Watch Trailer

The Flash [S06 : E07] Sinhala Subtitles | බ්ලඩ්වර්ක්! [සිංහල උපසිරැසි සමඟ]

හායි යාළුවනේ, මෙන්න අරගෙන ආවා එහෙනම් මේ සතියේ ආපු හත්වෙනි කොටස. මේ සතියේ එපිය කොටස් දෙකක් විදියට තමයි ඇවිත් තියෙන්නේ. ඒ කියන්නේ අනික් කොටස බලන්න වෙන්නේ ඊලඟ සතියේ තමයි. ඊලඟ සතියෙන් පස්සේ එන්නේ මොකක්ද කියලා දැනටමත් කට්ටිය දන්නවා ඇතිනේ. ඉතින් දෙසැම්බර් 8 වෙනිදා ක්‍රොස්ඕවර් එක පැමිණීමට නියමිතයි. ඉතින්…

හායි යාළුවනේ, මෙන්න අරගෙන ආවා එහෙනම් මේ සතියේ ආපු හත්වෙනි කොටස. මේ සතියේ එපිය කොටස් දෙකක් විදියට තමයි ඇවිත් තියෙන්නේ. ඒ කියන්නේ අනික් කොටස බලන්න වෙන්නේ ඊලඟ සතියේ තමයි. ඊලඟ සතියෙන් පස්සේ එන්නේ මොකක්ද කියලා දැනටමත් කට්ටිය දන්නවා ඇතිනේ. ඉතින් දෙසැම්බර් 8 වෙනිදා ක්‍රොස්ඕවර් එක පැමිණීමට නියමිතයි.

ඉතින් ගිය සතියේ චෙස්ටර් අර කුටීරයෙන් එලියට ආවා. ඉතින් එයාට උන සිදුවීම් තමයි අපිට බලන්න පුලුවන් උනේ. ඉතින් එයාට ස්ටාර් ලැබ් එකේ වැඩ කරන්නත් අවස්ථාවක් ලැබුණා. එතනින් ගියාම බෙරි සහ රැල්ෆ් යන සූ ඩියර්බෝන්ගේ කේස් එක ගැන හොයන්න. ඒ දෙන්නාටත් ලොකු අකරතැබ්බයක් සිද්ධවුනා. එතකොට නෑෂ් වෙල්ස්ට එයාගේ අර කරගෙන යන වැඩේට ඇලෙග්‍රාගෙන් උදව් ලැබුණා. වැඩේ කිව්වේ මාර් නෝර්වූ එහෙම නැත්නම් මොනිටර්ව හොයන වැඩේට. ඒ වෙනුවෙන් නෑෂ්, ඇලෙග්‍රාට රහස් ටිකක් ගැන හෙළිකලා. ෆ්ලෑෂ් කවුද කියලත් එයා දැනගත්තා. ඇලෙග්‍රා නිකන් කොන්වෙලා ඉන්න සීන් එකේ ඉන්නේ 😀

ඉතින් මේ සතියේ ඔන්න මුල ඉඳලාම කරදරයක් වෙලා ඉඳපු කෙනෙක් තමයි කරලියට බහින්නේ. මිනිහා හිතන තරම් දැන් ලේසිපහසු නෑ. ෆ්ලෑෂ්ට සෑහෙන කරදර වලට මූණදෙන්න සිද්ධවෙනවා. ඉතින් ඒ කෙනා කවුද කියලා මම කියන්න යන්නේ නෑ. අපි එහෙනම් මේ සතියේ ඉතුරු කොටස එක්ක ඊලඟ සතියේදී මුණගැහෙමු.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

10,577 downloadsDownload The-Flash-S06-E07.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

10,577 downloadsDownload Subtitles26 KB

47 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. Kalpa2002

    Thanks for sub

  3. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට :)
    Supergirl season 05 එකටත් සබ් දෙන්න බ්‍රෝ තාම 7වෙනි එපිසෝඩ් එකද කොහෙද ඇවිල්ල තියෙන්නෙත්

  4. Cavil

    Sub ekata Thanks Saho.
    Jaya Wewa

  5. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි..ජය වේවා!

  6. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

  7. Nadeesha rox alahakoon

    Tnx bro subt.super girl season 5 ekt sub eka dennadda bn

  8. Rumesh Asanka

    thank you

  9. Nuwandika Dil

    Thank you....

  10. Dileepa77

    crossover ekata kalin supergirl season 5 ekatat sub dennakoo..

  11. Ayesh Prashan

    Thank You

  12. saliya1991712

    Elzzzzz bro

  13. Gayan_madushanka_

    Thanks bro

  14. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  15. Pradeep Pasqual

    Thanks for the sub..>!!!

  16. Isuru_Thivanka

    Thanks bro Batwoman ekath dennako

  17. wpty

    Thanks bro

  18. Ravindu0

    elzzzzzzzzzzzz..................

  19. isuruwijesanjeewa8

    ජයවේවා සහෝ

  20. අමිල

    බොහොම ස්තුති සහෝදරයා.Supergirl එකටත් සබ් එක දෙන්නකො.

  21. shevin

    Thanks saho

  22. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි
    ජය වේවා....

  23. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  24. Mihiraj_r

    thanks bro

  25. සහන් කෞෂල්‍යය

    සබ් එකට ‌බොහොම ස්තුතියි.......!

  26. LakmalST

    Godak sthuthi saho

  27. M.D.P.Fernando

    Thanks***

  28. Deshani

    thank you

  29. ravidu ishan

    Tnx mchn sub ekata ...jaya wewa!!

  30. SASANDA SENEVIRATHNE

    Thnks

  31. Naveen Rangana

    Thanks for Subtitle.........
    Jayawewa.........!!!!!!!!!!!

  32. sanju snaju

    Yalu mata meke sinhala upasirasa ganna ??dawunlod dunnata dawunlod wenne ne.mokada karanna one???

  33. Udara Damith Dissanayaka

    elaaaaaaaaaaa

  34. viraj_perera

    ela

  35. mindika

    Thanks !!!!!!!!!!!!

  36. iDinesh

    Thanks!

  37. Michel..scorfield

    Sub ektanam thankx....ee unata crossover balanne kohomda batwoman,supergirl tv series nethuwa....puluwnnm eewalath sub dndoo

  38. Nadeesha rox alahakoon

    Tnx bro

  39. Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  40. Lahiru Lakshan

    thanks machn....

  41. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  42. kprasadms

    Thank You

  43. ruchiralakmal

    Thanks for the sub

  44. Pasindu16022

    Thanks for the sub bro

  45. IreshSampath

    thanks

  46. Dewadithya

    Thanks for sub!

  47. lakshan

    thanks .........................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.