Watch Trailer

13 Reasons Why [S01 : E03] with Sinhala Subtitles | ඇලෙක්ස් සහ ලැයිස්තුව [සිංහල උපසිරැසි සමඟ]

හරි ආයෙත් උපසිරසියක් අරන් ආවා පුළුවන් ඉක්මනින්ම. මේ පාර ගෙනාවේ ගොඩක් ඉල්ලුමක් තිබ්බ කතාවක්. මමත් ආසාවෙන් බලපු කතාවක්. ආසාව නිසාම ලියො සහොදරයාගෙන් මේ උපසිරසිය ඉල්ලන් කරලා ඔයාලා ගාවට අරන් ආවා. හරි වැඩිය කතා නැතුව මේ කොටස පැත්තට බැලුවොත් අද කොටස දිව යන්නේ ලැයිස්තුවක් වටා. මේ ලැයිස්තුව නිසා හැනාට සියදි…

හරි ආයෙත් උපසිරසියක් අරන් ආවා පුළුවන් ඉක්මනින්ම. මේ පාර ගෙනාවේ ගොඩක් ඉල්ලුමක් තිබ්බ කතාවක්. මමත් ආසාවෙන් බලපු කතාවක්. ආසාව නිසාම ලියො සහොදරයාගෙන් මේ උපසිරසිය ඉල්ලන් කරලා ඔයාලා ගාවට අරන් ආවා. හරි වැඩිය කතා නැතුව මේ කොටස පැත්තට බැලුවොත් අද කොටස දිව යන්නේ ලැයිස්තුවක් වටා. මේ ලැයිස්තුව නිසා හැනාට සියදිවි හානි කරගන්න උනේ ඇයි කියලා ඔයාලම බලා ගන්න එහෙනම්. ඉක්මනින්ම තවත් උපසිරසියකින් හමු වෙමු!

වෙබ් අඩවිය යාවත්කාලින කිරීම හේතුවෙන් නැවත පලකල උපසිරසි අතරින් තෙවන කතාංගය වන මෙම කතාංගය මගහැරී මෙහි සිව්වන කතාංගය පලවී ඇත, ඒ පිලිබඳ බලවත් කනගාටුව.  ~ ඇඩ්මින් ~

Teen Wolf (2011) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

13.Reasons.Why.S01E03.WEB.X264-DEFLATE

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

243 downloadsDownload 13.Reasons.Why_.S01E03.zip37 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/05/sudheera-malan-123.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

243 downloadsDownload Subtitles37 KB

21 comments

  1. akiyaa

    thanq thanq

  2. Soori

    බොහොම ස්තුතියි උපසිරැසියට මාලන් සහෝ....!

    අැඩ්මින් සහෝලට.....
    මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධීර මාලන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය. මේකත් අමතක වෙලා නේද?

  3. එල්.සී. දමැල්

    දැනගත්ත 3 ඉක්මනින් දෙන බව....
    බොහොම ස්තුතියි සුධීර සහෝ උපසිරසට

  4. punsara

    thankyou sahoo

  5. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    ~~බුදුසරණයි..ජය වේවා~~

  6. නිරෝෂ්

    ස්තුතියි සුධිර සහෝ.ජයවේවා!

  7. sami

    thanks saho balan hitiye

  8. asitha

    elama saho thanks

  9. භාෂිත් උඩවත්ත

    thankz broo

  10. Chalana

    thnx bro...

  11. kiree

    Thank You Very Much Sahooo Anith Tikath daamu...Supiriiiii

  12. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. සචින් කෙවින්

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට. දිගටම කරගෙන යමු. එල. Good Luck...

  14. Viraj

    sub ekata thanks saho..jaya wewa!!

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Ushan

    subata thankx!!! sahooo

  17. Chami.S

    Thanks...

  18. දසිත චාමික

    උපසිරැසි ගැන්වූවාට බොහොම ස්තූතියි සහෝ
    ජය

  19. MAALnath

    Thanks ................good luck ........................

  20. SanjulaJeter

    thanks

  21. MAALnath

    Thanks ....................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.