එහෙනම් මිත්‍රවරුනි දැන් තමයි ඔන්න 18 වෙනි කොටස ඉවර කරගන්න පුලුවන් උනේ. මේ ලිපිය ලියන වෙලාව පාන්දර 2යි. මේ වෙලාවේ නම් ඇත්තටම කියන්න වැඩි දෙයක් ඔලුවට එන්නේ නෑ. ඒත් ගිය සතියේ කොටසේ ඔයාලා දාපු අදහස් ගැන බැලුවාම ඔයාලා කොච්චර ආසාවෙන් මේක බලනවාද කියලා තේරුණා. අපිට එන සතියේ ඉඳන් සමගාමීව යන්න පුලුවන් වෙයි ක…

එහෙනම් මිත්‍රවරුනි දැන් තමයි ඔන්න 18 වෙනි කොටස ඉවර කරගන්න පුලුවන් උනේ. මේ ලිපිය ලියන වෙලාව පාන්දර 2යි. මේ වෙලාවේ නම් ඇත්තටම කියන්න වැඩි දෙයක් ඔලුවට එන්නේ නෑ. ඒත් ගිය සතියේ කොටසේ ඔයාලා දාපු අදහස් ගැන බැලුවාම ඔයාලා කොච්චර ආසාවෙන් මේක බලනවාද කියලා තේරුණා. අපිට එන සතියේ ඉඳන් සමගාමීව යන්න පුලුවන් වෙයි කියලා හිතනවා.
හැරිගේ සිතීමේ හිස්වැස්ම ගැන කතා කලොත්, අපිට දැන් හිතෙන්න පටන් අරගෙන තියනවා ඒකෙන් ඩෙවෝයිව පරද්දන්න පුලුවන් කමක් ලැබෙයිද කියන කාරණාව. ඒ කාරණාව ගැන නම් අද කොටසින් ඔයාලාට බලාගන්න පුලුවන් වෙයි. ජැනට් පෙටි සහ එඩ්වින් ගවුස් කියන මෙටාලා දෙන්නා තමයි හොයාගන්න ඉතිරිවෙලා තිබුනේ. ඉතින් ගිය සතියේ ජැනට් පෙටිව ෆ්ලෑෂ් ටීම් එකට හොයාගන්න පුලුවන් උනා. එයාට තියෙන බලය තමයි ගුරුත්වය පාලනය කිරීම. ඒක වැඩ කරන විදිය ඔයාලා දකින්න ඇති. ඔය දේවල් වෙන අතරේ ජිප්සිගේ තාත්තා ස්ටාර් ලැබ් එකට කඩන්පාත් වෙනවා, සිස්කෝව හොයාගෙන. එයා එන්න හේතුව එයාගේ බලය නැතිවීම. ඉතින් සිස්කෝ ස්නෝ එක්ක හොයාගන්නවා ඒ බලය නැතිවෙන්න හේතුව බ්‍රීචර්ගේ වයස කියලා.
එතනින් ගියාම ඩෙවෝයිගේ බිරිඳ හොයාගන්නවා වීපර් කියන මෙටාව හැදුවේ ඩෙවෝයිට එයා වෙනුවෙන් පාවිච්චි කරන්න කියලා. ඒ කියන්නේ ඩෙවෝයි වීපර්ගේ ලව් ඩ්‍රග් එක පාවිච්චි කරනවා එයාගේ බිරිඳගේ අවධානය එයා සැලසුම් කරපු විදියටම තියාගන්න. හැරි සිස්කෝට පොරොන්දු උනා ඩාර්ක් මැටර් නැතුව එයාගේ හිස්වැස්ම පාවිච්චි කරනවා කියලා. ඒත් එයා ගිඩියන් ඉන්න රහස් කාමරයට ගිහින් කරන්නේ මොකක්ද ? එඩ්වින් ගවුස් මේ සතියේ කොටසින් හොයාගනියිද ? මෙටා සේරම හොයාගත්තාට පස්සේ ඩෙවෝයිගේ වැඩ පිලිවෙල මොන වගේ වෙයිද ? එතකොට රැල්ෆ්ට මොකක් වෙයිද ? මේ හැමදෙයක්ම ඔයාලාට බලාගන්න පුලුවන් මේ 18 වෙනි කොටසින්. එහෙනම් අපි 19 වෙනි කොටසින් මුනගැහෙමු.
Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
15,151 downloadsDownload The-Flash-S04E18.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/Nuwantha-e1509787365371.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
111 comments
sachintha
Silva
Tnx...
Pradeep Pasqual
උපසිරැසියට ස්තූතියි...!!!
akilaishanmeegoda
Thank you so much bro.oya nathnam me tv sireis eka balanneth na.jaya wewa.digatama demu.puluwannam throne of elves eke sub denna.eke dila thiyenne.okkoma sub aul.eka nisa plzzz ai dennako.eka.loku idawwak.patta kathawa eka.
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි…ජයවේවා…………!!!!!!!!!!!!
Lakshan
Thanks Bro.
Chamliy1
elaaa....thanks broo...
Prasad Randunu
elaaaaaaaaaaaaa.. niyamai brother. thank you wewa ! Flash mama nam hemadama asawen balanawa. Api beluwoth tama e rate walata un season eka idiriyata yanawada nedda kiyala tiranaya karanne. flash balanna beri wennama appiriya wela nene.. sub ekata tnx ikmanata karala dunnata/... Jaya wewa
RKO
Ela bro.Thanks
Great Assasing
Thanx bro
Shehan Pramuditha
Ela Ela ✌ thanks macho
Kushan Charuka
Thanks nuwantha bro.. සබ් දුන්නට ...
lahiru1991
thanks for the sub bro..
tharindukavinda626
thanks broo.. good luck
Tharindu Kalupage
උපසිරැසියට ගොඩක් ස්තුතියි..
Lahiru Kekulandara
thank you very much to subtitle
Kanchana
Thanx saho
saliya1991712
Thnks godakk digatama denna
podda
thanks
Sanath Indika
thx brooo
IreshSampath
thanks
Nimesh sasanka
amme meka enakal blana hitiye...thans saho..
Hard Rock
thanx machan
shadow_11448
Thnxx bro. Ikmnata denna
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......
Nipuna Fernando
Thnx saho..... Jaya wewa...!!!
Nuwandika Dil
Tnnks
Thamira
Sub ekata thanks bro
Digatama karagena yan
Weda adikawa thibiyadith sub denota godakama thankssssssAmino
thankz bro
janith_vimukthi_kahagalla
sub ekata thanks bro. meka thamai mama kamathima T.V. series eka.
Gayan_madushanka_
Thanx bro
Dilisha priyadrshana
elm brooo
thusitha Premarathna
thanks bro
Rasindu Perera
නියමයි.....සබ් එකට තැන්ක්ස්....
Chanky
Thnx bro
AshanChathuranga1997
Thanks bro
Chathusanka
Tnx bro..bs
Savidu Gamage
Thanx thanx bro....
Udara Damith Dissanayaka
/////කලින් කොටසේ මට ඇතිවුන ප්‍රශ්න ///////
සිස්කොට අලුතෙන් ලැබුන ජොබ් එක බර ගන්න එකක් නෑ මයේ හිතේ
හැරියා අන්තිමට මොනාද අර ගිදියන් එක්ක කරේ
පොර එතකොට හැරී නෙමෙයි වත්දෝNilush Angana
Sub ekata thanx
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Nadeesha rox alahakoon
Tnx bro godaak
Nadeesha
thanks bn digatama sub diyan tikak parakku unat awlk na
sandaruwan
Thanks machoo
Dinindu kalpajee
Bro sub 1ta thnk u very much bn.uba digatama sub karahan bn.ube kalin sub 1ta congratz.meka balana aya tamat innawa bn.
Anuruddha Leo
තැන්ක්ස් මචෝ.පුළුවන් ඉක්මනට 19 එපියටත් සබ් දියන්.එල.
elakolla
tnx kollaaaaaaaaaaaaaa
malinda ruwan
Jayen Jayama wawa!!!!!
Rumesh Perera
Thanks Bro.. Cheers!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




සිංහල උපසිරැසියට ස්තූතියි නුවන්ත සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය