Watch Trailer

The Flash [S05 : E17] Sinhala Subtitles | නෝරාගේ රහස් හෙලිවෙයි? [සිංහල උපසිරැසි සමඟ]

රායිට් ඔන්න එහෙනම් 17 වෙනි කොටසත් අරගෙන තමයි අද ආවේ. ගිය සතියේ කොටස පටන් ගත්තේ නෝරාගේ රහස් හවුල්කාරයා එක්ක. ඊබෝඩ් තෝන්. එයා කාලරාමුව ගැන හැමදෙයක් ගැනම දන්නවා කිව්වා. එයා කියන කරන දේවල් ගැන දැනුවත්ව දේවල් කරන්නේ කියලා කිව්වා. තෝන් කිව්වා ලොකු දෙයක් මඟ එනවා කියලා. එයා කියනවා නෝරා කරනවා. අපිට තාමත් හි…

රායිට් ඔන්න එහෙනම් 17 වෙනි කොටසත් අරගෙන තමයි අද ආවේ. ගිය සතියේ කොටස පටන් ගත්තේ නෝරාගේ රහස් හවුල්කාරයා එක්ක. ඊබෝඩ් තෝන්. එයා කාලරාමුව ගැන හැමදෙයක් ගැනම දන්නවා කිව්වා. එයා කියන කරන දේවල් ගැන දැනුවත්ව දේවල් කරන්නේ කියලා කිව්වා. තෝන් කිව්වා ලොකු දෙයක් මඟ එනවා කියලා. එයා කියනවා නෝරා කරනවා. අපිට තාමත් හිතාගන්න බෑ තෝන් මොකක්ද මේ කරන්නේ කියලා. හැබැයි මිනිහාව සිර කුටියක තියලා තියෙන්නේ. ඒක ඇතුලේ වෙලාව අඩුවෙන ටයිමර් එකකුත් තියනවා. මිනිහාට වැඩි කාලයක් නෑ කියලත් කියනවා. මේක මිනිහගේ රඟපෑමක්ද ? අනේමන්දා ඉතින්. අපිට ඉදිරියට ඒ ගැන දැනගන්න ලැබෙයි.

ඉතින් කලින් සතියේ අපි හැමෝම බලාපොරොත්තු උන විදියට ෆ්ලෑෂ් ටීම් එකට පුලුවන් උනා සිකේඩාව බෙහෙත ගන්න තැනට කැමති කරගන්න. කොහොමහරි සිකේඩා බෙහෙත ගත්තා. එයාගේ බලය නැතිවෙලා ගියා. කාලරාමුව වෙනස් කරනවා කියන එකේ අතුරු ප්‍රතිඵල ඔන්න දැන් ලැබෙනවා. අලුත් සිකේඩා කෙනෙක් ස්ටාර් ලැබ් එකට කඩන්පාත් වෙනවා. එයා මේ සිකේඩාට වඩා සෑහෙන බලවත්, ශක්තිමත්. ඉතින් එයා ඇවිත් සිකේඩාව අරගෙන යනවා. ඒ යන අතරතුරේ එයා ඇම්බ්‍රස්ව මරලා දානවා. ඉතින් කවුද මේ අලුත් සිකේඩා ?

අද කොටසේ ඔයාලාට බලාගන්න පුලුවන් කවුද මේ අලුත් සිකේඩා කියලා. ඒ කවුරුවත් නෙමෙයි. අනාගතයෙන් ආපු ** මම නම කියන්න යන්නේ නෑ. එහෙම උනාම හරි නැහැනේ 😀 කතාව බලලාම ඒක දැනගත්තාම තමයි වටින්නේ. සමහරු නම් දැනටම දන්නවත් ඇති. මොකද එයා අන්තිමටම ඩ්වයර්ට කතා කරන්නේ හලෝ ඕර්ලින් මාමේ කියලා. ඉතින් එහෙනම් කතාව බලන්න ඔයාලාට බාරයි. අපි ඊලඟ සතියේ මුණගැහෙමු.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

13,485 downloadsDownload The-Flash-S05-E17.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

13,485 downloadsDownload Subtitles32 KB

68 comments

  1. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  2. isuruliyanage

    Thanks for sub

  3. tharindu

    අම්මෝ,බුදු සරණයි, දෙවි පිහීටයි

  4. Kiriya

    රස

  5. Dinindu kalpajee

    Elama

  6. ktu

    Ammoooo deiyangema phitaiii tnx brooo

  7. aks

    Thanks...

  8. Ayesh Prashan

    Thank You

  9. Lgdsrimal

    Thanks bro.....

  10. kavindu_sandesh

    ela

  11. Nilush Angana

    Sub ekata thanx

  12. hash99

    Thanks broo..!!

  13. Thrishala95

    sub ekata thanks......

  14. Pradeep Pasqual

    Thanks for the sub...!

  15. Dodanchama

    Thanks machan sub 1kata

  16. Shehan Pramuditha

    Thanks bro

  17. dil_shan

    tnz sub ekata

  18. Eranda Malith 2.0

    Thanks mcn

  19. Kantha_DLA

    උපසිරසියට ගොඩක් ස්තූතියි.
     ඔබට සහ ඔබ පවුලේ සැමට
     තෙරුවන් සරණ ලැබේවා..!

  20. Haritha245

    Thank you.....

  21. Assident

    Thanks

  22. Amal_indika

    thank you machn...

  23. shevin

    Thanks saho

  24. IreshSampath

    thanks

  25. Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  26. Udara Damith Dissanayaka

    ela

  27. YasasPerera

    thaks

  28. M.D.P.Fernando

    Thanks

  29. M.D.P.Fernando

    Thanks***

  30. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  31. STSM2017

    tnx

  32. D.Chamara

    bohoma sthuthi sahooo

  33. thanula D

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා.......!

  34. NisalaWila

    Thanks

  35. 100

    Sub eakata thanks

  36. ak

    Thanks!

  37. Deshani

    Thank you

  38. sk756k

    ela sub ekata thanks

  39. Madushanka

    Thank you

  40. ThusharaIndunilRathnayaka

    Thanks for your sub............!

  41. Lahiru Lakshan

    thanks bro....

  42. ravidu ishan

    Tnx mchn sub ekata ..!!

  43. Mr.pamz

    Thanks bro

  44. Nipun Tharuka

    Sub ekata thanks machn....

  45. mindika

    Thanks !!!!!!

  46. Nuwantha Dulan

    18 වෙනි කොටස පැමිණෙන්නේ අප්‍රේල් මස 16 වෙනිදා බව කරුණාවෙන් සලකන්න

    1. Dil sun ju

      Ai e saho

  47. Milind@

    Thanks saho

  48. K.T.Prasa

    thnks bro....

  49. Nadeesha rox alahakoon

    Tnx bro subt

  50. Thiwanka12345

    tnx bro

Load more comments