Watch Trailer

The Protector [S01 : E09] Sinhala Subtitles | ආරක්ෂකයාගේ රුධිරය…! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් නොදැනිම අවසානයටත් ලං වෙලා මේකයි තව එක කොටසකුයි ඉතුරු වෙලා තියෙන්නේ. එහෙනම් බලමු කතාව ගැන. පසුගිය කොටසින්… කලින් කොටසෙදි දකින්න ඇති හකන් සහ කට්ටිය හිතාගෙන හිටපු මසාර් නෙමෙයි ඉමෝර්ටල්වරයා කියලා. ඇත්තටම ඉමෝර්ටල්වරයාගේ අත කොලුවක් විතරයි මසාර් කියන්නේ. ඉතින් ඒකෙන් උනේ ආරක්ෂකයා අතින් මසාර්ට ජ…

ඔන්න එහෙනම් නොදැනිම අවසානයටත් ලං වෙලා මේකයි තව එක කොටසකුයි ඉතුරු වෙලා තියෙන්නේ. එහෙනම් බලමු කතාව ගැන.

පසුගිය කොටසින්…

කලින් කොටසෙදි දකින්න ඇති හකන් සහ කට්ටිය හිතාගෙන හිටපු මසාර් නෙමෙයි ඉමෝර්ටල්වරයා කියලා. ඇත්තටම ඉමෝර්ටල්වරයාගේ අත කොලුවක් විතරයි මසාර් කියන්නේ. ඉතින් ඒකෙන් උනේ ආරක්ෂකයා අතින් මසාර්ට ජීවිතය නැති වෙච්ච එක.

අද කොටසින්…

අද කොටසින් බලාගනන් පුළුවන් ඇත්තටම කවුද ඉමෝර්ටල්වරයා කවුද කියල. ඒ වගේම එයාගේ එකම අභිප්‍රාය මොකද්ද කියලත්. තවත් රහසක් අද ඔන්න එළියට එනවා. ඒ වගේම ඒ රහසින් මේ ඔක්කම දේවල් වෙනස් වෙන්න පුළුවන් දෙයක්. ඉතින් ඒ වගේම හකන් මසාර්ව මරපු එකෙන් එයාට මොකද්ද වෙන්නෙ කියලත් දකින්න පුළුවන්. ඉතින් එහෙනම් වැඩිය කතා කරන්න ඕන නෑ. අරගෙන බලන්න. අවසානය ඉතා ආසන්නයි. දැන් උපරිම කුතුහලෙන් වෙන්න ඇති කට්ටිය ඇත්තේ.

අද කතාවේ නම – Episode #1.9
අධ්‍යක්ෂණය – Can Evrenol
කතාව රචනය – N. Ipek Gökdel, Binnur Karaevli
රංගන ශිල්පීන් – Çagatay Ulusoy, Ayça Aysin Turan, Hazar Ergüçlü
මේ කොටසට IMDb අගය – 8.5
විකාශනය – 2018 දෙසැම්බර් 14
ඊලග කොටස – Episode #1.10

එහෙනම් අවසාන කොටසින් නැවත හමුවෙන තුරු සැමට ජය වේවා….!!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,901 downloadsDownload The-Protector-S01-E09.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවිශල් රසින්ත

Subtitles

4,901 downloadsDownload Subtitles22 KB

27 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. gdthanuja

    thanks saho........

  3. wspperera

    ▄███▄──────────▓───────▓──────────▄███▄
    █████████───────▓─────▓───────█████████
    ▄████▒▒████──────▓───▓──────████▒▒████▄
    ▄███▒▒▒▒▒▒███────▓───▓────███▒▒▒▒▒▒███▄
    ███▒▒▒▓▓▓▒▒▒▒███──███──███▒▒▒▒▓▓▓▒▒▒███
    ███▒▒▒▒▓▓▓▓▒▒▒▒▒█▄▄█▄▄█▒▒▒▒▒▓▓▓▓▒▒▒▒███
    ─███▒▒▒▒▒▓▓▓▓▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▓▓▓▓▒▒▒▒▒███
    ─████▒▒▒▒▒▒▓▓▓▓▒▒▓▓▓▓▓▒▒▓▓▓▓▒▒▒▒▒█████
    ──███▒▒▒▒▒▓▓▓▓▒▒▒▒▒▒▒▒▒▒▓▓▓▓▒▒▒▒▒████
    ─▄███▒▒▒▒▒▒▓▓▓▓▒▒▒▒▒▒▒▒▓▓▓▓▒▒▒▒▒▒████▄
    ── ▄██░ ▀█▀░█░█░█▀█░█▄░█░█░█░█▀▀░░███▄
    ── ███░ ░█░░█▀█░█▀█░█░██░█▀▄░▀▀█░░████
    ── ███░ ░▀░░▀░▀░▀░▀░▀░░▀░▀░▀░▀▀▀░░████
    ───██████▒▒▒▒▓▓▓▓▒███▒▓▓▓▓▒▒▒▒██████
    ────█████████▓▒▒▒▒███▒▒▒▒▓█████████
    ────█────▄█▒▒▓▒▒▒█████▒▒▒▓▒▒█▄────█
    ─────█──▄█▒▒▓▓▒▒█─███─█▒▒▓▓▒▒█▄──█
    ───────███▒▒▓▒▒▒█─███─█▒▒▒▓▒▒███
    ──────█████▒▒▒▒██─███─██▒▒▒▒█████
    ─────███████████───█───███████████
    ──────█─███████─────────███████─█
    ─────────██───█─────────█───██
    ─────────█───────────────────█

  4. bimbi

    ඊලග එකත් මෙහෙම්ම දාන්නෝ ..... එක හුස්මට බලන්න
    ජය !

  5. Pahan Tharu

    tnx saho

  6. dulakshitha

    thanx brother

  7. thushara_2262

    ela

  8. Anuradha Rathnasiri

    Episode 9 enakal balan hitiye.
    Thanks

  9. JanithJ95

    E10 ඉක්මනට දාන්න.. thnx සබ් එකට

  10. chanaka_naveen

    Thank you..

  11. darshana100

    thnaks brother machan puluwan nam frens ake sub dapanko

  12. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    අන්තිම කොටසත් ඉක්මනටම ගේමු...

  13. RmSm

    sub එකට බොහොම පිං
    ඊළඟ එකත් ඉක්මනට දෙන්න bro

  14. Kulanjana Maduranga

    subata thanks saho...

  15. Nilush Angana

    Sub ekata thanx

  16. suranuwan

    thanks bro...

  17. suranuwan

    thanks

  18. priyan99

    thanks bro sub ekata

  19. Mr.pamz

    Thank you

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  22. vishwanathmadhushanka

    Thanks bro

  23. Udara Damith Dissanayaka

    thanksssssss

  24. Eranda Malith 2.0

    තෑන්ක්ස් මචන්

  25. RavindraRishantha

    Thanx malli

  26. Buddi

    Thanks..........

  27. Kanchaka

    Thanks bro