Watch Trailer

The Gifted [S02 : E12] Sinhala Subtitles | මකරට ප්‍රහාරයක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගිෆ්ටඩ් දෙවනි සමයෙ 12 වෙනි කොටසත් අරගෙන ආවා. මතකනෙ ගිය සතියෙ ඉනර් සර්කල් එකට අලුතින් කට්ටියක් ආවා. ඒ වගේම මෙයාලට රීවා මෙහෙයුමක් බාර දෙනවා. කොහොම වෙතත් ලෝනා මේ ගැන වැඩිය පැහැදීමකින් හිටියෙ නැහැ. ඒ නිසාම මෙයා මාකෝස්ට මේ ගැන කියනවා. ඒත් එක්කම මාකෝස් මේ ගැන හොයන්න ගන්නවා. මතක ඇති අන්තිමට ලෝ…

ඔන්න එහෙනම් ගිෆ්ටඩ් දෙවනි සමයෙ 12 වෙනි කොටසත් අරගෙන ආවා. මතකනෙ ගිය සතියෙ ඉනර් සර්කල් එකට අලුතින් කට්ටියක් ආවා. ඒ වගේම මෙයාලට රීවා මෙහෙයුමක් බාර දෙනවා. කොහොම වෙතත් ලෝනා මේ ගැන වැඩිය පැහැදීමකින් හිටියෙ නැහැ. ඒ නිසාම මෙයා මාකෝස්ට මේ ගැන කියනවා. ඒත් එක්කම මාකෝස් මේ ගැන හොයන්න ගන්නවා. මතක ඇති අන්තිමට ලෝනා සහා මාකෝස් දෙන්නා දකිනවා රීවා සහා බෙනඩික්ට් රයන් අතර හමුවක් සිද්දවුනා.

ඒ වගේම තමයි ලෝරන්ගෙ පැත්තෙන් ගත්තොත් එයා වොන් ස්ට්‍රකර් සංගීත පෙට්ටියට ඇලිලා එහෙමත් නැත්නම් ඇබ්බැහිවෙලා වගේ. ඒත් එක්කම එයාගෙ බලයන් වැඩි වෙන්න නැත්නම් එයා තවත් ශක්තිමත් වෙන්න ගන්නවා. ඔය එක්කම තමයි ලෝරන්ලා ඉන්න තැනට පොලිසියෙන් එන්නෙ. හැබැයි මෙයාලට ඒකෙන් බේරෙන්න පුළුවන් වෙනවා ලෝරන්ගෙ බලයන් හේතුවෙන්. කොහොම වෙතත් ලෝරන් එන්න එන්න ශක්තිමත් වෙනවා වගේම දරුණු වෙන පාටක් අපිට දකින්න ලැබුනා. මොකද ගෙවල් අයිතිකාරයට දැම්ම පාට් එක දකින්න ඇතිනෙ අන්තිමට.

අද කොටසින් තවත් දේවල් දැනගන්න ලැබෙයි, ඒ මොනවද කිව්වොත් අද ෆෙන්රිස් ගැන තව දුරටත් දැනගන්න පුළුවන්, ඒ වගේම ඉනර් අර්කල් එකට අලුතෙන් බදව ගත්ත අයගෙ මෙහෙයුම මොකක්ද ඒක සාර්ථක වෙනවද කියලා බලාගන්න පුළුවන්. එහෙනම් මම යනවා. ලබන සුමානෙ උපසිරැසිය බොහෝවිට මීට වඩා පමාවෙන්න පුළුවන්, වෙන උපසිරැසිකරුවෙක් හොයාගන්න පුළුවන් උනොත් කලට වෙලාවට ලැබෙයි, නැත්නම් සොරි තමා. එහෙනම් මම ගියා.

#Hail Marvel!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,428 downloadsDownload The-Gifted-S02-E12.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

3,428 downloadsDownload Subtitles33 KB

21 comments

  1. dsdkavishka

    Thenks

  2. thanula D

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා...........!

  3. Hirunaprabodha

    ගොඩාක් ස්තූතියි සහෝ
    ඔබට ජය

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  5. Prabath_Kaushalya

    Thanks....Jaya Wewa...!!!!

  6. Gathsara Umesh

    Bhooooom sathutui...❤️

  7. darshana100

    thanks machan jaya wewa

  8. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    ටිකක් පරක්කු උනාට කමක් නෑ...දිගටම සබ් දෙමු..

  9. Ayesh Prashan

    Thank You

  10. Kulanjana Maduranga

    subata thanks saho

  11. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  12. Amal_indika

    thank you machn...
    ela...

  13. 100

    Sub eakata thanks

  14. Udara Damith Dissanayaka

    buhaaaaaaaaaaaaaaaa

  15. Mr.pamz

    Thank you

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. priyan99

    thanks bro sub ekata

  18. Kawi Jayasinghe

    Tnx Brdh

  19. anji1998

    13 episode eke sub denne kavadada bro

  20. darshana100

    sub aka wardi wage saho

  21. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි...