Watch Trailer

The Flash [S04 : E22] Sinhala Subtitles | ඉක්මනින් හිතන්න.. [සිංහල උපසිරැසි සමඟ]

හොදයි එහෙනම් මේ වතාවේ ගොඩක් කාර්යබහුලත්ව අස්සේ ඉක්මනින් උපසිරැසිය අරන් එන්න පුලුවන් උනා.තව එක කොටසයි ඉතිරි වෙලා තියෙන්නේ. අද කොටසේ උපසිරැසිය අන්තර්ජාලය නිකුත් වුනේ May 15, 2018 ඊලග කොටස ගොඩක් දුරට May 22, 2018 බලාපොරොත්තු වෙන්න පුලුවන්. තව සීසන් එකක් එනවා,ඒ ගැන බය වෙන්න දෙයක් නෑ,.. ගිය සතිය ගැන කතා…

හොදයි එහෙනම් මේ වතාවේ ගොඩක් කාර්යබහුලත්ව අස්සේ ඉක්මනින් උපසිරැසිය අරන් එන්න පුලුවන් උනා.තව එක කොටසයි ඉතිරි වෙලා තියෙන්නේ.  අද කොටසේ උපසිරැසිය අන්තර්ජාලය නිකුත් වුනේ May 15, 2018 ඊලග කොටස ගොඩක් දුරට May 22, 2018 බලාපොරොත්තු වෙන්න පුලුවන්. තව සීසන් එකක් එනවා,ඒ ගැන බය වෙන්න දෙයක් නෑ,..

ගිය සතිය ගැන කතා කරොත් ඩිවෝ සහ එයාගේ චන්ද්‍රිකා විනාශ කරලා දාන්න ෆ්ල්ෂ් ඇමිනට් බ්ලැක් එක්ක ගිවිසුමක් ගහනවා,ඇත්තටම ඒක ගැන අදහසක් එන්නේ කෙට්ලන්ට,මොකද කෙට්ලන් කිලර් ෆොර්ස්ට් නැති එකේ අවුලෙන් ඉන්න වෙලාවේ ජෝ ඇවිත් එයාව ධනාත්මක විදියට හිතන්න පොලබවනවා,ජෝ කියනවා;ඔයා වෙනස්  දිශා වලින් බලන්න්න කියලා,ඒ අතරතුරේදී සිසොකෝ අලුත් හැරිසන් කවුන්සිලයක් ගේනවා.මොකද කලින් හිටපු කවුන්සිලය පෘතුවි-2 ඉන්න හැරිසන් වේල්ස්ගේ බුද්ධිය  නැති නිසා එයාලා මෙයාව පහතට දාලා කතා කරන්නේ.ඒ නිසා මෙයාලා හරියන්නේ නෑ කියලා අලුත් කට්ටියක් ගේනවා,ඒ කට්ටිය ඇත්තටම කවුන්සිලයෙන් පන්නලා දාපු අය. කොහොමහරි මෙයාලා පොරොන්දු වෙනවා මේ ප්‍රශ්නෙට උදවු කරන්නම් කියලා,ඊට පස්සේ මෙයාලා කියන වැදගත්ම දේ තමයි,බුද්ධිය වෙනුවෙන් උදවු කරන්නේ නෑ, හැගීම් දැනීම් ගැන උදවු කරනවා “හදවතට ඉඩ දෙන්න,මනස විවෘත කරන්න” , “මොනවද ඔයාට දැනෙන්නේ?” , “මාව එයාගේ සපත්තුව විදියට දාගන්න කියන එක” වගේ දේවල්. ඊට පස්සේ ෆ්ල්ෂ් කට්ටිය ඇමිනට්ව කොහොමහරි හොයාගන්නවා,පරණ බෑග් කඩේක ඉදලා,ඒක ඇතුලේ තිප්පලක් යනවා සුදු කෙලින තැනක්, හරියට Molly’s Game 2017 වගේ, එතැනදී ඇමිනට් උදවු කරන්න එකග වෙනවා එත් එයාගේ ඇල්නිකෝ කැබලි හොයාගන්න උදව් වෙන්න කියලා මුලින් කියනවා, ඇල්නිකෝ කැබලි කියන්නේ, ඇලුමිනියම් කොබෝල්ට් අඩංගු ස්ථිර චුම්බක මිශ්‍ර ලෝහ කැබලි වලට,මෙය මෙට හියුමන් කෙනෙක් නිසා කලින් වතාවක මෙයා ෆ්ලෑෂ්ව මෙටා කෙනෙක් විදියට  විකුනන්න හදලා තියෙනවා,තව කෙට්ලන්ව පැහැරගෙන තියෙනවා,ඒ තියෙන්නේ කොහොමහරි කණ්ඩායම මෙයාගේ උදවු ඉල්ලනවා අර සැටලයිට් ටික විනාශ කරන්න උදවු කරන්න කියලා, මෙයාගේ ඇල්නිකෝ කැබලි කෙනෙක් මෙයාගේ ගබඩාවෙන් පැහැරගෙන තියෙනවා ඒ වෙන කවුරුත් නෙවේ නොර්වොක් එහෙම නැත්තම් නයා කියලා කියනවා,ඇගේම දුවන්නේ සර්ප විෂ, අන්තිමට කොහොමහරි කට්ටිය එකතු වෙලා නයාගේ ඒ ඇල්නිකෝ කැබලි ටික ගන්නවා,ඒ වගේ වැදගත් දෙයක් තියෙනවා කියන්න කෙට්ලන් වගේම හැරිසන් හොද අතට හැරෙන බවක් කලින්  කොටසේ පෙන්නන්නවා බලමු අද කොටසේ මොකද වෙන්නේ කියලා,

අද කොටසේ ආගර්ස් (A.R.G.U.S.)මුලස්ථානය වටා තමයි කතාව ගොඩක් දුරට යන්නේ,ඩිවෝට ඕනේ වෙලා තියෙනවා එකේ ඇතුලේ ඉන්න ලෝකේ දරුණුම මෙටා හියුමන් කෙනෙක්ව එලියට ගන්න, ඒ අතරේ කලින් කොටසේ අයිරිස් මුල්ම වතාවට එයාලගේ බ්ලොග් එකේ ලිපියක් ලියනවා ඩිවෝ කරපු කියපු දේවල් ඔක්කොම ගැන,මිනිස්සු ඒවාට ප්‍රතිචාර දක්වනවා, ඒකෙන් ෆ්ලෑෂ් කණ්ඩායමට ගොඩක් උදවු වෙයි කියලා හිතනවා ඒ වගේම අද කොටසේ,හැරිසන්ට ටිකක් දැන් ටික ටික අමතක වෙනවා වගේ හැමදේම එත් කලින් කොටසේ වගේ එයා ගොඩක් දුරට හැගීම් එක්ක මතකයන් එක්ක ප්‍රශ්න වලට උත්තර හොයනවා,බලමු මොනවා වෙයිද,ඇමිනට් දුන්න ඇල්නිකෝ කැබලි වලින් ප්‍රයෝජනයක් ගන්න පුලුවන් වෙයිද කියලා. එහෙනම් ෆ්ලෑෂ් සීසන් 4 අවසන් කොටසින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.

We Are the Flash !!

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/RasheenMansilNew-e1483564628824.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-03-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

104 comments

  1. Kaveesha55

    Supiri

  2. roshand113

    tnx bro

  3. Eranga Sandaruwan

    උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා

  4. Shehan Pramuditha

    elama

  5. Abhaya

    Thanks Brother

  6. Chathusanka

    Tnx bn....ela...

  7. Mohamed Ashan

    thanks bro sub ekata.................arrow season eke thaama sub naa puluwan nm ekath denna balanna

  8. 100

    Sub eakata thanx

  9. Charith Eranga Munasinghe

    thanks

  10. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva kiya hadavatinma partanakaranava bro oabata jaya...

  11. gayan215

    bohoma sthuthi saho...

  12. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  13. IreshSampath

    thanks

  14. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..!

  15. thearrow

    බොහොම ස්තූති සහෝ උපසිරසට..!

  16. asitha_cool

    thanks brother!

  17. nike_11

    Thx bokka

  18. RKO

    Thanks bro

  19. Iroshan Kumar

    Thanks saho....

  20. akashadhithya

    thanks bro

  21. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා......

  22. ThusharaIndunilRathnayaka

    sub ekata thanks bro....!

  23. Dinesh_madhu_sanka

    Thanx machan

  24. mobileforce

    Thanks bro....sub ekata..

  25. Prasad Randunu

    tnk u brother

  26. oditha senevirathne

    තෑන්ක්ස් සහෝ සබ් එකට.

  27. kalana prabod

    Thanx bokka sub ekata

  28. M.D.P.Fernando

    Thanks***

  29. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  30. dil_shan

    tnz sub ekata

  31. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...

  32. Dilsha Sithari

    thanks

  33. Jehank

    THANKS

  34. Fanta

    Sub akata thanxxx bn......arrow s06 e21 22 sub denne nadd bn........anakal inne bn...epiya bala dan hugak kal bn dihallakoo...

  35. Asitha.pramoth

    Thanx Machan

  36. pamoad123

    Thanks bn,

  37. pamoad123

    Arrow එකේ ටිකටත් උබම දියන්කෝ මචන්...දැන් download කරලා තියන් ඉන්නවා උබලා සබ දානකන්....flash එකත් එක්කම ඒකටත් දීලා දාන්කෝ..

  38. @abey

    නියමයි සහෝ...සබ් එකට තෑන්ක්ස්,
    අනිත් සීසන් එක,
    කවදාද ආය එන්නෙ..?

    1. Udara Damith Dissanayaka

      මේ අවුරුද්දේ අන්තිමට වගේ එයි නේද කලින් ඒවත් අවේ එහෙමනේ

  39. geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්.

  40. cybex

    රෂීන් මන්සිල් සහෝදරයා ඔබට බොහොම ස්තූතී ඉක්මනට සබ් එක දුන්නට.බොරු ශෝ නෑ බොරු කයිවාරු නෑ කලින් කරපු පොර වගේ.වෙලාවට සබ් එක දුන්න.

  41. ChamalKanishka

    mchn tama blinspot eke ep 14 passe sub tama dala na eketh sub denna kiynnaaaa

  42. Gayan_madushanka_

    Thanx bro...arrow ekath denna

  43. Nimesh sasanka

    thnx saho..arrow ektrh denna puluwannm

  44. sameera lakmal

    නියමයි සහෝ…බොහොම ස්තුතියි!

  45. SASANDA SENEVIRATHNE

    SUPIRIIIIII

  46. Lakshan

    Thanks Bro.

  47. saliya1991712

    Tanks sho

  48. Mr.pamz

    බොහොම ස්තුතියි උපසිරසට
    ජය වේවා

  49. janith_vimukthi_kahagalla

    sub ekata thanks

  50. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

Load more comments