සැවටාර් හැම වෙලේම බෙරී කරන දේවල් වලට පියවරක් ඉදිරියෙන් ඉන්න නිසා බෙරී තිරණය කලා අනාගතයට ගිහින් මේ සැවටාර් කියන්නේ කවුද එයාව අනාගතයේ එයා පරාද කලේ කොහොමද කියලා දැනගන්න. ඉතින් එයා යන්න ඕනි කරන්නේ 2024 අවුරුද්දට කියලා ගණන් හදලා බලනවා. ඔය හැමදේම වෙන අතරේ ස්ටාර් ලැබ් එකේ එකම එක ගාලගෝට්ටියක් වෙනවානේ. ඒ කේ…

සැවටාර් හැම වෙලේම බෙරී කරන දේවල් වලට පියවරක් ඉදිරියෙන් ඉන්න නිසා බෙරී තිරණය කලා අනාගතයට ගිහින් මේ සැවටාර් කියන්නේ කවුද එයාව අනාගතයේ එයා පරාද කලේ කොහොමද කියලා දැනගන්න. ඉතින් එයා යන්න ඕනි කරන්නේ 2024 අවුරුද්දට කියලා ගණන් හදලා බලනවා. ඔය හැමදේම වෙන අතරේ ස්ටාර් ලැබ් එකේ එකම එක ගාලගෝට්ටියක් වෙනවානේ. ඒ කේට්ලන්ගේ ඇග ඇතුලේ හැංගිලා හිටපු කිලර් ෆ්‍රොස්ට් අර මාලය අයින් කරපු නිසා එලියට මතු වෙනවා. ඒ විතරක් නම් කමක් නෑ ස්ටාර් ලැ් එකේ හැමෝටම එයා පහර දෙනවා. ඉතින් හොද වෙලාවට එතනට බෙරී එන නිසා සිස්කොයි අනිත් අයයි කිලර් ෆ්‍රොස්ට්ගෙන් මැරුම් නොකා බේරෙනවා. කොහොමෙන් කොහොම හරි කේට්ලන්ගේ මාලය අයින් කරපු එක ගැන ජුලියන් එක්ක සිස්කෝ ගොඩක් තරහින් තමයි ඉන්නේ.
අන්තිමේට මේ කේට්ලන් එලියේ නිදහසේ ඉද්දි ෆ්ලෑෂ් අනාගතයට යනවා. නිකන් නෙවෙයි වොලිගේ උදව් ඇතිවයි. කොහොම හරි අනාගතයට ගියපු ෆ්ලෑෂ්ට දකින්න ලැබෙන් දේවල් නම් එච්චර සුභදායක දේවල් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි ඒ කාලයට ගියපු ගමන් එයාගේ පරණ හතුරෝ දෙන්නෙක් වුන ටොප් සහ මිරෝර් මාස්ටර්ටත් මුහුණ දෙන්න වුනානේ. ඒ හැමදේටමත් පස්සේ බෙරීට සිස්කෝ හම්බවුනා. ඇත්තම කිවොත් සිස්කෝ බෙරී ඉන්න තැන හොයාගෙන ආවා. එයා නම් දන්නවා මේ ඉන්නේ අතීතයෙන් ආව බෙරී කෙනෙක් කියලා. ඒ නිසා එයා අනාගතයේ තියෙන තත්වය ගැන බෙරීට සම්පුර්ණ විස්තරයක් කරනවා. ඒ වගේම බෙරී කියනවා එයාගේ අනාගතය හම්බවෙන්න ඕනි කියලා. දැනගන්න ලැබෙන විදියට එයා ස්ටාර් ලැබ් එකේමයි ඉන්නේ වගේම එලියට එන්නෙත් නෑලූ. ඉතින් බෙරී සැවටාර් ගැන විස්තර දැනගන්න අනාගත බෙරී මුණගැහෙන්න යනවා. හැබැයි එයා කියන දේවල් වලින් නම් බෙරීට කිසි දෙයක් දැනගන්න ලැබෙන්නේ නෑ. එයා දිගින් දිගටම කියන්නේ අයරිස්ව බේරාගන්න බෑ ඒ නිසා පුලුවන් තරම් එයත් එක්ක ඉන්න කියලයි. ඒ විතරක් නම් කමක් නෑ එයා සැවටාර් ස්පීඩ් ෆෝර්ස් එකේ හිර කලාට අනාගත බෙරී සැවටාර් කියන්නේ කවුද කියන එක දන්නේ නෑ.
ඉතින් අනාගතයට ආපු එකෙන් වැඩක් නැති නිසා බෙරී ආයෙමත් අතිතයට යන්න හදනවා. ඒ වුනත් එයාට යන්න විවරයක් හදාගන්න බැරි වෙනවා. ඒ නිසා අනාගත සිස්කෝගේ ඉල්ලිමක් වෙනුවෙන් වැඩ කරන්න එයා කැමති වෙනවා. ඒ විතරක් නෙවෙයි අනිත් අය කොහොමද ඉන්නේ කියලා බලන්නත් බෙරී යනවා. එතකොට තමයි දැනගන්න ලැබෙන්නේ සිස්කෝගේ අත් දෙක කේට්ලන් අයිස් කරලා විනාශ කරලා කියලා. ඒ නිසා එයාටදැන් වයිබ් කරන්නත් බෑ. අනික අනාගත බෙරී ෆ්ලෑෂ් වගේ වැඩ කරන්නේ නැති නිසා නගරය අවුල් වෙලා කියලයි එයා කියන්නේ. ඉතින් ඒ නිසා සිස්කෝ බෙරිට කියනවා ආයෙමත් ටිම් එක හදලා මේ අවුල් හැම එකක්ම හරිගස්වන්න කියලා. බෙරි නම් මේකට කැමති වෙන්නේ නෑ. එයා ඉක්මනින් කට්ටිය ඉන්න විදිය බලලා යන්නයි හදන්නේ.
අනාගත කේට්ලන් ගැන බැලුවොත් එයාව නම් හිර කරලයි ඉන්නෙ. ඉතින් එයාව කිලර් ෆ්‍රොස්ට්ගෙන් බේරාගන්න ජුලියන් එයාව හිර කරගෙන පරික්ෂා කරනවා. ඔය වෙලාවේ තමයි බෙරී දැනගන්නේ කේට්ලන් සැවටාර් කියන්නේ කවුද කියලා දන්නවා කියලා. හැබැයි ඒක කියන්න එයා කැමති වෙන්නේ නෑ. ඒ වගේම බෙරී දැනගන්නවා වොලි අබ්බගාත තත්වයකට පත්වෙලා කියලා. ඒ වෙන මොකුත් නිසා නෙවෙයි සැවටාර් අයරිස්ව මැරුවට පස්සේ වොලි තනියම සැවටාර් එක්ක සටන් කරන්න ගිහින් එයා හොදටම ගුටි කාලා කොන්ද සම්පුර්ණයෙන්ම පණ නැති වෙලා. එදා ඉදන් එයා කිසිම හැල හොල්මනක් නැතිව ඉන්නවා. ඒ වගේම ජෝ ගැන කතා කලොත් එයා හැමදාම වගේ අයරිස්ගේ සොහොන ලගට ගිහින් මල් පුජා කරලා එනවා. මේ හැමදේම දැක්ක බෙරී ආයෙත් අතිතයට යන්න හදනවා. එතකොට තමයි දැනගන්න ලැබෙන්නේ එයාට කලින් යන්න බැරි වුනේ සිස්කෝගේ උපකරණයක් නිසා කියලා. ඊට පස්සේ බෙරී යන්න හැදුවත් එයාට පස්සේ හිතෙනවා මේ හැමදේම හරිගස්වලා යන එක හොදයි කියලා. ඒ නිසා ආයෙමත් එයා අනාගත ෆ්ලෑෂ් ටිම් එක එකතු කරන්න හදනවා.
ජුලියනුයි, ජෝයි හිටියත් H.R හොයාගන්නත් ඕනිනේ. එයා නම් ජිටර්ස් එක අරගෙන පොත් ලියලා බිස්නස් කරගෙනවා ඉන්නවා. කොහොම හරි බෙරී එයාලා ආයෙමත් ස්ටාර් ලැබ් එකට එක්කගෙන ඇවිත් ටිම් එක හදමු කියනවා. ඉතින් මෙයාලට මුලින් මුණදෙන්න වෙන්නේ ටොප් සහ මිරර් මාස්ටර්ටයි. මෙයාලා දෙන්නා ගොඩක් දරුණුවට පහර දෙන නිසා බෙරීට තනියම එයාලත් එක්ක සටන් කරන්න බැරි වෙනවා. ඒ වෙලාවේ තමයි අනාගත බෙරී ඇවිත් එයාට උදව් කරලා කොහොම හරි ඒ දෙන්නව පරද්දන්නේ. ඉතින් මේ සිද්දියෙන් පස්සේ අනාගත බෙරී ආයෙමත් ෆ්ලෑෂ් ටිම් එක එකතු කරගන්න හිතාගන්නවා. ඒ වගේම අතිත ෆැලෑෂ් හැමදේම දැනගෙන අතිතයට යනවා. හැබැයි ඉතින් එයා නොදන්න දෙයක් රහසේ වෙනවා. ඒ තමරයි එලියට පැනලා ගිය කේට්ලන්ට සැවටාර් හම්බවෙනවා. ඒ විතරක් නෙවෙයි එයත් එක්ක වැඩ කරන්න එන්න කියලා කේට්ලන්ට කියනවා. එතනින් නවතින්නෙත් නෑ සැවටාර් කියන්නේ කවුද කියලා කේට්ලන්ට පෙන්වනවා. හැබැයි ඉතින් අපිට ඒක දැනගන්න නම් ලැබුනේ නෑ. කොහොම හරි ෆ්ලෑෂ් කතාව අවසාන වෙන්න ලං වෙලා තියෙන කාලයේ මේ කොටසේදිවත් අපිට සැවටාර් ගැන දැනගන්න පුලුවන් වේවිද? ඒ ගැන දැනගන්න මේ කොටස බලන්න…. . . ^_^
මීලඟ උපසිරසියෙන් හමුවෙන තුරු ඔබට ජය!

Due to copyright issues we don’t provide any torrent links.
The.Flash.2014.S03E20.720p.HDTV.2CH.x265.HEVC-PSA
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
6,128 downloadsDownload The-Flash-S03E20.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
77 comments
Razor
Ashen Thakshal
හම්මට දාලා... තෑන්ක්ස් ඈ
Janith.K.B.
bohoma sthuthi saho
Shalika Sri Madhubhashana
Thanks mchn sub 1ta
Lasantha
අඩේ කොල්ලා පරක්කු උනා නේද මේ පාර.. අවුලක් නෑ... Thnkz මචෝ
Shehan Fernando
ela bn ela arrowth demu
සක්වල මිතුරා
thanx bro
Sanindu Lakkitha
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
මේක බලලා පිස්සු වගේ බන්. සැවටාර් කියනේ කවුද කියලා දැනගත්තාම තමයි මොකක්ද මේ වෙන්නේ කියලා හිතුනේ..
බුදුසරණයි..ජය වේවා..Hashan Madhuwanth _[HASH]
Elaz...
Kaviya
Tq bn✌✌✌
Viraj
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරසියට. දෙනකල් මයි බලන් හිටියේ. ජය වේවා!
Kasun
බොහොම ස්තුතියි සහෝ......
Eranga Sandaruwan
උපසිරැසියට බෝම ස්තූතියි...
ජය වේවා...Isuru Dhananjana
Anna ape kolla geema dila...niyamai machang,,parakku vela hari dunnane itihn,,,thank y sooo much for sub!good luck..api banne na hode kollata!
piyumal sanjeewa
බොහොම ස්තුතියි සහෝ……
ජය වේවා…mindika
Thanks !!!!!!!!!!!!!
Thiwanka
Finally....
Tnx bro.aaye sub eka ikmat karanna balahan.Lahiru lakmal
Thanks for the sub
Zeal
____________________$$$$$$$$$$$
__________________$$$$$$$$$$$$$$
_________$$$$$$$$$$$$$$$$$$$$$$$
_____$$$$$$$$$$$$$¦¦ZEAL¦¦$$$$$$$
____$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
___$$$_$$_$$$$$$$$$$$$$$$$$$$$$$
__$$$$$_$$$$$$$$$$$$$$$$$$$$$$
__$$$_$$_$$$$$$$$$$$$$$$$$_$$$
__$$$_$$_$$$$$$$$___________$$$$
_$$$$$_$$$$$$$$$$$___________$$$
_$$$_$$_$$$$$$$$$$
_$$$_$$_$$$$$$$$$$
_$$$_$$_$$$$$$$$$$$
$_$$$$$$__$$$$$$$$$
$_$$$$$$___$$$$$$$$
_$$$$$$$$$__$$$$$$$
$_$$$$$$$$___$$$$$$
$$_$$$$$$$$___$$$$$
$$$_$$$$$$$$__$$$$$$
_$$$_$$$$$$$$$_$$$$$
$$$$$ __$$$$$$$$_$$$$
$$$$$$$ __$$$$$$$$$__$
$_$_$$$$$__$$$$$$$$$_$$$$
$$$__$$$$$__$$_$$$$$$$_$$$$
$$$$$$_$$__$$$$$$$$$$$$$$$
_$$$$$$$__$$$$$$$$$$$$$$$$
__$$$$$__$$$$$$$$$$$$$$$$$$
$__$$$__$$$$$$$$$$$$$$$$$$$$$
$____$$$$$$$$$$$$$$$¦¦ZEAL¦¦$$$
$____$$$$$$$$$$$$$$$¦¦ZEAL¦¦$$$
$__________$$$$$$$$$¦¦ZEAL¦¦$$$$$
$____________$$$$$$$¦¦ZEAL¦¦$$$$$$
$______________$$$$$¦¦ZEAL¦¦$$$$$$$
$_______________$$$$¦¦ZEAL¦¦$$$$$$$
$_______________$$$$¦¦ZEAL¦¦$$$$$$$
$____________$$$$$$$¦¦ZEAL¦¦$$$$$$
__________$$$$$$$$$$¦¦ZEAL¦¦$$$$$
_$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
$_$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
$__$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
$__$$$$$$$$$_______$$$$$¦$$$$
_$$$__$$_$$________$$$$¦¦Z¦¦$$
_$$$$|$_____________$$$¦¦E¦¦$$
_$$_$|$______________$$$¦¦A¦¦$$
___$$$_______________$$$¦¦L¦¦$$
_$$$$________________$$$$¦$$$$
__$$$________________$$$$$$$$$
$_____________________$$$$$$$$
$____________________$$$$$$$$$
$____________________$$$$$$$$$
$____________________$$$$$$$$$__$$$$$
$___________________$$$$$$$$$$$$$$$$$$
$____________________$$$$$__$$$$$$$$§$Thanx Fro Sub... ♥
░░███████
░░█▒▒ZEAL▒▒█
░░░█▒▒ZEAL▒▒█
░░░░█▒ZEAL ▒▒█
░░░░░█▒ZEAL▒█
░░░░░█ ZEAL ▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░███████████*-* ෴ උපසිරැසි ගැන්වීමට බොහොම ස්තූතියි. ෴ *-*
s.k.ruchiranga
elma bro
asala
Hame thanks bn.eth me site eke apita sub eka hoyaganna bari aulak thiyanawa bn. Poddak e gamath balanna yalu.
Sudheera Kasun
Thanks bro...!
lashitha
Fattama bn thankuuii
Thilina
Thank u wewa!!!!!
gayana
thanks machan.... jaya wewa!...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chalana
thnx bro...
Malith Rubasinghe
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ...
Gathsara Umesh Kumara
Bohoom sthutjiy uapsiresiyat sahoo
Waruna
Tq bro
uvindu kumarage
thanks for the subtitle bro..!!
Lakshan
Thanks Bro.
asiri
elama bro
නිපුන්
Thanks mchn sub ekta....
Ashintha Rules
ThanQ Broh!
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ
M.N.W.
Thanx Bro.........
Manoj
sub 1 tikak late nisa kathawa tikak baluwa. sawatar kiyanne flash kiyahanko......
සිහින
Meeka nam niyama welawata awa. Eeth kathawa baluwa.. kamak na. Arrow ep20 diyan machan. Man nam epiya download kara
එල්.සී. දමැල්
මමනම් කතාව කලින්ම බැලුවා හේතුව ඉතින් රිවීලින් එක නිසා... හැබැයි ඉතින් හිතාගන්න බැරි වුණා... කමක් නෑ ඔන්න ආයෙ සිංහලෙන්ම බලන්න කියලා හිතාගෙන ගන්නවා
උපසිරසට ස්තුතියි කවිඳු සහෝඑල්.සී. දමැල්
හිතාගන්න බැරි වුණා කිව්වට කලින්ම තිබුණු ඩයලොග්ස්වලින් මම ගෙස් කරපුම කෙනෙක් තමා සැවා... ;)
ස්පොයිල් කරන්න බෑ :D
සිහින
How ever thanx bro
Eranda Madhushan Premarathna
#thnx buddy
thisura godage
sabata godak sthuthi saho.............
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----ushan
sub ekata thanks mcn arrow ekath ikmantama denawada
sadee
I am the future flash
Nirodha uthpala
Ambe thx bro obata jaya
Gihan Iddamalgoda
thamks 4 sub.
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
එනකන් හිටියේ...පට්ට...susith
එපිය බාල සබ් එක එනකම් බලං හිටියේ බලන්නේ නැතිව ස්තූතී සහෝ, ජය
Advertisement



adanam parakku wela kolla
anyway thanks aaaa