ඉතින් මිත්රවරුණි අපි මේ සතියේ අපි එකතුවෙන්න සූදානම් වෙන්නේ පස්වෙනි කතා මාලාවේ දෙවෙනි කොටස එක්ක. ෆ්ලෑෂ්ගේ දුව ගැන කතන්දරේ අපි කලින් සතියේ කොටසින් දැක්කනේ. එතනින් ගියාම වෙනදා වගේම අලුතෙන් එන මෙටාලා. ෆ්ලෑෂ්ගේ ලොකුම හතුරා. දේවල් කිහිපයක්ම අපි මුල් කොටසින් දැක්කා. ගිය සතියේ හම්බවුනු මෙටා ඒ කියන්නේ ග්ර…

ඉතින් මිත්රවරුණි අපි මේ සතියේ අපි එකතුවෙන්න සූදානම් වෙන්නේ පස්වෙනි කතා මාලාවේ දෙවෙනි කොටස එක්ක. ෆ්ලෑෂ්ගේ දුව ගැන කතන්දරේ අපි කලින් සතියේ කොටසින් දැක්කනේ. එතනින් ගියාම වෙනදා වගේම අලුතෙන් එන මෙටාලා. ෆ්ලෑෂ්ගේ ලොකුම හතුරා. දේවල් කිහිපයක්ම අපි මුල් කොටසින් දැක්කා.
ගිය සතියේ හම්බවුනු මෙටා ඒ කියන්නේ ග්රිඩ්ලොක් කියන කෙනා අයන් හයිට්ස් වලට අරගෙන යනකොට එයාට කෙනෙක් පහරදුන්නා. එයාව මැරුවා. පේනවිදියට නම් ලොකු බලයක් තියන කෙනෙක්. මෙටාලා මරන්නේ නිකන් කජු කනවා වගේ. ග්රිඩ්ලොක්ව මරපු හැටි දැක්කානේ. ඉතින් බෙරිගේ දුව දිහාවට හැරුනොත් එයා අතීතයට ඇවිත් ඉන්න හේතුව ඔයාලා දන්නවා. කොහොමහරි ඒ වැඩෙන් බෙරි එයාව ආපහු අනාගතයට නොයවා එයාව නවත්තගෙන හැමදේම පුහුණු කරන්න තමයි තීරණය කලේ. ඒ මොකද පොඩි පොඩි දේවල් වලින් කාලරාමුවට ලොකු බලපෑමක් වෙන්නේ නැති බව එයාලා තහවුරු කරගත්තු නිසා.
ඉතින් ග්රිඩ්ලොක්ව අර අමුතු හාදයා මරලා දැම්මා. කවුරුවත් මුකුත් දන්නේ නෑ. ඉතින් අයිරිස්ට ඕක ප්රශ්නයක්. එයා ඒ සිද්ධිය වෙලාවේ හිටපු පොලිස් නිලධාරින් හොයාගෙන යනවා මේ ගැන හොයන්න. කිසි කෙනෙක්ගෙන් හරියට දෙයක් දැනගන්න නම් ලැබෙන්නේ නෑ. එතකොට අද කොටසින් ඔයාලාට තව මෙටා කෙනෙක් බලාගන්න පුලුවන්. එයා තමයි වැනේසා. එයාට තියන බලය ඉතින් මම කියන්න යන්නේ නෑ ඔයාලාම බලන්න.
එතනින් ගියාම අන්තිමේ ඔන්න ෆ්ලෑෂ්ට අර ග්රිඩ්ලොක්ව මරපු හාදයාව මුණගැහෙනවා. සෙල්ලම් පොරක් නම් නෙමෙයි. මිනිහාට තියන බලයේ විදියට එයාට පුලුවන් මෙටා මිනිස්සුන්ගේ බලය ඇදලා අරගන්න. ෆ්ලෑෂ්ගෙත් බලය එයා ඇදලා අරගන්නවා. එතනින් එහාට මොකක් වෙයිද ? ග්රිඩ්ලොක් වගේ ෆ්ලෑෂ්ටත් මෙයා කරදරයක් කරයිද ? ඒ ටික බලන්න ඔයාලාට බාරයි. එහෙනම් ඊලඟ සතියේ මුණගැහෙමු.

Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
15,497 downloadsDownload Flash-S05E02.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
84 comments
Kantha_DLA
Naveendra_rox
Thanks
Udara shamintha5
Thanks
Eranda Malith 2.0
Thanks mcn sub ekta
IshaN22
thanks machan
RKO
Thanks bro
Mahesh Perera
Sub ekata thanks bro
Uvindu Dilshan
Sub ekata thankx mchn
Kulanjana Maduranga
subata thanks...
Milind@
Thanks saho
Madushanka
Thanks. :-) :-) :-)
Nirodhya Dilshan
thanks for sub
Iroshan Kumar
THANKS BRO
Nuwan_Hero
thanks
The Haunting of Hill House tv Series Eke Sub Denna Bro Pulwannnamsachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයHasindu Devinda
නියමයි bro
sasala
bohoma thanks
ktu
Thank ela
nike_11
Tnx bokk
තඩියා
patta
geeganagamage
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්.
DILEKA
Thanks for sub
gayan215
bohoma sthuthi saho...
Denis Maneesha
Thanks bro sub ekata
Gayan_madushanka_
Thanks bro
rahul_gandi
tnx bro
malinda ruwan
thanks...
YasasPerera
thanks bro
sajith
thanks bro
Shehan Pramuditha
THANKS broh❤️
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා..........
SupunTharaka
Thanks
Pramodha
Thanx
100
Sub eakata thanx
Naveen Rangana
උපසිරසට බොහෝම ස්තූතියි.............. ජයවේවා.......!!!!!!!!!!!!
Chamliy1
thanks broo elamaaa...
Gayandushanka
Thanks You..
sameeramadusanka
Flash rasikayo.. jaya wewa
aks
Thanks...
dil_shan
tnz sub ekata.. digatama me wage demu..
oshanda
thanx sahoo..
tharidu sagara
බොහොම ස්තූති සහෝ උපසිරසට..
ජය වේවා!!!Sameerasathjaya
Thankz bokkaaaaa....................✌️
Mr.pamz
Thanks brother
Sherlock holmes
Thanks ..
chathurangachathuranga
Ela Ela brooo
Sub thanksS.P.Prashath Madushanka
Tanks a lot bro
Janitha Udayanga
Thanks a lot
Ashan Maduranga
thanks brother jaya wewa keep it up machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!