Watch Trailer

Supernatural [S13 : E22] Sinhala Subtitles | හැම සටනක්ම දිනන්න බැහැ!! [සිංහල උපසිරැසි සමඟ]

වනසිල්ලට ලක් වෙච්ච මේරි වගේම ජැක් ඉන්න ලෝකෙට යන්න හැමදේම ලැස්ති කරලා තිබුණේ. අඩුවකට තිබුණේ ආක්ඒන්ජල් වරමක් විතරයි. ගේබ්‍රියල් පුංචිම පුංචි වරමක් ගෙනත් දුන්නත් ඒක ප්‍රමාණවත් වුණේ නැහැ එහා පැත්තට යන්න තියා රදවාගෙන ඉන්නවත්. ඒ නිසාම මේ අය තීරණය කලා ලූසිෆර්ව අල්ලගෙන එයාගේ වරමෙන් වැඩක් අරගන්න. කොහොමහරි…

 

වනසිල්ලට ලක් වෙච්ච මේරි වගේම ජැක් ඉන්න ලෝකෙට යන්න හැමදේම ලැස්ති කරලා තිබුණේ. අඩුවකට තිබුණේ ආක්ඒන්ජල් වරමක් විතරයි. ගේබ්‍රියල් පුංචිම පුංචි වරමක් ගෙනත් දුන්නත් ඒක ප්‍රමාණවත් වුණේ නැහැ එහා පැත්තට යන්න තියා රදවාගෙන ඉන්නවත්. ඒ නිසාම මේ අය තීරණය කලා ලූසිෆර්ව අල්ලගෙන එයාගේ වරමෙන් වැඩක් අරගන්න. කොහොමහරි කට්ටියගේම සහයෝගය ඇතුව ලූසිෆර්ව අල්ලගෙන එයාගේ වරම පාවිච්චි කරලා ශක්තිමත් ද්වාරයක් ඇරගත්තා වගේම දවස් දෙකකට හරියන්න ඒක ඇරලා තියාගන්න ලූසිෆර්ගේ වරම හින්දන්න ගත්තා. ඒත් ඉතින් ලූසිෆර් කියන්නේ ලෝක කපටියා නිසා එයා දන්නා හැමදේම කරලා එයා රොවීනාව අවුසන්න අරන් එයාව මරලා දාන්න යද්දී රොවීනා ලූසිෆර්ව එහා ලෝකයට තල්ලු කරලා දැම්මා. මේරි ඉන්න දිහාවට යන ගමන හුගක් දවස් ගත වෙන ගමනක් නිසා එහෙට ගිය සෑම්, ඩීන්, ගේබ්‍රියෙල් වගේම කැස්ටීයෙල් කෙටි පාරකින් යන්න තීරණය කලා එයාලට මගදී මුණ ගැහුණු අමුත්තන් දෙන්නෙක් එක්කම. හැබැයි ඒ උමං මග ඇතුලේ හාමතේ ඉන්න වැම්පයර්ලා හිටියා. මේ නිසාම තත්වේ හුගක් නරක අතට හැරිලා වැම්පයර්ලා සෑම්ව අල්ලගත්තා. එයා මැරිලම ගියා. ඒත් රොවීනා ලූසිෆර්ව ඒ ලෝකෙට තල්ලු කරපු වෙලාවේදී එයා සෑම්ව හොයාගෙන ඇවිත් තිබුනා. ඒ නිසාම සෑම්ගේ වෙලාවට මැරිලා ගියපු එයාව ලූසිෆර් ආයෙමත් ජීවීතේට ගෙන්නුවා කොන්දේසියක් පිට. සෑම්, ඩීන් වගේම කැස්ටීයෙල් කියන්නේ සෑහෙන කාලෙක ඉදන් ජැක්ට හිතවත් අය. මේ අය අතරේ හොද සම්බන්ධයක් තිබුනා එකම පවුලේ ලේ නොවුනත්. ඉතින් ලූසිෆර්ට ඒ සම්බන්ධය තමයි ඕන වුණේ. කතාවේ අන්තිමට ජැක් වගේම ලූසිෆර් මුණගැහෙනවා පෙන්නුවා. බලමුකො තාත්තාගෙයි පුතාගේ සම්බන්ධෙ කොහොම කොයි විදිහට කෙළවරක් වෙයිද කියලා.

අද කොටසින් බලාගන්න පුලුවන් වේවි සෑම්ව නම්මාගෙන එක්කන් ගිය ලූසිෆර්ට එයාගේ පුතා එක්ක ගත කරන්න වෙන කාලය ගැන වගේම ඒකට සෑම්, ඩීන් කැස්ටීයෙල් එහෙම මොන තරම් විරුද්ධ වෙනවද කියලා. ඒවගේම තමයි මේරි මේ ලෝකේ ඉන්න අයව දාලා යන එක ප්‍රතික්ෂේප කරනවා. එතකොට නවතියිද? ඒවගේම තමයි මෑතකදී වුනු ප්‍රධාන චරිතයක් අදින් සමුගන්නවා.

එහෙනම් ඉතින් බලලම ඉන්නකෝ. ලබන සතියෙ අවසාන කොටස අරන් එන්නම්. සුභ සතිඅන්තයක් හැමෝටම!

——
අද කතාවේ නම “Exodus”
අධ්‍යක්ෂණය: Thomas J. Wright
ලිව්වේ: Eugenie Ross-Leming & Brad Buckner
විකාශනය වුනේ: 2018 මැයි 10
අවසාන කොටසෙන්: “Let the Good Times Roll” | 2018 මැයි 17

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

11,324 downloadsDownload Supernatural-S13E22.zip28 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

11,324 downloadsDownload Subtitles28 KB

36 comments

  1. Nimesh sasanka

    thanx mchn..suba enakal blan hitiye..ilaga ekath puluwan ikmanat gemu..jaya wewa..

  2. Abhaya

    Thanks bro

  3. Mokshaya

    Thanks bro....

  4. Ayesh Prashan

    Thank You

  5. chamildilshan

    thanx bro sub ekata

  6. geeganagamage

    බොහොම ස්තුතියි මේක දෙනකම් බලාගෙන හිටියේ

  7. Himantha

    Sub akata thanx sampath broo

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  9. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට. ජයවේවා......

  10. Niroshani maduka

    ගොඩක් ස්තුතියි සබ් එකට

  11. alexa25

    Thanks

  12. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. Abewardana

    thanks bro sub ekata :)

  14. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    සබ් එක එනකන් හිටියේ...

  15. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම ව්වේවා..!!

  16. Nadun Prakash

    Thank u saho

  17. madu3735

    thanks bro sub ekata...

  18. Mikepapa

    Mke twa season ekak eida bro mn balapu ptta tv sries ekak tahmi meka sub ela

  19. Udara Damith Dissanayaka

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  20. trok

    tnx

  21. D.Chamara

    bohoma sthuthi sahooo jaya ...

  22. SAnjula

    tnq brother

  23. suranuwan

    thanks shoo.....

  24. upeka

    Thnk you brother

  25. DilanDilshan

    jaya wewa..

  26. Maalan

    23 nadda Broo thama

  27. malinda55555

    23 oneee

  28. UDARACHINTHAKA

    23 sub dannko machaan plzzzz big help

  29. Sanath Perera

    bohoma isthuthi saho sub ekata

  30. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. Sajithlakshan

    බොහොම ස්තූතියි

  32. Danuka0522

    Sub ekata thank you....

  33. Ishan Madusha

    ස්තූතියි සහෝ

  34. Amila Mudalige

    Sub ekta Thanks

  35. Sandarunimsara

    Sub ekata tnx bro

  36. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට... ජය වේවා....❤️❤️❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.