Watch Trailer

Homeland 🇺🇸 [7×11 – All In] – Sinhala Subtitle | අතාරින්න නම් එපා… [සිංහල උපසිරැසි සමඟ]

අන්තිම කොටසට කලින් කොටසටත් අපි ආවා එහෙනම්. ඊළඟ කොටසෙන් මේ අදියරත් නිමාවෙනවා. ඉතින් වෙන්න ඕනා විදියටම අද කතාව ඉතාම උණුසුම් වෙනවා. අපි ටිකක් කලින් කොටස මතක් කරන් ඉමු නේද? ෆ්‍රැනීගේ භාරකාරත්වය තම අක්කාට පවරන්න අකමැත්තෙන් වුණත් අවසානේ කැරී කැමති වෙනවා. ඒ හින්දම රුසියාවට යන රහස් මෙහෙයුමට අන්තිම මොහොතේ හ…

අන්තිම කොටසට කලින් කොටසටත් අපි ආවා එහෙනම්. ඊළඟ කොටසෙන් මේ අදියරත් නිමාවෙනවා. ඉතින් වෙන්න ඕනා විදියටම අද කතාව ඉතාම උණුසුම් වෙනවා. අපි ටිකක් කලින් කොටස මතක් කරන් ඉමු නේද?

ෆ්‍රැනීගේ භාරකාරත්වය තම අක්කාට පවරන්න අකමැත්තෙන් වුණත් අවසානේ කැරී කැමති වෙනවා. ඒ හින්දම රුසියාවට යන රහස් මෙහෙයුමට අන්තිම මොහොතේ හරි කැරීත් එක්වෙනවා. ඩාන්ටේ ඇලන්ව මරල දැම්මට පස්සෙ යිව්ගීනිත් රුසියාවට පැනගන්නවා. ඩාන්ටේගේ මරණය හින්දම ආපහු සෙනට් සභික පේලි පත්තු වෙලා දඟලනවා. කීන් තමාට එල්ල වෙන දෝෂාභියෝගය පරද්දන්න හිතන් කරන වැඩෙන් එයාට උප ජනාධිපතිත් නැතිවෙනවා. දැන් උප ජනාධිපති ශ්‍රේෂ්ඨාධිකරණය ඉරියට ගිහින් කීන්ගේ නියෝගය බලරහිත කරගන්න විතරක් නෙවෙයි ඇයට එරෙහිව ආයුධ අතට ගන්නත් ලෑස්තියි.

අද ටික නම් එක හුස්මට බලල ඉවර කරන්න පුළුවන් වෙයි. එහෙනම් ලබන සතියෙ හමුවෙමු. ජය෴෴

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය DEFLATE පිටපත් සඳහා අදාළ වේ.

3,086 downloadsDownload 201804272150HOMELANDS07E11.zip87 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

3,086 downloadsDownload Subtitles87 KB

29 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. Nirosh C

    ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා!

  3. Suranjan

    Thanks bro.........jayawewa......!

  4. farcry919

    Thanks bro

  5. harshahjk

    බොහෝම ස්තූතියි රොයිලි. සබ අරගන්නවා ජයවේවා

  6. Sajeevi

    Thanks a lot

  7. jeewantha

    බොහොම ස්තුතියි.

  8. Rasitha Illangasinghe

    Thanks sub ekta...

  9. Shanaka Cha

    සුපිර තමා ඉතිම්..
    ගේම් එක අතාරින්ඩ එපා...
    තෑන්ක්ස් බ්රෝ සබ් එකට....
    ආයෙ බැලිල්ලක් තමා ඉතිම්....

  10. manutd

    THANKS A LOT

  11. JackJill

    Thank u thank u thank u!!!!

  12. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  13. shehanp

    Thank You

  14. Dasun Chathuranga

    උපසිරැසියට බොහොම ස්තුතියි රොයිලි සහෝ....
    ජය වේවා !!!!!

  15. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. Udara Damith Dissanayaka

    ...............උපසිරැසියට බොහොම ස්තුතියි ............

  17. ආසිරි ප්‍රියන්ත

    බොල මේක ගැන තමයි මම ඊයේ ඇහුවේ, දෙන්නේ නැද්ද කියලා.
    දීලා හොරාවගේ ඉන්නවා. කම්මැලිකමට ඇවිත් බැලුවේ. දීලා.
    එහෙනම් මෙන්න ගන්නවා. ජය වේවා!!

  18. priyan99

    Thanks saho sub ekata

  19. tikiri82

    supirima bro sabata thx

  20. Viraj

    sub ekata thanks aiye. jaya wewa!!

  21. Kanchana

    Sub eka download nove page not foun lessa disve

  22. suranuwan

    thanks bro.....

  23. Buddi

    Thanks..............

  24. Warunaf

    Thanks......

  25. Shanaka Cha

    finale එක්නම් රිදුන හොදටම...
    ඉක්මනට සිංහල එක දීපන් බ්රෝ..
    කැරීට වගේ නැත්තම් අපිටත් පිස්සු හැදෙයි...

  26. Keshan Wasala

    බොහොම ස්තුතියි රොයිලි අයියේ .. දැන් තමා බලන්නේ. මෙන්න සබැ ගත්තා. ජය වේවා

  27. amilamohan

    12 sub nedda machooo api balagena inne

  28. priyan99

    thanks bro sub ekata

  29. Lahiru W

    thanks royle aiye.