Watch Trailer

The Flash [S06 : E04] Sinhala Subtitles | ලේ සහ කඳුළු [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ඔන්න බයිස්කෝප් රසික රසිකාවියන්ට ෆ්ලෑෂ් ලැබෙන මේ ඉරිදා දවසේ හයවෙනි කතා මාලාවේ හතරවෙනි කොටස අරගෙන තමයි මේ ආවේ. මේ කතා සමයේ මුල ඉඳන්ම පෙන්වන චරිතයක් තමයි රැම්සි රූසෝ. එයාට තියෙන පිළිකා තත්වයට බෙහෙත එයා හොයාගත්තත් ඒකට ඩාර්ක් මැටර් සම්බන්ධ නිසා වැඩේ භයානකයි. ඒත් එයාගේ ඉලක්කය මොන දේ උනත් ජීවත් වෙන…

ඉතින් ඔන්න බයිස්කෝප් රසික රසිකාවියන්ට ෆ්ලෑෂ් ලැබෙන මේ ඉරිදා දවසේ හයවෙනි කතා මාලාවේ හතරවෙනි කොටස අරගෙන තමයි මේ ආවේ. මේ කතා සමයේ මුල ඉඳන්ම පෙන්වන චරිතයක් තමයි රැම්සි රූසෝ. එයාට තියෙන පිළිකා තත්වයට බෙහෙත එයා හොයාගත්තත් ඒකට ඩාර්ක් මැටර් සම්බන්ධ නිසා වැඩේ භයානකයි. ඒත් එයාගේ ඉලක්කය මොන දේ උනත් ජීවත් වෙන එක. අන්තිමේ එයා දැන් මෙටා කෙනෙක් උනා. ඇත්තටම මෙටා කෙනෙක්ද නැත්නම් වෙන කෙනෙක්ද කියලත් වෙලාවකට හිතෙනවා.

ඉතින් මේ සතියේ ඔයාලාට අලුත් මෙටා චරිත මුණගැහෙන්නේ නෑ. රැම්සි තමයි මේ සතියේ ප්‍රධාන චරිතය. ඉතින් ගිය සතියේ ෆ්ලෑෂ් තීරණය කලා ව්‍යසනයෙන් සිද්ධවෙන්න යන දේ සම්බන්ධයෙන් තිත්ත ඇත්ත තමන්ගේ ටීම් එකට කියන්න. ටීම් එකේ අයගේ හිත හදන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. බෙරිට ඉතුරුවෙලා තියෙන්නේ තව සති හයක් විතරයි. ඊට කලින් එයාට කණ්ඩායම සූදානම් කරන්න වෙනවා ව්‍යසනයෙන් පස්සේ ෆ්ලෑෂ් නැති ලෝකයක හැමදේම ඉස්සරහට කරගෙන යන්න.

එතනින් ගියාම අර නෑෂ් වෙල්ස් ඔන්න ස්ටාර් ලැබ් එකට එනවා. සාමාන්‍යයෙන් වෙල්ස් කෙනෙක් මොකක්හරි ලොකු හේතුවක් නැතුව මතුවෙන්නේ නැහැනේ. ඉතින් අපිට තාමත් හිතාගන්න බෑ මෙයා මොකටද ආවේ කියලා. අද කතාවේ අන්තිමට එයා හොයන්නේ කාවද කියලා පොඩි ඉඟියක් දෙනවා. එහෙනම් කතාව බලන්න ඔයාලාට බාරයි. ලබන සතියේ මුණගැහෙමු.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

11,296 downloadsDownload The.Flash_.2014.S06E04.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

11,296 downloadsDownload Subtitles29 KB

45 comments

  1. shehan_nonis

    Thanks නුවන්ත

  2. Ayesh Prashan

    Thank You

  3. Tharindu_Maduwantha

    Tanx for sub

  4. sashan

    Thanks bro sub ekata

  5. Lahiru Kekulandara

    sub ekata thank
    Jaya Wewa!

  6. ප්‍රශාත් මදුෂංක

    Thanks bro

  7. shevin

    Thanks saho

  8. Nadeesha rox alahakoon

    Tnx bro subt

  9. sasala

    ස්තුතියි

  10. Gayan_madushanka_

    Thanks bro

  11. vishanfernando

    thanks, ai bro sub1ka denna parakku une? october 29ne episod 4 1k ave.

  12. Vishan Poorna

    Thanks bro......waited for the sub.....

  13. Rumesh Asanka

    thank you

  14. Cavil

    Thanks Saho

  15. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..මචං පුලුවන්නම් හැමදාම එකම රිප් එකකට සබ් දෙනවද ? පරක්කු උනාට කිසිම අවුලක් නෑ. ගොඩ වෙලාවට මුලින් එන්නෙ HDTV එක නිසා අපි ඩවුන්ලෝඩ් කරන්නෙ ඒක. දිගටම web එකට සබ් දෙන්න පුලුවන්නම් ඒකත් අවුලක් නෑ. පොඩ්ඩක් ඒ ගැන කියනවද ඊලග එපිසෝඩ් එකේ ලිපියෙන්???
    ජය වේවා...බුදුසරණයි...!

  16. saliya1991712

    Elzz

  17. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    Supergirl season 05ටත් සබ් දෙනවද බ්‍රෝ සතියකට එක episode එක වගේනෙ එන්නෙ Flash එකට සබ් දෙනවා වගේ ඒකටත් සබ් දෙන්න මචං.. :)

  18. Isurusadaruwan

    Tanx ayya...parkku unta kmk na...eth puluwn ikmnta denna blnna... බොහොම ස්තුතියි.

  19. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  20. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

  21. ravidu ishan

    Tnx mchn sub ekata ..!!

  22. achintha-555

    THanks kattiyatama. Api wanuwen sub denawata. Jayen jayama wewa.

  23. Isuru_Thivanka

    Thanks Bro

  24. maheshweerathunga123

    The Flash S6-E5 Sinhala Sub eka meken ganna : ( s l 6 4 7 . b l o g s p o t . c o m )

  25. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  26. Naveen Rangana

    Thanks for Subtitle.............
    Jayawewa.............!!!!!!!!!!!!!!

  27. Thilini Hansani

    Thanks

  28. sasankadj

    ELaaaz

  29. Ishara_sw

    Thanks...

  30. Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  31. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  32. Udara Damith Dissanayaka

    elaaaaa

  33. tisal_akesh

    thnx bro sub ekata

  34. dush135

    ela

  35. Lawrence Fonseka

    aiye 5eke sub eka dennako

  36. Anuradha0712

    machan 5th danna

  37. mindika

    Thanks !!!!!!!!!!!!

  38. Lahiru Lakshan

    thanks machn...

  39. Nilush Angana

    sub ekata thanx

  40. IreshSampath

    thanks

  41. mindika

    Thanks !!!!!!!!!!!

  42. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  43. Dewadithya

    Thanks for sub!

  44. darshana

    Thanks brother ffor sub

  45. lakshan

    thanks ................................