Watch Trailer

Supernatural [S14 : E16] Sinhala Subtitles | මිනිමස් කන මිනිස්-සත්වයාගේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

සුපර්නැචුරල් කතාමාලාව පහළොස්වැනි කතාසමයෙන් අවසන්? පසුගිය කොටසින් චාමින් ඒක්‍රස් කියන්නේ පරණ තාලේ පන්නයේ මිනිස්සු ජීවත්වෙන තැනක්. ඇත්තටම එහෙම ජීවත් වෙන මිනිස්සුන්ව හසුරවලා තිබුනේ කොහෙන්දෝ මන්දා බලයන් ලැබුණු මානසික හැකියාවන් තියෙන මනුස්සයෙක්. චාමින් ඒක්‍රස්වල තිබුනා හැරින්ටන් කියලා මිල්ක්ශේක් කඩේ හදන…

සුපර්නැචුරල් කතාමාලාව පහළොස්වැනි කතාසමයෙන් අවසන්?

පසුගිය කොටසින්

චාමින් ඒක්‍රස් කියන්නේ පරණ තාලේ පන්නයේ මිනිස්සු ජීවත්වෙන තැනක්. ඇත්තටම එහෙම ජීවත් වෙන මිනිස්සුන්ව හසුරවලා තිබුනේ කොහෙන්දෝ මන්දා බලයන් ලැබුණු මානසික හැකියාවන් තියෙන මනුස්සයෙක්. චාමින් ඒක්‍රස්වල තිබුනා හැරින්ටන් කියලා මිල්ක්ශේක් කඩේ හදන මිල්ක්ශේක් බොන සාමාන්‍ය මිනිස්සු මේ නගරේ පාලනය කරන මනුස්සයගේ පාලනයට අහු වෙනවා. හරියටම නිකන් ජීවීතේට රීසෙට් බට්න් එකක් ලැබුනා වගෙ. අලුත් නම්, අලුත් පවුල් ජීවීත ලැබෙනවා පෙර මතකයන් අමතක වෙලා. හැබැයි නිකමට හරි මතකෙ නැති වෙලා ආයෙ පරණ මතකෙ ලැබුනොත් නගරේ පාලනය කරන කෙනාට ඒ බව දැනුනා. එහෙම දැනිලා ඒ කෙනා පැනලා යන්න හැදුවොත් ඒ මනුස්සයාගේ මොලය පුපුරවලා යවන්නත් අර මනුස්සයා කටයුතු කලා. ඒ විදිහට සිද්දවෙච්ච මරණයක් හොයාගෙන යන  සෑම්වයි කෑස්වයි හැරින්ටන්ලගේ මිල්ක්ශේක් එකෙන් අල්ලගන්න හැදුවා. සෑම් කියන්නේ සුපුරුදු මනුස්සයෙක් නිසා එයා ඒකට අහු උනා. හැබැයි කෑස්ව අහු වුනේ නැහැ. මොකද එයා ඒන්ජල් කෙනෙක් නිසා. අර මනුස්සයගේ වශියට අහුවෙන සෑම්ව බේරගන්න කෑස්ට සෑහෙන වෙහෙසක් දරන්න වුනා. ඒකට ඒ මනුස්සයගේ දුව, සනීගෙනුත් මේ අයට උදව් ලැබුනා.

මේ අහරේ ආයෙමත් බලයන් ලැබිලා තියෙන ජැක්වත් අරගෙන ඩීන් ඩොනටෙලෝව මුණගැහෙන්න ගියා ඒ ටිකේ ජැක්ට මුහුණ දෙන්න සිද්දවෙච්ච එයාගෙ ආත්මයෙ පලහිලව්ව නිසාම. ජැක්ට එයාගෙ බලයන් ආපහු ලැබිලා තියෙන්නෙ. ඒත් එයාම එක තැනකදී කිව්වා ඒ බලයන් ඉස්සර වගේ නෙවෙයි දැනෙන්නෙ කියලා. කොටින්ම එයා දන්නෙ නැහැ මයිකල්ව පරාද කරන්න එයාගෙ ආත්මයෙ කොච්චර වැය වුනාද කියලා.

——
අද කතාවේ නම “Don’t Go in the Woods”
අධ්‍යක්ෂණය: John Fitzpatrick
ලිව්වේ: – Davy Perez & Nick Vaught
විකාශනය වුනේ: 2019 මාර්තු 21
මීලග කොටසින්: “Game Night” | 2019 අප්‍රේල් 04

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

10,486 downloadsDownload Supernatural-S14-E16.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

චාමර සම්පත්

Subtitles

10,486 downloadsDownload Subtitles26 KB

30 comments

  1. nkrtharinda95

    කැස්ටියල් කොල්ලො තාම එපිය ඩවුන්ලෝඩ් කලෙත් නෑ.. ගොඩක් ස්තුතියි සබ් එකට

  2. Nuwandika Dil

    Tnks

  3. suranuwan

    thanks bro...

  4. Charushika Thathsarani

    thnx bro

  5. Shashmith 1

    Tnx saho

  6. Niroshani maduka

    Sub ekata thank you dr..

  7. WM sithmaka

    තෑන්ක්ස් මචාන්

  8. Kavindas069

    The Kid Who Would Be King (2019) 720p HD machan meka subtital eka nadda bn

  9. Eranda Malith 2.0

    බොහොම ස්තූතියි සහෝ

  10. Dhanushka bandara

    තෑන්ක්ස් මචෝ....

  11. Pramukmili

    thanxx bro.....

  12. Ayesh Prashan

    Thank You

  13. YasasPerera

    thanks ikmanata sub eka denawata bro.. thanq very much..!

  14. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  15. D.Chamara

    bohoma sthuthi sahooo

  16. thanula D

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා.......!

  17. NuwanThushara

    Season 15 n iwara wena eka gana dukai ban. Uba supiriyata sub denawa. Thawa eka season ekai neh bn.. me wage digatama sub demu. Thank you brother..

  18. dilshanxy

    macho thanku bro , dukai bn , iwara unot, kattiya illuwot ayet ghai......

  19. ravidu ishan

    Tnx mchn sub ekata ..!!

  20. Hashith Milan Eranga

    Thanks mcn

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. sanjeewakbg

    Thanks bro...

  23. Gayan weerasinghe

    17 18 sub one bruh

  24. sathisliyanage

    17 18 19 okkoma download kala eth sub nethi nisa thama beluwe naaa

    pls hurry...

  25. Ara N Madhu

    Awankawama sthuthi may wedeta.... Hungaak aasawen balapu balana tv series ekak....umbata jaya malli....

  26. Amila Mudalige

    Sub ekta Thanks

  27. Sajithlakshan

    thanks ................

  28. Sandarunimsara

    Sub ekata tnx bro

  29. Anonymous

    Link wada nane ayye :(

    1. Anonymous

      Aa wada dn. :)