මෙච්චර කාලයකට සිද්ද වුන හැමදේටම පස්සේ අපි එක කණ්ඩායමක් විදියට වැඩ කරලා සුම්ව පරද්දන්න තිරණය කලානේ. මුල් පියවර විදියට අපි හැම විවරයක්ම ස්ථිරව වහලා දැම්මා. දැන් එතකොට ඉතිරි වෙලා තියෙන්නේ ස්ටාර් ලැබ් එකේ තියෙන විවරය විතරයි. අපි ජෙසිව බේරාගන්න ඒ විවරයට යන්නයි හිතාගෙන ඉන්නේ. ඉතින් මායි සිස්කොයි හැරියි ද…

මෙච්චර කාලයකට සිද්ද වුන හැමදේටම පස්සේ අපි එක කණ්ඩායමක් විදියට වැඩ කරලා සුම්ව පරද්දන්න තිරණය කලානේ. මුල් පියවර විදියට අපි හැම විවරයක්ම ස්ථිරව වහලා දැම්මා. දැන් එතකොට ඉතිරි වෙලා තියෙන්නේ ස්ටාර් ලැබ් එකේ තියෙන විවරය විතරයි. අපි ජෙසිව බේරාගන්න ඒ විවරයට යන්නයි හිතාගෙන ඉන්නේ. ඉතින් මායි සිස්කොයි හැරියි දෙවැනි ලෝකයට යන්න පිටත් වුනා. හැබැයි අපි ආයෙ ආවෙ නැත්නම් විවරය වහලා දාන්න කියලා අපි ජෝට කියලයි ගියේ.
දෙවැනි ලෝකයට ගිය අපි ගොඩක් පුදුම වුනා. මොකද ඒ ලෝකය ගොඩක් දියුණු වෙලා. අපිට හිතාගන්නවත් බැරි තරම් වෙනස් ලෝකයක් තමයි එතන තිබුනේ. ඉතින් අපි කෙලින්ම දෙවැනි ලෝකයේ ස්ටාර් ලැබ් එකට ගිහින් අපේ වැඩ පටන් ගත්තා. මුලින්ම අපි සිස්කෝගේ බලය පාවිච්චි කරන්න හැදුවා. ඒත් ඒක හරිගියේ නෑ. මොකද මේ ලෝකයේ සංඛ්‍යාතය වෙනස් නිසා. ඒ වෙලාවේ තමයි අපි අහම්බෙන් මේ ලෝකයේ මම වගේ කෙනාව දැක්කේ. එයා මේ ලෝකයෙත් CSI එකේ වැඩ කරන කෙනෙක්. හැබැයි ටිකක් විතර අමුතුයි වගේ. ඉතින් මට ප්ලැන් එකක් මතක් වෙලා එයාව ස්ටාර් ලැබ් එකට එක්කගෙන ආවා. ඇවිත් එයාගේ සිහිය නැති කලා. මගේ සැලැස්ම තමයි මම එයා විදියට CSI එකට යන එක. එතකොට මට සූම් ගැන හැම විස්තරයක්ම දැනගන්න පුලුවන්නේ. එතනට ගියාම තවත් පුදුම දේවල් වුනා. මේ ලෝකයේ මම අයරිස්ව කසාද බැදලා. මේක නම් තවත් පුදුමයි. ඊට පස්සේ අයරිස් එක්ක ගෙදර ගියාම තවත් පුදුම දෙයක් දැක්කා. ඒ මගේ අම්මා පණ පිටින් ඉන්නවා කියන එක. එයත් එක්ක කතා කරපු වෙලාවේ මට සතුටට ඇඩුනත් එක්ක. මොකද මම මගේ අම්මට කතා කලේ ගොඩක් කාලයකට පස්සේ නිසා.
ඉතින් ඊට පස්සේ අපි උත්සවයකට ගියා. එතනදි ජෝ ගායකයෙක්. ඒ වගේම මගෙත් එක්ක ගොඩක් තරහා කෙනෙක්. මොකද අයරිස්ව පොලිසියේ කෙනෙක් කරලා මම මගේ වැඩ කරගන්න හදනවා කියලා එයා හිතාගෙන ඉන්නේ. ඒ වෙලාවේ තමයි එතනට ඩෙත් ස්ට්රෝකුයි මේ ලෝකයේ කේට්ලන් කිලර් ෆ්රොස්ටුයි ආවා. ඇවිත් විවර වලින් ආවේ කවුද කියලා ඇහුවා. ඒ වෙලාවේ අයරිස් එයාලව නවත්වන්න හදපු නිසා වැඩේ දරුණු වෙලා ජෝට තුවාල වුනා. ඒ වගේම එයාලා දැනගත්තා මම මේ ලෝකයට ආවා කියලා. ඒ කියන්නේ සුමුත් දැනගත්තා මම ආවා කියලා. මේ හැමදේම වුනාට පස්සේ මේ ලෝකයේ ජෝ මැරුනා. ඒකට නම් අයරිස්ට ගොඩක් තරහයි. ඉතින් එයා ඩෙත් ස්ට්රෝකුයි කිලර් ෆ්රොස්ටුයි හැංගිලා ඉන්න තැන හොයාගත්තා. එතනට අයරිස්, සිස්කෝ, ඩොක්ටර් වෙල්ස් ගිහින් එයාලව පරද්දන්නයි හැදුවේ. නොහිතපු විදියට එතනදි මේ ලෝකයේ සිස්කෝ මතු වුනා. නිකන් නෙවෙයි ගොඩක් ලොකු බලයන් එක්කම. අපේ සිස්කොට වගේම එයාටත් වයිබ් හැකියාව තියෙනවා.
අන්තිමට එයාලා සිස්කෝ එහෙම මරන්න හැදුවා. එතකොට මම එතනට ඇවිත් එයාලව බේරාගත්තා. ඒත් මේ ලෝකයේ සිස්කොයි රොනියි එකතු වෙලා මාට වට කරලා පහර දුන්නා. මාව මරන්න හැදුවා. ඒ වෙලාවේ එතනට සුම් ඇවිත් එයාලා මාව මරන්න හදලා කරපු වැරැද්ද වෙනුවෙන් ඒ දෙන්නම මරලා දැම්මා. කිලර් ෆ්රොස්ට් විතරක් එතන තනි වුනා. ඊට පස්සේ සූම් මාව අරගෙන යන්න ගියා… . . ^_^
150 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න
4B2D624FA57512A51868565F6AA429AF546D1C50240 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න
0A3B5BEEA6D2CBA04C0949CA6BBFA4C9B988CDA3 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
14,215 downloadsDownload The-Flash-S02-E14.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
69 comments
nipun sanjula
Thisara Laksitha
hamadama man sub aka witharai ada comment thanks
Suneth Chanuka
mama 2nd. thanks for the sub.
pathum
thanks machan
Kalindu Wasuka
එල එල ඔන්න මමත් ඔන්න ගත්තා
Vinod Tharuka Jayasinghe
3rd...thnx for the sub mcha..gud luck
Vinod Tharuka Jayasinghe
3rd..great work mcn
Amith
Onna math thank yalu
pathum
patta
Vinod Tharuka Jayasinghe
superb mcn
Irash
Jaya wewa flash wagema speed eke suba dunnnata!!!!
Aki
Onna ehenam baawa unu unuwema.. thanx mcn
ගත්සර උමේෂ් කුමාර ...
thanx sabata ayya.......................
onna mamath gaththa...........c.dark
thanksss bro........scl gihin apu gaman gaththe...ada clz..eth yanna kalin balalama yann oni
Sajeevi
Thanks
Ravindu Adithya
thanks bro
jaya weewa.Viraj
Tnx brooo
chanu
niyamai machan oya wage ikmanin sub demu jayen jayma weva
tharindu madushanka
thankyou yery much
Ravin
Thanks for the sub
Suu
thank u
sanjeewa
ela
sahan
thanks bro.. go ahead
Udeesha bandara
thank you brother
Praveen Geeshan
ඉක්මනට දුන්න නේද කොහම හරි එල එල ගොඩක් ස්තුතිය් සහෝ :) :) :) ❤️
lakshan
සබට ස්තුතියි.
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.
ඇරෝ එකත් හෙට ඉක්මනටම දෙන්න
ඔබට ජය.S.K.Ruchiranga
elma thz machoo sub ekata
kavindu
ela mcho thanks.mth gaththa onna
tfpdlco
niyamayi niyamayi
Kulanjana Maduranga
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kasun Lakshan
Patta ah... adama baanawa!!!!!!!!!!!! Adama balanawa
Kasun Upeksha
Sub ekata tnxx saho...
Thisara Laksitha
thanks sub ekatha
sub ekata thankx bro
thakx bro sub ekta...
damitht
Thanks Macho
buddila nilaksha
thanx bro
Sameera
Elakiri mchn..Thanks
me
Thanks
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
pramuk
thanxxx macho........
Sanath Perera
thanks for sub bro...
vimukthi
ගොඩක් ස්තුතිය් සහෝ
Hima Bene
සබ් එකට ගොඩක් ස්තූතියි.
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ .. ජය වේවා !!
Prabod Nandasiri
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.. එනකල් බලාගෙන හිටියේ
DLAkantha
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!shan
බොහොම ස්තුතියි සහෝ sub එකට.
දැන් කතාව වගේම sub එකත් flash වගේ වෙලා නේද? :D
සුභ පතනවා කවිඳු සහෝගේ හැම වැඩක්ම සාර්ථකව කරන්නට හැකිවේවා කියලා..Asanga Rnganath
බොහොම ස්තුතියි සහෝ සබ් එකට...............
Charuka
ela ela bro
Mahesh
Sub ekata thanx aaaaaaaaaaa
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Mama 1st tnx for sub