Watch Trailer

DCs Legends of Tomorrow [S04 : E01] Sinhala Subtitles | ලෙජන්ඩ්ලා නැවතත් [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් වැඩි ඉල්ලුමක් තියෙන කතාමාලාවකටයි මේ උපසිරැසලබාදීමට යන්නේ.මුලින්ම කියන්න මේකට වීඩියෝ පිටපතක් එන්නේ අගහරුවදා උදේ 8.00 වගේ නමුත් ඉංග්‍රීසි උපසිරැසයක් එනකොට හවස් වෙනවා.ඉතින් බදාදා දිනයේදී උපසිරැසය ලබාදෙන්න ගොඩක්ම උත්සහ කරනවා. ඒවගේම තමයි දවසක් දෙකක් වගේ පරක්කු උනොත් එහෙම ”කරන්න බැරි නම් වෙන එකෙක්…

එහෙනම් වැඩි ඉල්ලුමක් තියෙන කතාමාලාවකටයි මේ උපසිරැසලබාදීමට යන්නේ.මුලින්ම කියන්න මේකට වීඩියෝ පිටපතක් එන්නේ අගහරුවදා උදේ 8.00 වගේ නමුත් ඉංග්‍රීසි උපසිරැසයක් එනකොට හවස් වෙනවා.ඉතින් බදාදා දිනයේදී උපසිරැසය ලබාදෙන්න ගොඩක්ම උත්සහ කරනවා. ඒවගේම තමයි දවසක් දෙකක් වගේ පරක්කු උනොත් එහෙම ”කරන්න බැරි නම් වෙන එකෙක්ට දියන්” කියන්න එපා.මොකද එහෙම කෙනෙක් ඉන්නවා නම් සතුටින් මං මේක කරන්න දෙනවා.එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

කලින් කතා සමයේදී ලෙජන්ඩ්ලා අතින් වැරැද්දක් සිද්ධ වෙලා මලස් නිදහස් වෙනවා.කොහොමහරි මලස්ව නොපෙනෙන කෙනෙක්. ඉතින් අන්තිමේදී ලාන්ස් මලස්ව එළියට අරගන්නවා ඒකෙන් තමයි මලස්ව ඉවරයක්ම කරලා දාන්නේ.හැබැයි ඒ හැමදේම එතනින් නැවතුණේ. මලස් ගියත් එක්කම තවත් කරදරයක් ලෝකයට මුදා හැරුණා. අවසානයේදී දකින්න ඇතිනේ කොන්ස්ටන්ටින් මකරෙකුගෙ ඔලුවක් අරගෙන එනවා. ඉතින් ඒ කොහොමහරි මාස ගාණක් ගිහින් ලෙජන්ඩ්ලාට කරන්න තියෙන්න කාලෝචිත දේවල් හරිගස්සවන එක විතරයි. කොහොමහරි මොවුන් කොන්ස්ටන්ටින් කිව්වා මායා සත්තු කිසිම කෙනෙක් මේ කාලය අතරතුරේදී දැකගන්න ලැබෙන්නේ නැහැ. කොහොමහරි මෙයාලා මේ සිද්ධිය ගැන කාල කාර්යාංශයට තියා ෂාර්ප්ටවත් කියන්නේ නැහැ.ඔන්න ඉතින් මෙයාලා අවසාන කාලෝචිත දෙයත් හරිගස්සවනවා.ඉතින් මේ වෙනුවෙන් කාල කාර්යාංශය විශේෂ සාදයක් පවත්වලා පදක්කම් පවා පිරිනමනවා.ඕන්න ඔය අතරේදී තමයි ආයේ කොන්ස්ටන්ටීන් ෂාර්ප්ගෙ ගෙදර ඇවිත් පවසන්නේ.ඉදිරියේදී එන සටනකට ලෑස්ති වෙන්න කියලා. එතැනදී කොන්ස්ටන්ටින් කරපු වැඩකින් ලාන්ස්ට තේරුම් යනවා මායා සතෙක් ඇවිත් ඉතිහාසය වෙනස් කරන්න උත්සහ කරනවා කියලා. ඒ තමයි වුඩ්ස්ටොක් වල.ඉතින් මෙයාලා වුඩ්ස්ටොක් ගියාම දැකගන්න ලැබෙනවා කගවේනෙක්ව. හැබැයි අහිංසක එකෙක් නෙමේ.මෘගයෙක්.මිනිස්සුගේ හදවත් වලින් තමයි ඌ පෝෂණය වෙන්නේ.ඉතින් අපි බලමුකෝ ඉතිහාසය වෙනස් වෙන්න නොදී ලෙජන්ඩ්ලාට මේ වැරැද්ද හරිගස්සවන්න පුළුවන් වෙයිද කියලා.

ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV / WEB පිටපත් සඳහා අදාළ වේ.

6,536 downloadsDownload DCs-Legends-of-Tomorrow-S04-E01-HDTV-WEB.zip59 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

6,536 downloadsDownload Subtitles59 KB

57 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි රවිදු සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. Sherlock holmes

    ලොවෙත් නෑ තෑන්ක්ස් බ්‍රෝ ✈

  3. geeganagamage

    බොහොම ස්තුතියි ගොඩාක් ආසාවෙන් බලන ට්වි සීරියස් එකක් .

  4. gimhana

    thanks macho

  5. S.K. Ruchiranga

    thzz brother

  6. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  7. dush135

    ela

  8. nike_11

    Thx bokkah digtm sub one

  9. 100

    Sub eakata thanx

  10. dinusha

    thanx bro sub akata

  11. gayan215

    bohoma sthuthi saho...

  12. Vihanga sathsara

    niyameta kiyala broo.... sub ekata thankss machan

  13. Ayesh Prashan

    Thank You Thank You

  14. Udara Damith Dissanayaka

    Ade mannam eh3ma kiyanne ne.dena dawaska denakal balan innawa

  15. sahanrashmikaslk

    Thanks bro!!

  16. Eranda Malith 2.0

    උපසිරස ඉක්මනට දුන්නා
    ⁣බොහොම ස්තූතියි!
    මචන් ජයවේවා!

  17. Kavin88

    The Last Ship S05 E07 Denna naddooo
    Thanks maka ganawata araka Sub eka enakan balan inna dawas ganak idan

  18. Thisara Neo

    thanks

  19. Dasun Chathuranga

    Thanks for sub......

  20. AshanChathuranga1997

    Thanks

  21. naughty

    thanks brooooooooooooooo

  22. thanula D

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා.........

  23. Dinesh Buddika

    thanks wewa..........

  24. lahiru sadaruvan

    thank you brother

  25. Naveen Rangana

    උපසිරසට බොහෝම ස්තූතියි................ ජයවේවා.......!!!!!!!!

  26. Mr.pamz

    thanks brother

  27. nuwan22

    thank brooo...

  28. sayuru_tharanga

    GOdak sthuthi upasirasiyata

  29. Ashan Maduranga

    thank you broooooo

  30. Kulanjana Maduranga

    subata thanks...

  31. aks

    Thanks...

  32. Gayan_madushanka_

    Thanks bro

  33. D.Chamara

    bohoma sthuthi sahooo jaya ...

  34. saliya1991712

    THnks bro

  35. Lakshan

    Thanks Bro.

  36. Anurada

    Thank You !!!

  37. Deshani

    thank you

  38. sadheep

    Thanks bro.....

  39. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  40. tv malli

    tnx bro sub ekata

  41. Tharangani

    thanx

  42. DILEKA

    thanks

  43. ironhart

    thanks machan

  44. Adeesha iruviman

    thnxx bro....episode 2 ekatath sub hdl denn bro...

    1. Ravindu Rukshan

      අද රෑට දෙනව

    2. Isuru Bandara 318

      කීයටද බං දෙන්නෙ..

    3. nike_11

      Keeytd denne

    4. Isuru Bandara 318

      දැන් දෙන්නකෝ ප්ලීස්ස්

  45. Isuru Bandara 318

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ

  46. YasinduAponso

    Ko bn episode 2

  47. wajira

    THANKS FOR SUB

  48. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  49. Viraj

    sub ekata thanks saho..

  50. sameeramax99

    godak tnx sub ekata bro....

Load more comments