Watch Trailer

The Flash [S04 : E19] Sinhala Subtitles | හිත් තැවුල්, ලතැවුල්, නිම් නැති කඳුලැලි [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මේ සූදානම 19 වෙනි කොටසට කලින් පෙර කොටස ගැන මතක් කරගෙන ඉන්න. බෙරි සහ රැල්ෆ් පිටත්වෙනවා අන්තිම බස් මෙටාව හොයන්න. එයාලා හදන්නේ ඒ බස් එකට ඇවිත් අන්තිම මෙටා ගැන මොකක්හරි හෝඩුවාවක් හොයාගන්න. කොහොමහරි රැල්ෆ්ගේ විහිළු තහළු මැද්දේ අන්තිමේ ඒ මෙටා ගැන දෙයක් හොයාගන්න මේ දෙන්නාට පුලුවන් උනා. අනික් කාරණය ත…

ඉතින් මේ සූදානම 19 වෙනි කොටසට කලින් පෙර කොටස ගැන මතක් කරගෙන ඉන්න. බෙරි සහ රැල්ෆ් පිටත්වෙනවා අන්තිම බස් මෙටාව හොයන්න. එයාලා හදන්නේ ඒ බස් එකට ඇවිත් අන්තිම මෙටා ගැන මොකක්හරි හෝඩුවාවක් හොයාගන්න. කොහොමහරි රැල්ෆ්ගේ විහිළු තහළු මැද්දේ අන්තිමේ ඒ මෙටා ගැන දෙයක් හොයාගන්න මේ දෙන්නාට පුලුවන් උනා. අනික් කාරණය තමයි රැල්ෆ් හැමවෙලේම විහිළුවක් කරගෙන ඉන්නවා. බෙරි නම් එහෙම නෑ. හෙන සීරියස් පොර 😀

ඔය අතරේ හැරි ටීම් එක ස්ටාර් ලැබ් එකට කැඳවනවා එයාගේ නව නිර්මාණය ගැන පෙන්වන්න. ඒක තමයි සොනික් සෙප්ටර් එක. ඒක සරසුලක්. ඒකෙන් ඇතිකරන කම්පන වලට පුලුවන් ඩෙවෝයිට බලපෑම් කරන්න. ඔන්න ඉතින් ටීම් එකට ලොකු බලාපොරොත්තුවක්. ඉතින් හැරි මේ සේරම කරන්නේ එයාගේ මතක වර්ධක හිස්වැස්මේ ආධාරයෙන්. ඉතින් මේ සෙප්ටර් එක තිබුනාට ඩෙවෝයිව කොහෙන්ද හොයාගන්නේ ? එයාව හොයාගන්න පුලුවන් අර කුඩා මාන ක්‍රියාකාරකම් ගැන හොයන ප්‍රෙඩික්ටර් එකට. එකපාරම කුඩා මානයක් විවෘත වෙනවා. ෆ්ලෑෂ් ටීම් එක එතනට යනවා ඩෙවෝයිව අල්ලගන්න සූදානමෙන්. හැබැයි කුඩා මානයෙන් එලියට ආවේ වෙන කෙනෙක්. එයා තමයි එඩ්වින් ගවුස්. බස් මෙටා සෙට් එකේ අන්තිම මෙටා.

ඉතින් ආපහු හැරිගේ උදව්වෙන්ම කුඩා මාන ප්‍රෙඩික්ටර් එකේ වැඩිදියුණු කිරීම් කරලා එඩ්වින්ගේ කුඩා මාන ක්‍රියාකාරකම් සිද්ධවෙන තැන් ටික ටීම් එක හොයාගන්නවා. ඊට පස්සේ කට්ටිය බෙදිලා යනවා ගවුස්ව හොයන්න. ඔය අතරේ ජෝගේ පොලිස් ඇසට දෙයක් පේනවා. හැරි අර හිස්වැස්ම බිමින් තියන්නේම නෑ. ඒක අතේමයි. එයා සිස්කෝගෙන් පවා ඒ ගැන අහනවා. ජෝට තේරුණා හැරි ඒකට ඇබ්බැහිවෙලා වගේ ඉන්නේ කියලා. අන්තිමේ උන දේ ඔයාලා දකින්න ඇතිනේ.

ඉතින් ගවුස්ව හොයාගෙන ගියපු ගමනේ ටීම් එක එයාව හොයාගන්නවා. ඒ වෙලාවේ කේට්ලන්ට තුවාල වෙනවා ඩෙවෝයිගේ අර සමුරොයිඩ් කෙනෙක්ගේ අතින්. ඒ කියන්නේ ඩෙවෝයි මේ වෙන දේවල් දන්නවා කියන එකනේ. ඉතින් ගවුස්ට ඩෙවෝයි ගැන විස්තරේ කියපුවාම එයා කැමති වෙනවා ස්ටාර් ලැබ් එකේ ආරක්ෂාව යටතේ ඉන්න. ඔය ඉන්න අතරේ එයා රැල්ෆ් එක්ක කියනවා ඩෙවෝයි ඉන්න කුඩා මානය එයා දැක්කා කියලා. ඒවගේම එයාට එතනට යන්න පුලුවන් කියලත්. කොහොමහරි ගවුස්ගේ ඒ හැකියාව ප්‍රයෝජනයට අරගෙන ෆ්ලෑෂ් යනවා අර සෙප්ටර් උපකරණයත් අරගෙන ඩෙවෝයිව අල්ලගන්න. හැබැයි ඒ මොහොතේම ඩෙවෝයි අනික් පැත්තෙන් ස්ටාර් ලැබ් එකට එනවා. ඒ ගැන කවුරුවත් දැනන් හිටියේ නෑ. එතනින් පස්සේ සිද්ධවුනු දේවල් ඉතින් ඔයාලාට මතක ඇතිනේ. අන්තිමේදී ගවුස්ට ජීවිතේ අහිමි උනා. ඒවගේම ඩෙවෝයි රැල්ෆ්ව එයාගේ ධාරකයා බවට පත් කරගත්තා.

රැල්ෆ්ගේ අහිමිවීම ටීම් එකේ අයට දරාගන්න ගොඩාක් අමාරු දෙයක් උනා. බෙරි පවා ලොකු අවුලෙන් හිටියත් එයා ඒක යටපත් කරගෙන හිටියේ. අනික් කාරණය තමයි ඩෙවෝයි එක්ක කිලර් ෆ්රොස්ට් සටනට ගියපු වෙලාවේ ඩෙවෝයි එයාට මොකක්හරි කරනවා. එතනින් පස්සේ කිලර් ෆ්රොස්ට් නෑ. ෆ්ලෑෂ් ටීම් එකේ අහිමිවීම් අස්සේ ඩෙවෝයි සහා එයාගේ බිරිඳ එයාලාගේ ජයග්‍රහණය සැමරුවා. ඒත් මෙටා 12 අල්ලගන්න එක විතරක් නෙමෙයි ඩෙවෝයිගේ සැලසුම උනේ. එයාගේ සැලසුමේ කොටස් තවමත් ඉතිරියි. ඉතින් අද කොටසින් එයාගේ ඉතිරි සැලසුම් ගැන අපිට ටිකක් බලාගන්න පුලුවන් වෙයි. අපි එහෙනම් 20 වෙනි කොටසින් ඊලඟ සතියේ මුණගැහෙමු.

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

16,463 downloadsDownload The-Flash-S04E19-1.zip63 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/Nuwantha-e1509787365371.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

16,463 downloadsDownload Subtitles63 KB

115 comments

  1. nirodha uthpala

    Meka ada danava kiyala mama danagena unna bro ..eath velavak kalavak adalama nathi thiyena vada okkoma paalu karagena sub eakak hadala dana eakama kiyanna barry pinak bro ..thx for sub digatama sub denna labeva kiya hadavatinma partana karanava bro obata jaya

  2. NImesh2018

    Thanks saho

  3. Charith Eranga Munasinghe

    thanks macho

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  5. Lakshan

    Thanks Bro.

  6. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  7. Nilush Angana

    Sub ekata thanx

  8. Shehan Pramuditha

    Thanks. Bro ✌

  9. janith_vimukthi_kahagalla

    sub ekata thanks

  10. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි…ජයවේවා…………!!!!!!!!!!!!

  11. Thamira

    Sub ekata thanks bro
    Digatama sub dennaa

  12. Pradeep Pasqual

    Thanks to the sub...!!!

  13. raveen.madu

    Thanks to sub

  14. kaweesha kalyana

    thanx for subtitle

  15. 100

    Sub eakata thanx

  16. prabashanaaa

    thanks

  17. RKO

    Thanks bro

  18. Kushan Charuka

    Thanks bro sub ekt...

  19. chathurangachathuranga

    SUb eka maru
    Tns sub ekata

  20. dil_shan

    tnz sub ekata. ela

  21. dush135

    ela

  22. aks

    Thanks...

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Sunera2002

    Thanks brooo

  25. Mr.pamz

    බොහොම ස්තුතියි bro

  26. naughty

    ස්තූතියි සිංහල උපසිරැසියට

  27. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  28. Gayan_madushanka_

    Thanks bro

  29. DilshanL

    SUb ekata thanx

  30. Madushanka

    Thanks Bro

  31. Maduwantha jayasundara

    Thnx bro

  32. RC Nethsara

    thanx bro.....

  33. HgGHSalinda

    Thanks bro

  34. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  35. Chathura Prasanga

    Ela ela aah..?? Enakamna balan htye..thnx ahh

  36. Sanath Indika

    thx broo

  37. Asiri90065

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට....දිගටම කරගෙන යන්න...තෙරුවන් සරණයි!...

  38. TharakaWAS

    Amma..ela..Thanks bro..

  39. futureomega

    Thax for the sub

  40. Lakmal map

    Thank you so much bro.... Godbless you

  41. Dinindu kalpajee

    Thanx bro.flash athaarinna epa

  42. Malinda

    den nam kalinta wada story eka yanawa.
    Thanks for the sub.

  43. Ashan Maduranga

    thanks for the sub bro keep it up good luck baiscope team ekatama

  44. Janith Ramanayaka

    elazzzx thank bro

  45. thanula D

    thnks mcn sub ekata.jayawewa.....

  46. Viraj

    SUB EKATA THANKS SAHO.. JAYA WEWA!!

  47. diwananda

    thanx machan

  48. ලහිරු ප්‍රසාද්

    ඇරෝ එකේ සබ් එකත් දෙන්නකෝ,
    මේ දවස් ටිකේම නින්ද නෑ ඒක නොබලා. දැං පාරෙ යන්න බැ නිදි කිරා වැටෙනවා.

  49. Tharindutsb

    Thanks bro oya naththan apita sinhala sub denne kawda? Digatama sub hadanna..flash eka aniwaryayenma one.
    apee suba pathum broooo thanks again.

  50. Tharindutsb

    ape sathuta wenuwen oyage kalaya wen kalaata bohoma pin thanks

Load more comments