Watch Trailer

The Flash [S05 : E14] Sinhala Subtitles | අපි දෙවිවරු නෙමෙයි, නෝරා! [සිංහල උපසිරැසි සමඟ]

කලින් සතිය ගැන ටිකක් මතක් කලොත්, ෂර්ලොක් එන්න එන්නම නෝරාට හිසරදයක් වීගෙන එනවා. එයා තෝන් එක්ක රහසේ කරන වැඩේ ගැන ෂර්ලොක් දාගෙන හොයනවා. ඉතින් මේකට මොකද කරන්නේ කියලා තෝන් නෝරාට කියලා දෙනවා. ඒ ෂර්ලොක්ගේ අවධානය වෙන පැත්තකට යොමු කරන එක. ඒ තමයි එයාගේ ලොකුම දුර්වලතාවය. ආදරය. ඉතින් ගිය සතියේ අපිට බලාගන්න පුල…

කලින් සතිය ගැන ටිකක් මතක් කලොත්, ෂර්ලොක් එන්න එන්නම නෝරාට හිසරදයක් වීගෙන එනවා. එයා තෝන් එක්ක රහසේ කරන වැඩේ ගැන ෂර්ලොක් දාගෙන හොයනවා. ඉතින් මේකට මොකද කරන්නේ කියලා තෝන් නෝරාට කියලා දෙනවා. ඒ ෂර්ලොක්ගේ අවධානය වෙන පැත්තකට යොමු කරන එක. ඒ තමයි එයාගේ ලොකුම දුර්වලතාවය. ආදරය. ඉතින් ගිය සතියේ අපිට බලාගන්න පුලුවන් උනා ෂර්ලොක් කියපු අර බිරින්ඳෑවරු ටික. බැලින්නම් මේ එකම කෙනා තමයි වෙන වෙන පෘථිවි වලින් මෙයා හොයාගෙන විවාහවෙලා තියෙන්නේ.

සිස්කෝ සහ ෆ්ලෑෂ් ටීම් එක මෙටා හියුමන් බෙහෙතේ වැඩ දැන් ගොඩාක් දුරට ඉවරයි. ඉතින් එයාලාගේ ප්‍රධාන ඉලක්කය මේක සිකේඩාට එරෙහිව පාවිච්චි කරන එක. හැබැයි ඒක පාවිච්චි කරන්න නම් ඒක එන්නත් කරලා විනාඩියක කාලයක් අදාල කෙනාව නිශ්චල කරලා තියන්න ඕන. ඒක කරන්න ඕන උපකරණයක් හොයන්න රැල්ෆ් එක්ක බෙරි යනවා ගෝල්ඩ්ෆේස් ලඟට. එතනදී මේ දෙන්නාට ලොකු අකරතැබ්බ වලට මුහුණදෙන්න සිද්ධවුනා.

මේ සතියේ කොටසෙත් ඔන්න ෆ්ලෑෂ්ට ස්පීඩ් ෆෝර්ස් එක ඇතුලට යන්න සිද්ධවෙනවා. එතකොට නගරය බලාගන්න වගකීම පැටවෙන්නේ XS ට තමයි. ඉතින් සිකේඩා කොයිවෙලේ කඩන්පාත් වෙයිද කියලා දන්නේ නෑ. නෝරා ඒ ගැන බයටම ෆ්ලෑෂ්ගේ ගමන යන්න එපා කියලත් කියනවා. කිව්වා වගේම සිකේඩා එනවා අයිරිස්ව හොයාගෙන. එයා අයිරිස්ව අල්ලගන්නවා. එයාගේ ඉලක්කය තමයි අයිරිස් මාර්ගයෙන් අනික් අයව එතනට ගෙන්නගන්න එක. ඉතින් බලමු සිකේඩාගෙන් මේ වතාවේ ෆ්ලෑෂ් ටීම් එක බේරෙන්නේ කොහොමද කියලා. එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB/HDTV පිටපත් සඳහා අදාළ වේ.

12,689 downloadsDownload The-Flash-S05-E14-Update.zip40 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

12,689 downloadsDownload Subtitles40 KB

88 comments

  1. Prabath_Kaushalya

    sub ekata thanks bro....jaya wewa....!!!

  2. gayantttg

    Ela dirgayusha labewa

  3. Anuradha1996

    thanks bro

  4. Chamiya_A.S.K

    මේක පරක්කු වුන එකට කලින් බැන්නා තමා.ඒ උනාට උබ පරක්කු වෙලා හරි සබ දුන්නේ නැත්තන් මේක බලන්න වෙන්නේ නිකන්.සබට තෑන්ක්ස් බ්‍රෝ

  5. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  6. channa

    මචං හරියට sync වෙන්නේ නැහැ HDTV එක තමයි download කලේ..

  7. Rumesh Asanka

    thank you

  8. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  9. M.D.P.Fernando

    Thanks

  10. Chathusanka

    TNKZ BRO!!BUDUSARANAI !!

  11. Kanchana

    Thanx saho

  12. harsha prabath jaythilaka

    මේකෙ සිසන් එක ඩවුනලොට් කර ගන්න ලික් එකක් දෙනවද

  13. Chathu_dhana

    sub ekt thnkz bro... sub supiriytm tynw❤

  14. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  15. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  16. dinusha

    thanx bro sub akata

  17. dinusha

    thanx bro

  18. Iroshan Kumar

    Thanks bro

  19. kavindu_sandesh

    math baluwa sub eka mokada parakku kiyala barima thana english walin baluwa... eth sinhala dala apahu balanawa.....aye parakku karanna epa bro (-_-)

  20. Ayesh Prashan

    Thank You

  21. ravidu ishan

    Tnx mchn ,,sub ekata

  22. Kulanjana Maduranga

    subata thanks

  23. lahiru sadaruvan

    thank you so much brother

  24. 100

    Sub eakata thanks

  25. Sahan Sulakkhana

    sub එකට ස්තුතියි සහෝ.

  26. Dodanchama

    thanks machan sub ekata......

  27. shevin

    Thanks saho

  28. Ishara_sw

    Thanks bro.....

  29. aks

    Thanks...

  30. Mr.pamz

    Thanks bro

  31. Lahiru Lakshan

    thanks machn....

  32. Dinesh_madhu_sanka

    Thanq bn

  33. Gayan ranga

    සබ් එකට බොහොම ස්තුතියි...

  34. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි...
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  35. DILEKA

    උපසිරැසියට බොහොම ස්තූතියි.

  36. IreshSampath

    thanks

  37. shadow_11448

    මචෝ සබ් එකෙ පොඩි අවුලක් වගේ නැත්තන් මගෙ විතරද????

  38. sanjuMadhu

    sub eka aul mchan.

  39. Nuwandika Dil

    Elh

  40. Lakshan

    Thanks Bro.

  41. Samitha gayan

    Magadi sub godaaak aul yanawa bro.

  42. gagulinu

    Sub එකේ අවුලක් තියෙයි..time අවුල්

  43. Dasun Chathuranga

    උපසිරැසියට බෝහෝම ස්තුතියි සහෝ !!!

    ජය වේවා.......

  44. Nilush Angana

    Sub ekata thanx

  45. Eranda Malith 2.0

    Thank you bro

  46. roshand113

    Pls, aith sub eka hadala Danna,bro

  47. Lgdsrimal

    Thanks bro!!!!!

  48. Pradeep Pasqual

    Thanks for the sub...

  49. Dinindu kalpajee

    Thanx mchn

  50. Anuradha1996

    sub eke awlak thiyanawa ne

Load more comments