මේ ගෙනාවේ කියන සීරිස් එකේ අවසාන කොටස් දෙක. මේ කොටස් දෙකත් එක්කම, කොටස් අටක් වශයෙන් රිලීස් උන මේ සීරිස් එක අවසන් වෙනවා. මේ සීරිස් එකට ලැබුන ඉහල ප්‍රතිචාර නිසාම Netflix නාළිකාව විසින් මේ සීරිස් එකේ දෙවනි සීරිස් එකක් නිර්මාණය කරන්න මේ වෙනකොට සාකච්ජා කරනවලු. ඒ සාක්ච්චා සාර්ථක උනොත් මේකේ දෙවනි සීරිස් එක…

මේ ගෙනාවේ කියන සීරිස් එකේ අවසාන කොටස් දෙක. මේ කොටස් දෙකත් එක්කම, කොටස් අටක් වශයෙන් රිලීස් උන මේ සීරිස් එක අවසන් වෙනවා. මේ සීරිස් එකට ලැබුන ඉහල ප්‍රතිචාර නිසාම Netflix නාළිකාව විසින් මේ සීරිස් එකේ දෙවනි සීරිස් එකක් නිර්මාණය කරන්න මේ වෙනකොට සාකච්ජා කරනවලු. ඒ සාක්ච්චා සාර්ථක උනොත් මේකේ දෙවනි සීරිස් එකක් බලාගන්න පුළුවන් ලබන අවුරුද්දේ මුල වගේ. හරි එහෙනම් පොඩ්ඩක් කතාව දිහාට හැරෙමු.
කලින් කොටස් දෙකේදි අපි දැක්කා, ඇලීසා ජේම්ස්ව දාලා ගියත් කෙල්ලට වැඩි වෙලා ජේම්ස් නැතුව ඉන්න බැරි උනා. ඒ නිසා දෙන්නා ආයි සෙට් වෙලා කාර් එකක වයර් දෙක අමුනලා ඒ කාර් එකෙන් ලෙස්ලි හොයාගෙන ගියා. ඒ යන අතරේ කාර් එකේ තෙල් ඉවර වෙලා පෙට්‍රොල් ෂෙඩ් එකකුත් කොල්ලකෑවා නේ. කොහොමහරි එතනිනුත් බේරිලා දෙන්නා පැනලා ගියා.පොඩි කාලේ ජේම්ස්ගේ අම්මා, ජේම්ස් ඉස්සරහම සියදිසි නසා ගත්ත කියලත් අපි දැනගත්තා නේ. ඒ නිසා වෙන්න ඇති ජේම්ස් අමුතු විදියට හැදුනෙත්. ක්ලයිව්ගේ ගෙදර පිහිණුම් තටාකේ තිබිලා, ක්ලයිව් මරන්න පාවිච්චි කරපු පිහිය පොලීසියෙන් හොයා ගත්තා. ක්ලයිව් කොක්ගේ මිනීමැරුමට ජේම්ස් සහ ඇලීස පොලීසියෙන් හොයන අස්සේ දෙන්නා වැඩි කරදරයක් නැතුවම, ලෙස්ලි ඒ කියන්නේ ඇලීසගේ තාත්තා හොයාගෙන ගියා. එහෙනම් අපි බලමුකො ජේම්ස් සහ ඇලීසා පොලීසියට අහු වෙයිද නැත්තන් වෙන රටකට පනියිද කියලා.
හරි එහෙනම්, තව අලුත් නිර්මාණයකින් ඉක්මනින්ම හමු වෙමු. ජය වේවා.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත සඳහා අදාළ වේ.
8,924 downloadsDownload The-End-of-the-F__ing-World-E07-E08.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/12092685_10153422116114843_102871689_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කල්හාර වික්‍රමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-10-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කල්හාර වික්‍රමසිංහ
Subtitles
25 comments
Ravindu Rukshan
suraswv
thanks bro
Kaushan Herath
තව එකක් ආවොත් ඒකටත් සබ් දෙමු
geeganagamage
thank you
Pasan wijewardhana
Thada thada bn
pasi.roy
sub set ekata thanks puluwan num cw eke yana riverdale tv series ekata sub denna
kushani sanjula
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා .
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!viraj harsha
Thanks aiya elama..
Suranjan
Thanks machan......jayawewa......!
Sherlock holmes
Elama saho thanks
Yaz25
Thanks kollo ..
Kulanjana Maduranga
thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
shadow
Thank sub . Ekata
praveen ranasinghe
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!sameeraprasath
thanks bro
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට සියල්ලටම. ඇක්ශන් වලටම ඔලුව හිර උන මේ වගේ කාලෙක මේ කතා මාර වටිනවා. සබ් එක දුන්නේ නැත්තම් මේක බැලෙන්නෙත් නෑ.. තවත් මේ වගේ කතාවකටම උපසිරැසි ගෙන්න. බුදුසරණයි..!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sam fisherr
කතාවනම් සුපිරි මුලින්මනම් කතාව ගි@ය හරියට කාටහරි කියල @ක@ලාගන්න අමාරැව ති@යන @කල්@ලක්@ගකතාවක් ව@ග් උනත් අන්තිමට ආදර්ශමත් එකක් ව@ගඋනා.@ජමියා තාත්ත@ග මුනට ගැහු@ව තාත්ත නරක බුරැ@වක් කිව්වට මුල ඉදලම අපි දැක්ක @පාර @කාල්ලට අද@රයි ද කියල ලමයි @දමවුපියන්ව වැරදියට @තරැම් ගන්@නග @පාර පින්තුරයකුත් තියන් ඉදල එකටනම් ඇඩුන මට.thank sub එකට
Atlanta tv comady yata sub denna balanna ekath min24 kathawaksam fisherr
kombuwa=@
Sanjaya sadakalum
Season 2 aktath subtitles denna ithin...
Dewadithya
Thanks for Sub!
Neil
thanks for your sub bro also please give us sub for the Wire
Neil
thanks for your sub bro .
sasindu kavishස
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thx bro