Watch Trailer

The Flash [S05 : E15] Sinhala Subtitles |කින්ග් ෂාර්ක්ට එදිරිව ගෝරිල්ලා ග්‍රොඩ්! [සිංහල උපසිරැසි සමඟ]

14 වෙනි කොටසින් පස්සේ අපි අද තමයි ඔන්න මුණගැහෙන්නේ. සති දෙක තුනක පොඩි නිවාඩුවකින් පස්සේ 15 වෙනි කොටස ඊයේ දවසේ තමයි ආවේ. කලින් කොටසේ පොඩි අවුල් වගයකුත් සිද්ධවුනානේ. මොකද මම අරගෙන තිබුනේ විනාඩි 4 ක් අඩුවෙන් තියෙන කොපියක්. වෙලාව කියන්නේ මං අරගත්තු ඉංග්‍රීසි සබ් එකත් ඒකටම ගැලපෙන එකක්. සබ් එක හරි පොඩි ව…

14 වෙනි කොටසින් පස්සේ අපි අද තමයි ඔන්න මුණගැහෙන්නේ. සති දෙක තුනක පොඩි නිවාඩුවකින් පස්සේ 15 වෙනි කොටස ඊයේ දවසේ තමයි ආවේ. කලින් කොටසේ පොඩි අවුල් වගයකුත් සිද්ධවුනානේ. මොකද මම අරගෙන තිබුනේ විනාඩි 4 ක් අඩුවෙන් තියෙන කොපියක්. වෙලාව කියන්නේ මං අරගත්තු ඉංග්‍රීසි සබ් එකත් ඒකටම ගැලපෙන එකක්. සබ් එක හරි පොඩි වෙනසක් දැක්කා නම් අනිවාරෙන්ම එහෙම අවුලක් වෙන්නේ නෑ. ඉතින් කොහොමහරි කොපි දෙකටම සබ් එක හදලා දුන්නානේ. අපි එහෙනම් කලින් කොටස ගැන මතක් කරගෙන අද කොටස ගැන බලමු.

ගිය සතියේ කොටස මැද හරියෙන් බලන්න පටන් ගත්තා නම් පිස්සු හැදිලා තමයි නතර වෙන්නේ 😀 ඇයි ඉතින් නෝරාගේ වැඩේ අතීතයට දුවන එක.ඉතින් ඒකට හේතුව උනේ සිකේඩා තමයි. මෙටා බෙහෙත ස්පීඩ් ෆෝර්ස් එක ඇතුලට අරගෙන යන්න සිද්ධවුනු නිසා ෆ්ලෑෂ් නගරයෙන් ටික වෙලාවකට යනවා. ඉතින් නෝරාට හැමදේම බාරදීලා තමයි ගියේ. ඒත් අයිරිස් සිකේඩාගේ ගෙදරට හොරෙන් ඇතුල්වෙලා සිකේඩාට අහුවෙනවා. අයිරිස්ව බේරගන්න නෝරා කාලය ආපස්සට හරවනවා. ඊටපස්සේ අයිරිස්ව නැවැත්තුවාම තව කෙනෙක් සිකේඩාට බිලි වෙනවා. ඔහොම ඔහොම දිගටම 52 වතාවක් නෝරා කාලය ආපස්සට හරවනවා සිකේඩාගෙන් කට්ටියව බේරගන්න. අන්තිමේ කොහොමහරි එයා වැඩේ සාර්ථක කරගත්තා.

ඉතින් ඔන්න මෙටා බෙහෙත ලෑස්තියි. දැන් තියෙන්නේ පරීක්ෂා කරලා බලන්න. හැබැයි ඒක කාටවත් බලෙන් දෙන්නේ නෑ කියන එකඟත්වය ෆ්ලෑෂ් ටීම් එකේ අය අතර තියනවා. ඉතින් ඔය අතරේ දෙවෙනි පෘථිවියේ කින්ග් ෂාර්ක් එක්ක ටානියා කියන විද්‍යාඥවරිය පරීක්ෂණ කරනවා. එයාගේ පරීක්ෂණය තමයි කින්ග් ෂාර්ක් එක්ක කතා කරන උපකරණයක් හදන එක. ඉතින් ෆ්ලෑෂ් ටීම් එක යනවා එයාව මුනගැහිලා කින්ග් ෂාර්ක්ගෙන් මේ බෙහෙත ගන්න කැමතියිද කියලා අහන්න. එතනින් එහාට කතාව බලන්න ඔයාලාට බාරයි. අපි ඊලඟ කොටසින් මුණගැහෙමු.

 

 

 

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB/HDTV පිටපත් සඳහා අදාළ වේ.

12,800 downloadsDownload The-Flash-S05E15.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

12,800 downloadsDownload Subtitles32 KB

71 comments

  1. 1999chamikaroshan

    Thanks bro

  2. Chathu_dhana

    thnkz broo.. sub nm supiriytm tynw

  3. ak

    Sub ekata thanks.Ela!

  4. Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  5. YasasPerera

    thanks bro

  6. dayanjith

    Thanx bro

  7. aks

    Thanks...

  8. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි..ජය වේවා!

  9. Dinesh_madhu_sanka

    Thanq machan

  10. sashan

    Thanks bro. Arrow dennedda bro

  11. Ayesh Prashan

    Thank You

  12. Sahan Sulakkhana

    thanks saho

  13. Rumesh Asanka

    thank you

  14. sandazz

    thank you !!!!

  15. abcdqwer123

    thankq broo elamah

  16. tv malli

    tnx bn

  17. 100

    Sub eakata thanks

  18. thanula D

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා.............!

  19. Alakmal1

    thanks bro

  20. Lgdsrimal

    Thanks bro.....

  21. IreshSampath

    thanks

  22. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  23. Kantha_DLA

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  24. ravinduz

    Godk sththiyi.

  25. Imaa

    Me zip eka athile mukut penne nathe mage vitrada.? Empty Zip ekkne...

  26. DILEKA

    Thanks for the sub.

  27. dil_shan

    tnz sub ekata

  28. Thrishala95

    thanks for sub...

  29. Devils Boy

    patta thanks

  30. Nilush Angana

    Sub ekata thanx

  31. Mr.pamz

    thanks

  32. shevin

    Thanks saho

  33. lahiru sadaruvan

    thank you do much brother

  34. piumalkumara

    Thankuuuuuu ....

  35. Kulanjana Maduranga

    subata thanks

  36. praneeth01

    hamadama comment karanna bari unathbalanawa kawda sub eka karala thiyenne kiyala. thank you sub ekata......

  37. Amal_indika

    thank you machn...........
    ela.......

  38. Deshani

    thank you

  39. s.s.m

    tz sub ekata...

  40. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  41. Milind@

    Thanks saho

  42. AshanChathuranga1997

    Thanks

  43. සසිඳු කවීශ ගමපතිරණ

    Thanks Bro!Ilaga 2 th ikamanata demu!

  44. gayan215

    bohoma sthuthi saho...

  45. dush135

    ela

  46. ravidu ishan

    Tnx mchn sub ekata ..!!!

  47. dilshanxy

    ස්තූති සහෝ උපසිරසට

  48. 4hasitha

    Sub ekata godak sthuthi bro.

  49. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...

  50. Udara Damith Dissanayaka

    ELAAAAAAAAAA

Load more comments