වගේම මහාචාර්ය ස්ටේන්ට සිහිය ආවම එයාට ඇවිදින්න පුලුවන් වෙන්න ඒ උපකරණය හැරමිටියටත් හයි කලා. ඒත් ඉතින් ඒ උපකරණයේ බැටරිය කොච්චර කාලෙකට තියේවිද කියලා හිතාගන්න බෑ. මොකද මේ වැඩේට ගැලපෙන තවත් බැටරියක් හොයාගන්න විදියක් කාටවත් හිතාගන්න බැරි වුනා. ඉතින් මේ නිසාම අපේ කට්ටිය වෙන විසදුමක් හොයන්න පටන් ගත්තා. ඔය වෙලාවේ තමයි කේටලන් කිවේ මහචාර්යතුමා රොනී වගේ කෙනෙක් එක්ක මුහුම් කලොත් නම් මේ දේ හරියාවි කියලා. ඒත් අපි කොහොමද මහචාර්යතුමාට ගැලපෙන මේ විදියේ මෙටා මිනිසෙක් හොයාගන්නේ.

කොහොම හරි අපි මහාචාර්යතුමාට ගැලපෙන විදියේ දෙන්නෙක් හොයාගත්තා. එක්කෙනෙක් ‍හෙන්රි හියුට්. එයා ගොඩක් බුද්ධිමත් කෙනෙක්. අනිත් කෙනා ගරාජ් එකක වැඩ කරන ජෙෆර්සන් ජැක්සන්. ඒ දෙන්නම හැම අතින්ම මහාචාර්යතුමාට ගැලපෙනවා කියලා කේට්ලන් හොයාගත්තා. ඉතින් අපි ඒ දෙන්නටම කතා කරලා ගැලපෙන කෙනෙක්ව තෝරාගන්න තිරණය කලා. මුලින්ම අපි හෙන්රි ලගට ගිහින් විස්තරය කියලා එයාව ලැබ් එකටම එක්කගෙන ආවා. ඇවිත් එයාව මහාචාර්යතුමාත් එක්ක මුහුම් කරන්න හැදුවා. ඒත් ඉතින් අපි හිතපු විදියට නම් වැඩේ වුනේ නෑ. හෙන්රි මහාචාර්ය තුමා එක්ක ගැලපුනේ නෑ. ඒ නිසා අනිත් කෙනා වුන ජෙෆර්සන්ට අපි කතා කලා. මුලදි නම් මෙයා කැමති වුනේ නැ ලැබ් එකට එන්නවත්. පස්සේ කොහොම හරි ලැබ් එකට ආවත් කරන්න යන දේ ඇහුවට පස්සේ මෙයා යන්න ගියා. කේට්ලන්ට තරහා ගිහින් ජැක්සන්ට බැන්නත් එක්ක. ඔය වෙලාවේ තමයි මහාචාර්යතුමාගේ සෞඛ්‍ය තවත් නරක අතට හැරුනේ. ඒ නිසා ආයෙමත් අපි ජැක්සන්ට කතා කරලා එක්ක‍ගෙන ආවා. ඇවිත් එයා මහාචාර්යතුමා එක්ක එකතු කලා. ඔන්න ඔය විදියට ආයෙමත් අපිට ෆයර්ස්ට්‍රෝම් කෙනෙක් ලැබුනා.

ඔය අතරේ මහාචාර්ය තුමා එක්ක එකතු වෙන්න හදපු හෙන්රිගේ සැගවිලා තිබුනු බලයක් මතුවෙලා එයා නගරයේ පිස්සු නටන්න පටන්ගත්තා. එයා හැම තැනින්ම බලය උරාගෙන ජිවත් වෙන්න හැදුවා. හැබැයි එයා මේ විදියට බලය උරාගත්තොත් එයාව අස්ථායි වෙලා පුපුරලා ලොකු විනාශයක් වෙන නිසා ෆයර්ස්ට්‍රෝමුයි මමයි එකතු වෙලා එයාව නැවැත්තුවා. ඔන්න ඔහොම ආයෙමත් සෙන්ට්‍රල් නගරය සාමකාමි තැනක් වුනා. ඔය අතරේ හැමදාම මට පොලිසියේදි හමුවෙන පෙටී ගැනත් හිතේ පොඩි අදහසක් ඇතිවුනේ නැතිවම නෙවෙයි. හැබැයි ඉතින් අයරිස් මගේ ලෝකයේ ඉන්නකන් එයාට මගේ හදවතට ඇතුල් වෙන්න දෙන්න මගේ හිත ඉඩ දෙන්නේ නෑ. ඉස්සරහට මොනවා වෙයිද මන්දා… . 😉

 

The Flash (2014) on IMDb

 

 

177 MB (x265) කොපිය මෙතනින් බාගන්න

25720E1B105DF98402AFB78606C57C13F8C8C832

246 MB (x264) කොපිය මෙතනින් බාගන්න

F046805A3CDAEE8031DBFCCBF81DEADF798ECF4C Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

12,581 downloadsDownload The-Flash-S02-E05.zip59 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episodee >>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

12,581 downloadsDownload Subtitles59 KB

36 comments

  1. chamath shashika

    thanx bro.. digatama sub denna. jaya

  2. Jay

    Thank U Machan...
    Jaya Wewa...........

  3. Udeesha Bandara

    thnx mchn sub ekata..×265 eka play karaddi stuck wenwa bn..ai e?

    1. Sachin

      kohomath pentium wage pc wala me format eka hira wenawa

  4. supun umayanga

    thanks bro

  5. Ruwantha Gunasinghe

    Thanks

  6. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaa

  7. Kulanjana Maduranga

    niayamai…denakm unne.thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. සජිත් උදිත

    මොකෝ late වුනේ සබ දෙන්ඩ...? arrow, flash දෙකේ සබ් ඉක්මනට අනිවා දෙන්න ආ.... ජයවේවා...

  9. Nimesh Sasanka

    සබට තෑන්ක්ස් සහෝ..

  10. Kaveen Conara

    hammiyo enakan balan inne.. godak tnx suba

  11. Suresh Jayathilaka

    Superb

  12. charith

    Pin tama hode

  13. achi

    ස්තූති සහෝ!!!
    ජය!!!

  14. Shalitha Thiranjaya

    Thanks Machoooooooooooooooo

  15. Tharindu Jeewantha

    Baahubali - the Beginning Bluray Copy එකට සබ් දාමු. මොකද HD Rip වඩා වනාඩි 14 තත්පර 48 ක් වැඩි. කතාවෙ හොඳම කොටස් ටිකක්ග එබට ජය..................................!

  16. Tharindu

    සබට ස්තූතියි කවිඳු සහෝ.
    ජය වේවා...!

  17. Sajeevi

    Thanks

  18. Thusitha Hettiarachchi

    Thankz saho......

  19. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!

  20. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් මචෝ!
    ජය!!!!!!!

  21. සමන් ප්‍රසාද් [පූසා]

    ඔන්න සබ් එක ගත්තෝ...
    ජය වේවා...!!!

  22. Kushen Lahiru

    ade patta aaaa mehema ikmanin denawanm supiriy ban......thanks hode

  23. Dinuka Wijesinghe

    අනේ කෝ ඇරෝ

  24. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  26. pramuk

    thanx bro

  27. maduka

    thanks bro

  28. SG

    සුපිරි මචන්.දිගටම කරගෙන යමු... එලකිරි.

  29. Lakshan Thennakoon

    සබ් එකට ස්තුතියි සහෝ,,,,

  30. Lahiru Ruwanga

    anith ekath ikmanta dunnoth hodai broo

  31. me

    Thanks

  32. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  33. jagath

    Jayawewa

  34. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  35. lakshan

    thanks machn...