ඔන්න ඉතිං කන්ඩායම කැලිෆෝනිය යන ගමනේදි මෙක්සිකෝ දේශ සිමාව පසුකරන්නයි හදන්නේ. නමුත් නොහිතපු විදිහට එයාලා පිල්ලි රංචුවකට මැදිවෙනවා. බේරෙන්න කිසිම විදිහක් නැතිව ඉන්නකොට සිරෝලා ඇවිත් බේරගන්නවා. තවත් දෙයක් මේ කතාවෙදි වෙනවා ඒක තමයි වස්කස්ගේ බිරිදවයි දුවවයි මරපු ඝාතකයව වස්කස් හදුනගන්නවා. නමුත් එයාව මරන්න ය…
ඔන්න ඉතිං කන්ඩායම කැලිෆෝනිය යන ගමනේදි මෙක්සිකෝ දේශ සිමාව පසුකරන්නයි හදන්නේ. නමුත් නොහිතපු විදිහට එයාලා පිල්ලි රංචුවකට මැදිවෙනවා. බේරෙන්න කිසිම විදිහක් නැතිව ඉන්නකොට සිරෝලා ඇවිත් බේරගන්නවා. තවත් දෙයක් මේ කතාවෙදි වෙනවා ඒක තමයි වස්කස්ගේ බිරිදවයි දුවවයි මරපු ඝාතකයව වස්කස් හදුනගන්නවා. නමුත් එයාව මරන්න යද්දි වොරන් කරපු දෙයක් නිසා වස්කස් සිරෝලට හසුවෙනවා. අද කතාවෙන් සිරෝලගේ රැජිනව දැකගන්න පුළුවන්. ඒ වගේම රැජින කියනවා මර්ෆිව ඇය වෙත ගෙන ආපු නිසා කන්ඩායමට හිතාගන්නවත් බැරි තෑගි දෙනවා කියලා. එවගෙම ඇය ප්‍රතිවෛරසය හදමින් ඉන්නේ. ඇයගේ අරමුන ඒක මිනිස්සුන්ට ලබාදිමයි. අනෙක් අතට සියළුම රජ්‍යන් බිදවැටිලා තියෙන නිසා ඒ්වා සිරෝලට හැෙරන්න වෙනකාටත් ඒ්තරම් පුළුල්ව බෙදාහරින්නත් බෑ. ඒ කියන්නේ මෙහෙයුම මෙතනින් අවසන් කියලද ?
214 MB (x265) කොපිය මෙතනින් බාගන්න
2C2BDF5CC3C869D964907C02959CDA07077D095E287 MB (x264) කොපිය මෙතනින් බාගන්න
3C09E561A9463F540F6C0C183CA8DB6D49D84F41 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,044 downloadsDownload Z-Nation-S02-E12.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කළිදු වසූක
Subtitles
9 comments
Ysa
Madusanka Jayasooriya
එල මචෝ එලම. තව තුනායි.
Sajeevi
Thanks
Kulanjana Maduranga
niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
DLAkantha
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!නලින් පෙරේරා
බොහොම ස්තූතියි කළිදු මල්ලි සිංහල උපසිරැසියට. ජය වේවා෴
Kavindu Theekshana Wand
THE MAGICIANS wlta th sub ek dnko bro
Patta ma series ek imdb 7.6 tynw
Supiriytma hit weiරොයිලි
බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Menuka
thx
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Z Nation [S02 : E12] with Sinhala Subtitles | සාදය මාරයි. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Z-Nation-SE2-1.jpg)

තැන්කූ මචන් තැන්කූ...