ජෝ, අයරිස්, වොලි තුන්දෙනා එකතු වුන නිසා එයාලගේ පවුල ජිවිතය සාමාන්‍ය තත්වයට පත්වෙලා වගෙයි. හැමදේම හොදින් සිද්ධ වෙන නිසා වගේම මම දැන් තනි කෙනෙක් නිසා මම හිතුවා ඩොක්ටර් වෙල්ස් එක්ක විවර වහලා දාන්න ක්‍රමයක් හොයාගන්න උත්සහ කරන්න. ඒත් ඩොක්ටර් වෙල්ස් කිව විදියට ඒකට මට තියෙන දැනුම මදිලු. ඒ වුනාට ඉතින් මගේ…

ජෝ, අයරිස්, වොලි තුන්දෙනා එකතු වුන නිසා එයාලගේ පවුල ජිවිතය සාමාන්‍ය තත්වයට පත්වෙලා වගෙයි. හැමදේම හොදින් සිද්ධ වෙන නිසා වගේම මම දැන් තනි කෙනෙක් නිසා මම හිතුවා ඩොක්ටර් වෙල්ස් එක්ක විවර වහලා දාන්න ක්‍රමයක් හොයාගන්න උත්සහ කරන්න. ඒත් ඩොක්ටර් වෙල්ස් කිව විදියට ඒකට මට තියෙන දැනුම මදිලු. ඒ වුනාට ඉතින් මගේ බලය පාවිච්චි කරලා ඉක්මනින් ඒ දේවල් ඉගෙන ගත්තා. හැබැයි ඉතින් මට ඩොක්ටර් යටතේ ඉදන් තමයි වැඩ කරන්න වෙන්නේ.
සාමකාමිව තිබුන සෙන්ට්‍රල් නගරයේ එකපාරටම මිනිමැරුමක් වුනා. ඒක නම් ගොඩක් අභිරහස් දෙයක්. මොකද ඒ කෙනා මැරිලා තිබුන විදියට පෙනුනේ තාර ගොඩකට යටවෙලා වගේ. පේන විදියට අපිට ආපහු මෙටා මිනිහෙක් නවත්වන්න වෙනවා වගේ. ඒ ගැන සිස්කොත් එක්ක කතා කර කර ඉන්න වෙලාවේ ආපහු අපිට දැනගන්න ලැබුනා තාර මිනිහා කාට හරි පහර දෙනවා කියලා. ඉතින් එතනට ගිහින් ඒ කෙනාව අපි බේරාගත්තා. ඒ වගේම සිස්කෝ ඒ තාර මිනිහාට ටාර් පිට් කියලා නමක් දාලා. ඒ වගේම සිස්කෝ මට අමුතු දෙයක් කිවා. එයා කියන විදියට මගේ වේගය වෙනදාට වඩා අඩු වෙලාලු. හැබැයි ඉතින් එච්චර දෙයක් නෙවෙයි නිසා මම වැඩිය ගණන් ගත්තේ නෑ. මේ හැමදේම වෙද්දි මායි ඩොක්ටර් වෙල්සුයි විවර වහන වැඩේ පරික්ෂණ දිගටම කරගෙන යනවා. හැබැයි වෙල්ස් නම් මේක කරන්න බෑ කියන මානසිකත්වයේ ඉන්නේ. ඒ නිසාම මම කලින් ඩොක්ටර් වෙල්ස්ගේ සටහන් ටිකක් එයාට දුන්නා. පේන විදියට ඒවගෙන් අපිට ප්‍රයෝජනයක් ගන්න පුලුවන් වෙයි වගේ.
මේ හැමදේම වෙද්දි සිස්කෝට පුලුවන් වුනා ටාර් පිට්ගේ ඊලග ඉලක්කය ගැන දැනගන්න. ඒ වගේම අයරිස්ට පුලුවන් වුනා එයාව ලේසියෙන්ම අදුනාගන්න. කොහොම හරි ඒ වැඩේට කලින් ඩොක්ටර් වෙල්ස් හදපු උපකරණයෙන් අපිට පුලුවන් වුනා සාර්ථක විදියට විවරයක් වහලා දාන්න. ඉතින් ඒ නිසා අපිට පුලුවන් වුනා විවර වහන්න ක්‍රමයක් හොයාගන්න. ඔය අතරේ ජෝයි, අයරිසුයි ටාර් පිට්ගේ ඊලග ඉලක්කය ඉන්න තැනට ගිහින්. ඒ වෙන කවුරුත් නෙවෙයි වොලි යන රේස් සංවිධානය කරන කෙනා. ඉතින් එතනදි ටාර් පිට්ගෙන් වොලිවයි අනිත් අයවයි මම බේරාගත්තා. ඒත් මට අයරිස්ව බේරාගන්න බැරිවුනා. එයාට වීදුරු කෑල්ලක් වැදිලා තුවාල වුනා. ඒත් මට ඒක කරන්න බැරි වුන එක ලොකු පුදුමයක්. මගේ වේගය ඇත්තටම අඩු වෙලාවත්ද? ඔය ගැන කතා කර කර ඉද්දි ඩොක්ටර් වෙල්ස් අපි හිතුවෙවත් නැති දෙයක් ගැන කිවා. එයා මගේ සූට් එකකට මොකක්දෝ උපකරණයක් හයි කරලා මගේ වේගය හොරකම් කරලා. ජෝට මේක අහපුවාම තරහා ගිහින් වෙස්ට්ව කුටිරයකට දැම්මා. ඒවගේම සිස්කෝගේ උපකරණයක් පාවිච්චි කරලා අපිට ටාර් පිට්වත් අල්ලාගන්න පුලුවන් වුනා.
ඊට පස්සේ මම ඩොක්ටර් වෙල්ස් එක්ක කතා කරන්න ගත්තා. එයා කියන විදියට එයාට මට වඩා එයාගේ දුවව වටිනවාලු. ඒ නිසා තමයි එයා සූම් එක්ක වැඩ කරලා තියෙන්නේ වගේම සූම්ට මගේ වේගය හොරකම් කරලා දිලා තියෙන්නේ. හැබැයි හැරි කරගෙන ගියපු දේ දිගටම කරගෙන ගියා නම් මගේ වේගය සදහටම නැතිවෙන්න තිබුනා කියලා තමයි කේටලන් කිවේ. ඒ වුනාට වෙල්ස් කරපු දේ වැරැද්දක් නෑ කියලා මට තේරුනා. මොකද ඒ එයාගේ පවුලේ අය වෙනුවෙන් කරපු දෙයක් නිසා. ඒ වගේම මම ඒ දේ අනිත් අයටත් තේරුම්කලා. ඒ නිසා අපි තිරණය කලා කණ්ඩායමක් විදියට එකතු වෙලා හැරිත් එක්ක සූම්ව පරද්දන්න ක්‍රමයක් හොයාගන්න… . . ^_^
152 MB (x265) කොපිය මෙතනින් බාගන්න
8BF98B9730C659B23B6F49625D7D91C8CF9D4C69245 MB (.x264) කොපිය මෙතනින් බාගන්න
3E04FB43E2047D94D36E0A8701B2F29879BA179B Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
14,467 downloadsDownload The-Flash-S02-E13.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
62 comments
වස්සානය
වස්සානය
තැන්කිවු වේවා..... බොහොම පිං... කෙැරවන් සරණයි
thathsara
thank you very much for subtitle
නුවන්
අපේ කවිදු කොලුවට ( බයිස්කෝප් සබ් මැශින් එකට) ඡය වේවා
ගත්සර උමේෂ් කුමාර ...
අයියේ ඔයනම්.......අනේ මන්ද ......නියමම නියමයි...
ඔයට හදවතින්ම සුබපතන්වා..........Suu
thank u Sub aka ikkmanata dunnata
S.K.Ruchiranga
elma thz machoo sub ekata
Vinoth Rockz
elazzzzzzzzzz thx bro
Vinod Tharuka Jayasinghe
ela bro
Udeesha Bandara
uba dan mara ikmanata sub eka denwa bn..thama downlaod karagaththeth na..thanks bro
Udeesha Bandara
download*
kusal
thanx
Viraj
Kiyala wdak na bro tnx...Oya nam suppaaaaaaaaaaaaaa.tnx
Praveen Geeshan
අම්මට සිරි එළනේ ඉක්මනට දැම්ම නේද කොහොම හරි එල එල ගොඩක් ස්තුතිය් සහෝ................ :) :)
sunera
ඔයා මාර පොරක්නේ .... එපිය ඇවිත් පැය කීයද.... ආහ් එල එල
tharindu madushanka
thanks
Sajeevi
Thanks
Rasindu Perera
නියමයි....දැන් කලින්ම දෙනවා වෙන site වලටත් වඩා..මරු මරු මෙහෙමම දෙන්න...
සබ් එකට තැන්ක්ස්...chanu
niyamai bro. the flash s02e13 torrent dala paya 5 k giya witharai bro oya sub dala digatama me wage ikmanin sub demu. THANKX SO MUCH . JAYA WEWA
Kasun
Superb, ,Patta speed ne....!! thanks
nuwawn
adanam patta. apu gaman deela. thank u wewa !
Darshana
Flash wge sub eka dilane. Thanks macho..
pradeep
ela bro thanks.
මධුකප්‍රිය පෙරේරා
ආ අදත් ඉක්මනටම දීලා නොවෑ..
තවම එපිය බාගෙනත් නැහැ..
උපසිරසියට තැන්කු වේවා.Kulanjana Maduranga
niayamai…denakm unne...thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Lahiru Ruwanga
wow...saho flash ekata sub kerela flash wage welaane...so speed aaa..thanks
Kalana Winchester
සබ් එකට තැන්ක්ස් සහා්‍ෙ........
දැන් FLASH වග්‍ෙ..... :V :VSameera
Elakiri mchoo..Thank you very much..
Sanjaya
උපසිරැසියට ස්තූතියි. :)
ජය වේවා..!!Nicol Vishan
මේ පාර ඔක්කොම එක පාර ඇවිත් වගේ... එළකිරි. මේක දෙනකන් තමයි මග බලාගෙන උන්නේ.. සබ් එකට තැන්ක්ස් දිගටම පුළුවන් ඉක්මනට සබ් එක දෙන්න ජය වේවා....
chathura
elazzzzzzzzzzz Thanks
pramuk
thanx bro
thanula
hari ikman nowa.ela ela.digatama ohomama demu.k.jaya wewa.thnks.
Dhanu
බොහොම ස්තුතියි සබ් එකට හැබැයි පරණ කතාව කියනවට වඩා අලුතින් දෙන කතාව ගැන දෙයක් කිව්වොත් කලින් වගේ අමුතු ගතියක් තියනවා...
බලන්න තියන උනන්දුවත් වැඩි වෙනවා එතකොට.... කොහොම උනත් මේ කරන දේත් අපිට ලොකු උදව්වක්... නිකන් මම අදහසක් දුන්නේ...
තැන්ක්යූ වේවා...Kasun Upeksha
බොහොම ස්තුතියි සහෝ
DLAkantha
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Udamith Damith (b\k )
...........................................
................................................................
.............
.................................
........
...............................................
....................
.........................................................................................
......................
සබ් වලට බොහොමත්ම ස්තූතියි
...........................................................
...........................................................................................................................
......................
............................
...........
....................................................................................
........................................
.............
...............................Sanath Indika
thx broo
osandasahan
super bro
flash wage sub dammata thanxනලින් පෙරේරා
බොහොම ස්තූතියි ෆ්ලැෂ් මල්ලි :D සිංහල උපසිරැසියට. ලංකාවේ අපිට ඉතිං උඹ තමයි ෆ්ලැෂ්. ජය වේවා෴
Ravin
Thanks for the sub
Kavindu Theekshana Wand
THE MAGICIANS wlta th sub ek dnko bro
Patta ma series ek imdb 7.6 tynw
Supiriytma hit weidamitht
thanks mscho
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
vimukthi
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
Rachitha Isanka
Thanks Bro...
nuwa
thanks bro
Thusitha Hettiarachchi
ස්තූතියි සහෝ!!!!
Janith
Thanks. Black Sails season 3 please.
osanda sahan
ko 14 bro
matanam thawathinna benamal
sabata thanx......... (y)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

මම එක....