Watch Trailer

The Flash [S05 : E10] Sinhala Subtitles | දෙවැනි අවස්ථාව [සිංහල උපසිරැසි සමඟ]

තව ටිකෙන් අමතකත් වෙනවා මේ සතියේ දහවෙනි කොටස එනවා නේද කියලා 😀 ඉතින් ඔන්න අද උණු උණුවේම අරගෙන ආවේ ෆ්ලෑෂ් කතා මාලාවේ 10 වෙනි කොටස. වෙනත් ලෝක එහෙම නැත්නම් ෆ්ලෑෂ්, ඇරෝ, සුපර් ගර්ල් ත්‍රිත්වය එකතුවෙන් හැදුන ක්‍රොස් ඕවර් එකෙන් පස්සේ අපි අද තමයි ඔන්න මුණගැහෙන්නේ. ඉතින් කාල වෙලාව අඩු නිසා මම ක්‍රොස් ඕවර් එක…

තව ටිකෙන් අමතකත් වෙනවා මේ සතියේ දහවෙනි කොටස එනවා නේද කියලා 😀 ඉතින් ඔන්න අද උණු උණුවේම අරගෙන ආවේ ෆ්ලෑෂ් කතා මාලාවේ 10 වෙනි කොටස. වෙනත් ලෝක එහෙම නැත්නම් ෆ්ලෑෂ්, ඇරෝ, සුපර් ගර්ල් ත්‍රිත්වය එකතුවෙන් හැදුන ක්‍රොස් ඕවර් එකෙන් පස්සේ අපි අද තමයි ඔන්න මුණගැහෙන්නේ. ඉතින් කාල වෙලාව අඩු නිසා මම ක්‍රොස් ඕවර් එක ගැන සඳහන් කරන්න යන්නේ නෑ. හැමෝම බලන්න ඇති කියලා හිතනවා.

ඉතින් අපි කෙලින්ම අද කතාව පැත්තට හැරෙමු. මතක ඇති ඔයාලාට කාලගුණය පාලනය කරපු මෙටාව. වෙදර් විච්. එයා සැටලයිට් එකේ කොටසක් පාවිච්චි කරලා කාලගුණය පාලනය කරන්න පුලුවන් විදියේ මෙටා තාක්ෂණික උපකරණයක් හදාගෙන සෙන්ට්‍රල් නගරයට ලොකු කලබගෑනියක් ඇතිකලා ඔයාලාට මතක ඇති. ඉතින් ෆ්ලෑෂ් ටීම් එක එයාව අල්ලගත්තාට පස්සේ අද තමයි එයාගේ නඩුව අහන දවස. ඉතින් හැමෝම බලාපොරොත්තුවෙන් ඉන්නේ එයා කරපු දේවල් වලට උපරිම දඬුවම් ලබාදෙන්න. ඒ අතරින් නෝරාට තමයි වැඩිම. ඉතින් මේ නඩුවට කතා කරන්න යන්නේ සෙසිල්. එයා බබා ලැබුනාට පස්සේ ආයෙත් වැඩට යන මුල්ම දවස. CSI එක නියෝජනය කරමින් සාක්ෂි ලබාදෙන්න ඉන්නේ බෙරි. ඉතින් සෙසිල් උසාවියේ වැඩ කරගෙන යන අතරතුරේ එයාට දැනෙනවා ජොස් හිතින් ගොඩාක් පසුතැවෙනවා කියලා. ඔන්න එතනදී සෙසිල්ගේ හිත වෙනස් වෙනවා. ඉතින් මේ නඩුව කොහොම කෙලවර වෙයිද ?

එතනින් ගියාම ජොස්ට අමතරව තවත් මෙටා උපකරණයක් පාවිච්චි කරන කෙනෙක්ව අද ඔයාලාට දකින්න පුලුවන්. එයාට පුලුවන්කම තියනවා එන්ජිමක් සහිත ඕනම දෙයක පාලනය එයාගේ අතට ගන්න. ඉතින් ෆ්ලෑෂ්ටත් එයා එක්ක හැප්පෙන්න ගිහින් කරදරයකට මූණදෙන්න සිද්ධවෙනවා. එතනින් ගියාම ෂර්ලොක්ට නෝරා ගැන සැක පහල වෙලා තිබුනේ කියලා ඔයාලාට මතක ඇතිනේ. එයා දිගටම නෝරා ගැන හොයනවා. තව ටිකෙන් කියන්න අමතක වෙනවා, නෝරා කලින් කොටසේ ඊබෝඩ් තෝන්ව මුනගැහෙන්න අනාගතයට යනවා ඔයාලා දකින්න ඇති. එයා මොකටද මේ තෝන්ව මුණගැහෙන්න යන්නේ ? තෝන් මෙයා ලවා මොකක්ද කරන්නේ ? ගොඩාක් දේවල් අපිට ඉදිරියට බලාගන්න පුලුවන් වෙයි. එහෙනම් අපි ඊලඟ සතියේ මුනගැහෙමු. ජය!!!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

13,984 downloadsDownload The-Flash-S05-E10.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

13,984 downloadsDownload Subtitles33 KB

76 comments

  1. nkrtharinda95

    Thankyou bro

  2. Lakshan nilushka

    Thanks bro

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  4. aakila

    thnks dear!

  5. Amila89

    Jaya weewa broo.thanks

  6. Nadeesha rox alahakoon

    Tnx bro

  7. lahiru sadaruvan

    thank you so much brother

  8. Nilupul Madukapriya Perera

    ස්තුතියි නුවා

  9. nike_11

    Thx bro

  10. sisil12

    Tnx bn

  11. malinda ruwan

    Thanks bro....

  12. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  13. YasasPerera

    thanq very much bro..

  14. Dinindu kalpajee

    Thanx broh

  15. Ayesh Prashan

    Thank You

  16. Thrishala95

    thank you very much

  17. aks

    Thanks...

  18. Pradeep Pasqual

    Thanks for the sub...!!!

  19. tv malli

    tnx bro

  20. djtd roy

    thanks bro

  21. ravidu ishan

    Tnx mchn sub ekata ...!!

  22. Janaka1994

  23. 100

    Sub eakata thanks

  24. Asiri90065

    Digatama karagena yanna suba pathanawa...!

  25. ak

    Sub ekata thanks.

  26. Manoj

    tnx bro...

  27. RKO

    Thanks bro

  28. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  29. Prasad madushan

    ios ekata unzip error ekak enawane ayi a..?

  30. ජනිත් කහගල්ල

    thanks for the sub! bro.....

  31. Rajitha Lakmal

    සබ් එකට බොහොම ස්තුතියි. ඔබගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි පතමි.

  32. Amal_indika

    thank you machn......
    ela..........

  33. Eranda Malith 2.0

    Thanks mcn sub ekta

  34. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    දිගටම සබ් දෙමු.....

  35. hiru sachithra

    Ela ela man balagena idiye sub eka enakan

  36. Udara Damith Dissanayaka

    me para thibuna kosover eke deweni kotasa laba na awurudde enawaluda

  37. Kulanjana Maduranga

    Subata thanks

  38. Nilush Angana

    Sub ekata thanx

  39. thanula D

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා...........!

  40. s.s.m

    tz sub ekata...

  41. Shehan Pramuditha

    Sub ekata thanks

  42. Shehan Pramuditha

    Sub ekata thanks broh❤️

  43. Deshani

    thank you

  44. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  45. Dinesh_madhu_sanka

    ❤

  46. chanaka_kg

    sub ekata thanks. Good luck

  47. Tharangani

    thanx

  48. Dinithpriyankara

    Thanx brooo..

  49. IreshSampath

    thanks

  50. saliya1991712

    Thnks broooooo

Load more comments