Watch Trailer

The Flash [S04 : E12] Sinhala Subtitles | හැකිලීම…. [සිංහල උපසිරැසි සමඟ]

අපි මුලින්ම කලින් සතිය ගැන පොඩි මතක් කිරීමක් කරමු. බෙරි හිරේට ගියත්නගරයේ සිද්ධවෙන අපරාධ වලට ඉඩදෙන්න ෆ්ලෑෂ් ටීම් එක සූදානම් නෑ. ඉතින් ඇඟේබෝම්බයක් බැඳගත්තු මනුස්සයෙක් ප්‍රාණ ඇපකරුවන් තුන්දෙනෙක්ව තියාගෙන අමුතුවිදියේ ඉල්ලීම් කරනවා. කාර් එකක්, ප්ලේන් එකක්, සැලඩ් 😀 ඉතින් එයා ඔයඉල්ලීම් ටික පොලිසියට කියන අ…

අපි මුලින්ම කලින් සතිය ගැන පොඩි මතක් කිරීමක් කරමු. බෙරි හිරේට ගියත්නගරයේ සිද්ධවෙන අපරාධ වලට ඉඩදෙන්න ෆ්ලෑෂ් ටීම් එක සූදානම් නෑ. ඉතින් ඇඟේබෝම්බයක් බැඳගත්තු මනුස්සයෙක් ප්‍රාණ ඇපකරුවන් තුන්දෙනෙක්ව තියාගෙන අමුතුවිදියේ ඉල්ලීම් කරනවා. කාර් එකක්, ප්ලේන් එකක්, සැලඩ් 😀 ඉතින් එයා ඔයඉල්ලීම් ටික පොලිසියට කියන අතරේ ඇදෙන යාළුවා රැල්ෆ් ප්‍රාණ ඇපකරුවෝ ටික හෙමිහිට එතනින් බේරගෙන මේ අපරාධකාරයාවත් අල්ලගත්තා.

බෙරි හිරගෙදර කියන්නේ ප්‍රශ්න ගොඩායි. එයා හිරේට යවපු තරහාකාරයෝ එහෙම ඒකඇතුලේ ඉන්නවා එයාගෙන් පලිගන්න බලාගෙන. ඉතින් බෙරිට මුණගැහෙනවා ඇලෙක්ස්වෝකර්ව. මිනිහා වතාවක් බෙරිගේ තාත්තාවත් පැහැරගෙන තියනවා. කොහොමහරි ඇලෙක්ස්ගේ අම්මා එයාව හොරෙන්ම හිරෙන් නිදහස් කරගන්නවා. එයාගේ අම්මා සෝයි ක්ලාර්ක්. ඇයට රසායන විද්‍යාවේ විශේෂ උපාධියක් පවා තියනවා. මේ අම්මයි පුතයි කලින් හිටපු අපරාධකාරයෝ දෙන්නෙක්. ඉතින් ඒ දෙන්නා තමයි කලින් සතියේ ෆ්ලෑෂ් ටීම් එකට මුහුණ දෙන්න උන අපරාධකාරයෝ උනේ. විශේෂයෙන්ම රැල්ෆ්ට.රැල්ෆ්ට කිසිදෙයකින් හානියක් කරන්න බැරි උනත් එයාට හානි කරන්න පුලුවන්ඇසිඩ් එකක් මේ අම්මයි පුතයි ලඟ තිබුනා. ඔයාලාට මතක ඇතිනේ.

ඉතින් බෙරිට හිරගෙදර ඇතුලේ පොඩි පොඩි කරදර සිද්ධවෙනවා. කට්ටියක් බෙරිටවැඩේ දෙන්න හැදුවත් ඒ අතරට බිග් සර් කියලා කෙනෙක් ඇවිත් බෙරිව ඒ අයගෙන්බේරගත්තා. බෙරිව බේරගන්න හේතුව තමයි බෙරිගේ තාත්තා මේ බිග් සර්ට කලින් උදව් කරලා තිබුන නිසා. ඉතින් බිග් සර් බෙරිව බේරගත්තා විතරක් නෙමෙයි බෙරිත් බිග් සර්ව කට්ටියකගෙන් ගුටිකන අතරතුරේ බේරගන්න නිසා මේ දෙන්නා අතරේ හොඳ මිත්‍රකමක් ඇතිවෙනවා.

මේ සතියේ කොටසේ ඔන්න තව බස් මෙටා කෙනෙක් අපිට දකින්න පුලුවන් වෙනවා. එයාට තියන බලය අනුව එයාට පුලුවන් ගොඩනැගිලි, වාහන, මිනිස්සු ඕනම දෙයක් පොඩි කරන්න. හකුලවන්න. හරියට නිකන් ගෙවල් වල ලස්සනට තියලා තියන පොඩි පිලිම වගේ. මෙයාගේ නම රන්ඩීන්. රන්ඩීන් එක්ක හැප්පෙන්න ගිහින් සිස්කෝ රැල්ෆ් දෙන්නාට හොඳ අකරතැබ්බයකටත් මූණදෙන්න සිද්ධවෙනවා. ඒක දැක්කාම ඉතින් හිනා යනවා. ඒවගේම තමයි අපි කවුරුත් දන්න කියන කෙනෙක්ට අපුත් මෙටා බලයක් ලැබෙනවා. එයා තමයි ජෝගේ බිරිඳ සෙසිල්. සෙසිට ලැබුන බලය මොකක්ද ? හකුලවන බලය තියන මෙටා සහ ෆ්ලෑෂ් ටීම් එක අතර මොනවිදියට දේවල් සිද්ධවෙයිද ? හිරගෙදර ඇතුලේ බෙරිගේ තත්වය කොහොමද ? මේ සේරම බලාගන්න පුලුවන් අද කොටසින්. එහෙනම් ලබන සතියේ මුණගැහෙමු.

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

17,602 downloadsDownload The.Flash-S04E12.zip37 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/Nuwantha-e1509787365371.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

17,602 downloadsDownload Subtitles37 KB

97 comments

  1. Kasu GTX

    thx machn

  2. sakitha vibamith

    thnq aiye 1st

    1. Kasu GTX

      I am 1st

  3. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!

  4. Lushan Tharinda

    Subata thanks bro...
    Supergirl ekata sub denne nedda bro....

  5. Dasun9603

    Niyamai bro...

  6. Shanukaf49

    Thanks bro

  7. Lakshan Fernando

    Thank you

  8. M.D.P.Fernando

    Thank you

  9. nirodha uthpala

    Thx soo much bro .Meva eanakan api magabalagenai inne .thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. .....

  10. Ravi Perera

    Thanx saho...supergirl sub ek tma natte ai bro????

  11. Tharangani

    thanx

  12. Chathusanka

    Tnx bro....upasirasiyata jaya.....puluwnnm twa tikk klin...denna....

  13. Chathusanka

    Tnx bro....upasirasiyata jaya.....puluwnnm twa tikk klin denna....

  14. Nipuna Kisal

    thanks bro...

  15. Isurusky

    Thank u koluwo......

  16. Isuru Savithmalka Deshaaranga Liyanage

    Thank You

  17. prasanna1245

    thank u yalu

  18. Thisal

    thanks

  19. Udi cool

    Thanx bro

  20. aks

    thanks...

  21. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  22. tharindukavinda626

    thanks broo sub ekataa

  23. nkrtharinda95

    Thankyou For sub

  24. prasanna chamara

    Thanks bro ela

  25. kusal tharuka

    sub ekata thanx

  26. Dasun Chathuranga

    උපසිරැසට බොහොම ස්තුතියි සහෝ..........

  27. JL Fernando.

    Thanks Bro.

  28. AshanChathuranga1997

    Thanks bro

  29. Shan

    sub එකට බෙහෙවින්ම ස්තුතියි සහෝ.. ;)
    ජයවේවා!!

  30. එල්.සී. දමැල්

    සබට තුති

  31. Kushan Dhananjaya

    Sub ekata thanks saho

  32. Sherlock holmes

    Elama saho :-) :-)

  33. Madushanka

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.

  34. Mahesh ruwan

    බොහොම ස්තුතිය සබ් එකට

  35. Danthika

    ela...

  36. subodha

    Thanks...

  37. Sanath Indika

    thx broo

  38. kavika supun

    Thanks bro

  39. Gayan_madushanka_

    Thanks good luck

  40. pamudujayasinha

    Thanks bro

  41. Dinesh

    Thanks sub akata

  42. malinda ruwan

    Thanks

  43. Udara Damith Dissanayaka

    මොකක්ද ඩෙවෝයි කරන්නේ ?
    එයාට ඕන සිල්බර්ට්
    රන්ඩීන්ව හිරේට යවන්නද ?
    එක්කෝ බිග් සර්ව නිදහස් කරන්නද ?
    එක්කෝ සිස්කෝවයි මාවයි ඇබිත්තන්
    මෙටා හියුමන්ලා කරන්නද ?

    එයාගේ සැලසුම මොකක් උනත්,
    අපි ඒක හොයාගන්නවා.
    .....................මටනම් හිත ගන්ඩ බෑ
    ...................පොර මොනාද කරන්නේ කියලා
    .....................

  44. sachintha

    Sub ekata thanks sahoo...

  45. Pramuditha Sandeep

    Thanks broooo.....

  46. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…….

  47. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  48. H.Benaragama

    sub 1ta sthuthi...

  49. mindika

    Thanks !!!!!!!!!!!

  50. Ashan Maduranga

    thanks for the sub brother keep it up good luck

Load more comments