Watch Trailer

Fringe [S02 : E07] Sinhala Subtitles |අසාමාන්‍ය කොල්ලෙක්… [සිංහල උපසිරසි සමඟ]

හෙළිලි හේමමාලි සොයුරියගේ ලිපිය ඔන්න හත්වෙනි කොටසටත් ආවා. කලින් කොටසේ අපි දැක්කා, කොහොමද ගින්නක් නැතුවම අළු වෙලා යන්නෙ කියලා. මෙදා පාර බල ගන්න පුලුවන් තවත් අරුම පුදුම සිදුවීමක්. නමුත් මේක අපට නුපුරුදු ම දෙයක් නෙවෙයි. අපි දන්නවා, මෝහනය ගැන. ඒත් මෝහනය මඟින් තවත් කෙනෙක්ගේ හිතක් පාලනයට නතු කරගෙන, ඒ කෙන…

 

හෙළිලි හේමමාලි සොයුරියගේ ලිපිය

ඔන්න හත්වෙනි කොටසටත් ආවා. කලින් කොටසේ අපි දැක්කා, කොහොමද ගින්නක් නැතුවම අළු වෙලා යන්නෙ කියලා. මෙදා පාර බල ගන්න පුලුවන් තවත් අරුම පුදුම සිදුවීමක්. නමුත් මේක අපට නුපුරුදු ම දෙයක් නෙවෙයි. අපි දන්නවා, මෝහනය ගැන. ඒත් මෝහනය මඟින් තවත් කෙනෙක්ගේ හිතක් පාලනයට නතු කරගෙන, ඒ කෙනාව ප්‍රචණ්ඩත්වයට පොළඹවනවා නම්…? එහෙමනම්, ලොකු විනාශයක් තමයි වෙන්නේ කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. අන්න ඒ වගේ දෙයක් තමයි අද සිද්ධ වෙන්නේ.

සේරම පටන් ගන්නේ පැහැර ගත්ත ළමයෙක් හොයාමින් සිටින පොලිසීය, ඒ ළමයා පැහැර ගෙන පලා යමින් හිටි මෝටර් රථය වට කරපු වෙලාවේ ඉඳන්. ඒ සිද්ධිය අවසාන වෙන්නේ හිතා ගන්නවත් බැරි තරමේ ඛේදවාචකයකින්!

අසාමාන්‍ය කොල්ලෙක් තමයි මේ සේරම කරන්නේ. ඇයි එයා මෙහෙම කරන්නේ? කොහොමද එහෙම දෙයක් වෙන්නේ?

මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න ෆ්රින්ජ් කණ්ඩායම් සමත් වෙයිද?

 උපසිරසිය නිවැරදී කරන ලදී


 

 

3,259 downloadsDownload Fringe-2x07.zip32 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Previous BT1

All BT1

Next BT1

Subtitles by

අචින්ත උදයංග

Subtitles

3,259 downloadsDownload Subtitles32 KB

25 comments

  1. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  2. tharindu gunarathna

    sub aka wardi

  3. tharindu gunarathna

    fringe 1x07 sub aka tiyanne

  4. tharindu gunarathna

    season 2 e07 sub aka danta

  5. Lumal

    aneee machanlaaa sathiyaka idan balan inne arrow eke sub eka denna thawa kal yaidooo..... puluwannam ikmanata denna balanndooo....

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. tharindu gunarathna

    fix sub plz

  8. Udara Damith Dissanayaka

    ela

  9. Chamil Mihiran

    Saho me weradi sub ekak deela thiyenne.

  10. kd sandaka

    sub eka weradi

  11. shehandilshan

    thnx for sub
    a wunata waradi sub eka dala thiyenne

  12. ireshdulshan

    s01e07 thiyenne. please eka s02e07 dapallako

  13. yasith

    s01 e07 ake sub aka dala tiyenne podak balala fix karanna machan

  14. maduranga

    dapu comment gaana ! .
    kohomahari.
    S1 E7 upload welatiyenne bro . mistake ekak wennati
    ikmanatama aluth eka denna .

  15. tharindu gunarathna

    205 donloaded

  16. Isharaeranda

    thsnks

  17. shehandilshan

    thnx

  18. tharindu gunarathna

    thankss

  19. Cmj

    Thanks

  20. Dushan Tharuka

    Thanks....Jaya wewa !!!

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Anushka Sanjuna

      grabthebeast.කොම් ... මේකෙ තියෙයි හරියන එපිසෝඩ් ටික.. තෑන්ක්ස් සබ්වලට මචාං

  22. Hasitha Chathuranga

    season 3 sub කරමු අපිව අතරමන් කරන්න එපා සහෝ

  23. chinthaka.max4

    thankx machan

  24. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!