ඉතින් ඔන්න සුපුරුදු පරිදි ගිය සතියේ වගේම දවස් දෙකක්ම පරක්කු කරලා ෆ්ලෑෂ් 13 වෙනි කොටස අරගෙන තමයි මේ අරගෙන ආවේ. ඇත්තෙන්ම කරන්න දෙයක් නෑ මිත්‍රවරුනි මේ දවස්වල වැඩ රාජකාරි එමටයි. කිසිම නිදහසක් නෑ. ( හැමදාම ඉතින් ඔය ටිකනේ කියන්නේ නේද 😛 ඒත් ඉතින් ඒක තමයි ඇත්ත 🙁 ) අපි කලින් සතිය ගැන ටිකක් මතක් කලොත්, […]

ඉතින් ඔන්න සුපුරුදු පරිදි ගිය සතියේ වගේම දවස් දෙකක්ම පරක්කු කරලා ෆ්ලෑෂ් 13 වෙනි කොටස අරගෙන තමයි මේ අරගෙන ආවේ. ඇත්තෙන්ම කරන්න දෙයක් නෑ මිත්‍රවරුනි මේ දවස්වල වැඩ රාජකාරි එමටයි. කිසිම නිදහසක් නෑ. ( හැමදාම ඉතින් ඔය ටිකනේ කියන්නේ නේද 😛 ඒත් ඉතින් ඒක තමයි ඇත්ත 🙁 )
අපි කලින් සතිය ගැන ටිකක් මතක් කලොත්, කතාවේ වැඩිහරියක්ම ගෙවුනේ අයිරිස්ගේ සහ ග්‍රේස්ගේ මතකයන් ඇතුලේ. ෂර්ලොක් ගෙනාපු මතක මැෂින් එකෙන් ග්‍රේස්ගේ මතකයට ඇතුල්වෙලා එයාව කොමා එකෙන් අවදි කරන්න තමයි ෆ්ලෑෂ් ටීම් එකේ කලින් සතියේ මෙහෙයුම උනේ. ග්‍රේස් අවදි කලාම සිකේඩාගේ හිත වෙනස් කරන්න පුලුවන් වෙයි කියලා තමයි එයාලාගේ විශ්වාසය. ඒත් ග්‍රේස්ගේ මොලයේ ඇතුලේ තියෙන ඩාර්ක් මැටර් නිසා ඒක කරගන්න බැරිවුනා. ඊට අමතරව මේ ෂර්ලොක් නෝරාගේ හිතට මහා ලොකු වදයක්. මොකද නෝරා තෝන් එක්ක එකතුවෙලා වැඩ කරන එක ගැන ෂර්ලොක්ට ඉව වැටිලා තියෙන නිසා. ඉතින් නෝරා ආපහු යනවා තෝන්ගෙන් මේකට මොකක්ද කරන්න ඕන කියලා උපදෙස් අරගන්න. ඔන්න ඔහොම තමයි කලින් සතිය.
ඉතින් මේ සතියේ තෝන්ගේ උපදෙස් පරිදි නෝරාගේ උත්සාහය ෂර්ලොක්ගේ හිත වෙනස් කරන එක. ඒක කියන්නේ එයාගේ දුර්වලතාවයක් ප්‍රයෝජනයට අරගන්න එක. බලන්න එයා මොකද කරන්නේ කියලා. එතකොට මෙටා හියුමන් බෙහෙතේ අවසන් ක්‍රියාවලියන් සිද්ධවෙමින් පවතිනවා. බෙහෙත පාවිච්චියට ගන්න පුලුවන්. හැබැයි ඒක සිකේඩාට එරෙහිව පාවිච්චි කරන්නත් පුලුවන්. ඒත් පොඩි අවුලක් තියනවා. බෙහෙත වැඩ කරන්න නම් විනාඩියක් විතර ගතවෙනවා.ඒ වෙලාව ඇතුලත අදාල මෙටා නිශ්චලව ඉන්න ඕන. ඉතින් කොහොමද සිකේඩාව විනාඩියක් තියා තත්පරයක්වත් එහෙම තියාගන්නේ ? ඉතින් මොනවායින් මොනවා වෙයිද ? හැමදේම බලන්න ඔයාලාට බාරයි
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
12,656 downloadsDownload The-Flash-S05-E13.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
86 comments
DilZ
Sahan Sulakkhana
sub ekata thanks saho
Janith Jayasankha Adhikari
thanks a lot
Shehan Pramuditha
Thanks bro sub ekata ✌️
Denuwan Basnayaka
Tnx
Nilush Angana
Sub ekata thanx
sasindu mihiran
tnx bro
thanula D
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා.......!
100
Sub eakata thanks
Chathusanka
Elama sahoo
sahan jayanidu
arrow season 7 episode 12 nadda
Mr.pamz
Thanks bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයKantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි...
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි - දෙවි පිහිටයි..!IreshSampath
thanks
shevin
Thanks saho
Milind@
Thanks saho
ravidu ishan
Tnx mchn sub ekata ..!!
M.D.P.Fernando
Thanks
Madushanka
Thanks very much bro
Kanchana
Thanx sahooo
Dil sun ju
Thanks saho
CongratulationRashiiddamalgoda
Thanx bro.. supergirl ,එකටත් sub අරන් එන්නො...
RKO
Thanks bro
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...
YasasPerera
thanks bro
Dodanchama
Thanks machan........
4hasitha
Thanks mchan, really good work. (Y)
Eranda Malith 2.0
Thanks mcn
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
chanaka_kg
God luck br. Thanks
tharindu
thanks for the sub,good luck
dush135
ela
Supun_boy
කමක්නෑ අතඇරලා නෑනේ.. කොහොම හරි සබ්දෙ එක දෙනවනෙ.. ස්තුතියි !
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
ak
Thanks.Jaya wewa!
Janitha Udayanga
Thank you
තිසර නියෝ
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
SASANDA SENEVIRATHNE
Supiri
Pradeep Pasqual
Thanks for the sub.... see U nexr...!!
Gayan ranga
සබ් එක දුන්නට ස්තූතියි
lahiru sadaruvan
thank you so much brother
Ayesh Prashan
Thank You
denizshulz
thanks for sub
Amal_indika
thank you machn......,
ela...Milan Sadaruwan
thank bro...
tv malli
tnx bro
s.s.m
tz sub ekata...
ThusharaIndunilRathnayaka
sub ekata thanks....!
aks
Thanks...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




thnx mcn