Watch Trailer

The Flash [S05 : E09] Elseworlds, Part 1 Sinhala Subtitles | ElseWorlds (වෙනත් ලෝක) – 1 කොටස [සිංහල උපසිරැසි සමඟ]

“මගේ නම බෙරි ඇලන්. මම තමයි ජීවත්ව සිටින වේගවත්ම මිනිසා…” අපි ඉතින් හැමදාම වගේ ෆ්ලෑෂ් බලන්න පටන් ගනිද්දී ඔය වචන පේලි ටික තමයි අපිට ඇහෙන්නේ. ඉතින් එදා ඉඳන්ම අපේ ෆ්ලෑෂ් බෙරි ඇලන් තමයි. හැබැයි ඔන්න මේ වතාවේ නම් වැඩේ වෙනස් වෙන්නයි යන්නේ. ඔයාලා බලනවා ඇති මම මේ කියන්න හදන්නේ මොකක්ද කියලා. මම ඒක කියන්නම්.…

“මගේ නම බෙරි ඇලන්. මම තමයි ජීවත්ව සිටින වේගවත්ම මිනිසා…” අපි ඉතින් හැමදාම වගේ ෆ්ලෑෂ් බලන්න පටන් ගනිද්දී ඔය වචන පේලි ටික තමයි අපිට ඇහෙන්නේ. ඉතින් එදා ඉඳන්ම අපේ ෆ්ලෑෂ් බෙරි ඇලන් තමයි. හැබැයි ඔන්න මේ වතාවේ නම් වැඩේ වෙනස් වෙන්නයි යන්නේ. ඔයාලා බලනවා ඇති මම මේ කියන්න හදන්නේ මොකක්ද කියලා. මම ඒක කියන්නම්.

ඉතින් සමහරු නම් දැනටමත් දන්නවා ඇති. මේ අවුරුද්දේ ඔන්න කලින් අවුරුද්දේ වගේම ක්‍රොස්ඕවර් එක ආවා. මුල්ම කොටස ආවේ ෆ්ලෑෂ් 9 වෙනි කොටසින්. කලින් වතාවේ ලෙජන්ඩ්ස්ලා ක්‍රොස්ඕවර් එකට හිටියත් එයාලා මේ වතාවේ නම් සහභාගී වෙන්නේ නෑ. මම අර උඩ කියන්නම් කිව්ව කතාව කියන්නම්. ඔලිවර් ක්වින් එහෙම නැත්නම් ග්‍රීන් ඇරෝ උදේ පාන්දර ඇහැරෙනවා. හැබැයි එයාට නුපුරුදු තැනක. එයා ඉන්නේ බෙරිගේ ඇඳේ. අයිරිස් එයාට උදේ කෑම කන්න කතා කරනවා. අයිරිස් එයාට කතා කරන්නෙත් බෙරි කියලා, මොකක්ද මේ වෙලා තියෙන්නේ. ඔලිවර්ට ලොකු ප්‍රශ්නයක්. ඔලිවර්ට මේක අවුලක් උනාට අයිරිස් නම් සාමාන්‍ය විදියටම ඉන්නවා. ඒවගේම අනික් අයත්. ඉතින් බෙරිටත් ඒ සිද්ධියම තමයි වෙලා තියෙන්නේ. එයා ග්‍රීන් ඇරෝ වෙලා. එයා අවදි වෙන්නේ ඩිගල් එක්ක සටන් පුහුණු වෙන තැන. එයාටත් මේක හිතාගන්න බැරි වෙනවා. හැබැයි බෙරි නම් ග්‍රීන් ඇරෝ උන එකට කැමතියි වගේ 😂

ඇත්තටම මොකද මේ ෆ්ලෑෂ් සහ ග්‍රීන් ඇරෝ චරිත දෙක මාරුවෙලා තියෙන්නේ. ඔයාලා කලින් සතියේ දකින්න ඇති 90 වෙනි පෘථිවියේ එක සිදුවීමක්. අර පොතක් අතට අරගත්තු කෙනා. එතන ෆ්ලෑෂ් කෙනෙක් හිටියා. ඒ පොතට අරගත්තු කෙනා තමයි මොනිටර් කියන්නේ. ඉතින් එයා තමයි මේ හැම සිදුවීමක් පස්සේම ඉන්නේ කියන එක කියන්න පුලුවන්. ඉතින් ෆ්ලෑෂ් ඇරෝ වෙලා ඇරෝ ෆ්ලෑෂ් උනාම කොහොම තියේවිද ? ඒක බලන්න නම් ඉතින් ඔයාලාට මේ කොටස බලන්නම වෙනවා.

ඉතින් ලොකුවට විස්තරයක් නම් කියන්න යන්නේ නෑ. මොකද මේ ලිපිය ලියන්න කාලය ගත කරනවාට වඩා මම කැමතියි ඔයාලාට උපසිරැසිය ඉක්මණින්ම ඔයාලාට ලබාදෙන්න. එහෙනම් Elsworld පලමු කොටස බලන්න ඔයාලාට බාරයි. දෙවෙනි කොටස බලන්න නම් ඔයාලාට ඇරෝ කතා මාලාවේ 9 වෙනි කොටසත්, තුන්වෙනි කොටස බලන්න සුපර්ගර්ල් කතා මාලාවේ 9 වෙනි කොටසත් අරගන්න වෙයි. තව ටිකෙන් අමතක වෙනවා. ෆ්ලෑෂ් 10 වෙනි කොටස එන්නේ ලබන අවුරුද්දේ 15 වෙනිදා කියලා සඳහන් වෙලා තියනවා. ඔයාලාගේ අදහස් යටින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම ජය!!!

 

 

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

15,852 downloadsDownload Flash-S05E09.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

15,852 downloadsDownload Subtitles31 KB

131 comments

  1. God4x

    1st Comment

  2. Chamod_Sasitha

    හම්මේ තැන්කූ තැන්කූ

  3. sashan

    Thanks bro , Jaya weva.

  4. ලනා

    bohoma sthuuthii

  5. Anjananavod

    Thankzzzzz

  6. Madhu_Akarsha

    තැන්ක්ස් සබ් එකට

  7. Chamod Nishantha

    Thanks bro

  8. Damru Ravihara

    තැන්ක්ස් සබට

  9. nike_11

    Thx brother

  10. prageethasinsana

    thanx ela

  11. mathisha95

    thanxx

  12. Gayan_madushanka_

    Thanks bro

  13. Priyadarshani

    Thanks ..bro, mn the flash all season bala thiyenawa...ikmantama arrow ,,supergirl sub ekath danna.

  14. Shehan Pramuditha

    Sub ekata Thanks

  15. Dinithpriyankara

    Thanks brooo.........
    Obata jaya.........

  16. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  17. gayan215

    bohoma sthuthi saho...

  18. Darshana@

    Thanks bro

  19. D J Ushan Remixer

    aadrei , mcn TNQ :-*

  20. Nilush Angana

    Sub ekata thanx

  21. Assident

    sub eka denakam balan hitiye, thanks

  22. kavindu_sandesh

    patta

  23. sachithra

    kalinma dala tnx bokka

  24. RKO

    Ela.thanks bro

  25. Ayesh Prashan

    Thank You

  26. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata, ....

  27. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya

  28. mithuuu

    thankz bro

  29. lahiru sadaruvan

    thank you so much brother

  30. Madushanka

    සබ් එක ඉක්මනට දුන්නට බොහොම ස්තූතියි සහෝ...

  31. Kulanjana Maduranga

    subata thanks saho

  32. IshaN22

    patta

  33. eshan sampath

    Ela (van helsing sub denne nedda)

  34. Lakshan nilushka

    Thanks. Danakal balan hitiye

  35. ak

    Thanks.

  36. YasasPerera

    thanks mchn

  37. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  38. asela12345

    sub ekata thanks mchn

  39. Tharangani

    thanx

  40. muditha2000

    sub eka danakan balagena hitiye bro thanks

  41. Nadeesha rox alahakoon

    Tnx bro.mekq anakan balan hitiye

  42. Mr.pamz

    thank you

  43. Nuwandika Dil

    Tnks kollo.

  44. sasala

    thanks malli

  45. Tharindu_Maduwantha

    tanks macho

  46. djtd roy

    thanks for sub

  47. Chameen Vimukthi Hendahewa

    Thanks bro..

  48. Dinindu kalpajee

    Thanx broh

  49. tv malli

    tnx bro

  50. MC

    thnks bro

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.