මිත්‍රවරුනි, සතියක නිවාඩුවකට පස්සේ අපි ආයෙත් ඔන්න ෆ්ලෑෂ් කතාමාලාව එක්ක එකතුවෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. ගිය සතියේ 6 වෙනි කොටස ආවේ නෑ. ඒ ගැන ඔයාලාට කලින් කියන්න බැරිවුණු නිසා කමෙන්ට් එකකින් තමයි කියන්න උනේ. සමහරු නම් දැනගෙන ඉන්නත් ඇති. ඉතින් අපි කතාව පැත්තට හැරෙමු. ඉතින් පහුගිය සතියේ කොටසේ කතාව පුර…

මිත්‍රවරුනි, සතියක නිවාඩුවකට පස්සේ අපි ආයෙත් ඔන්න ෆ්ලෑෂ් කතාමාලාව එක්ක එකතුවෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. ගිය සතියේ 6 වෙනි කොටස ආවේ නෑ. ඒ ගැන ඔයාලාට කලින් කියන්න බැරිවුණු නිසා කමෙන්ට් එකකින් තමයි කියන්න උනේ. සමහරු නම් දැනගෙන ඉන්නත් ඇති. ඉතින් අපි කතාව පැත්තට හැරෙමු.
ඉතින් පහුගිය සතියේ කොටසේ කතාව පුරාවටම හිටියේ සිස්කෝ රෙමෝන්. මොකද අවාසනාවන්ත සිදුවීමක් සිද්ධවුනා. එයාගේ කලින් පෙම්වතිය සින්තියා රෙමෝන්ගේ ඩොප්ල්ගැන්ගර් කෙනෙක් අතින් මරණයට පත්වීම. ඒ කෙනත් එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. මිනිහා හොඳ හැකර් කෙනෙක්. තව ටිකක් ගියා නම් ඒ මිනීමැරුමට හිරේට යන්න වෙන්නේ සිස්කෝට. ඉතින් ගිය සතියේ ඔහොම තමයි කතාව ගියේ.
මේ සතියේ සිස්කෝ නම් පේන්න නෑ. මොකද සූ ඩියර්බෝන්ගේ කේස් එකට රැල්ෆ් එක්ක බෙරි යනවා විමර්ශනය කරන්න. එතන වෙන සිදුවීම් තමයි අද කතාවේ ඔයාලාට බලාගන්න පුලුවන් වෙන්නේ. එතකොට චෙස්ටර් අර කුටීරයෙන් එලියට එනවා. එහෙනම් කතාව බලාගෙන යන්න ඔයාලාට ඉතිරි කරන්නම්. ඊලඟ සතියේ මුණගැහෙමු.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
11,226 downloadsDownload The-Flash-S06-E06.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
52 comments
sachintha
Pasindu16022
Thanks for the sub..
Shehan Pramuditha
Thanks bro
ප්‍රශාත් මදුෂංක
Thank you brother
sarangi123
thank you so much
Chinthaka sugath
thanks machan sub ekat.
Gayandushanka
thanks bro
dush135
ela
YasasPerera
thanks bro
shanakam
thanks bro sub ekata godak
shanakam
suluwannm supergirl eke sub eka dannko
Kavishka1234
Thanks bro
Nadeesha rox alahakoon
Tnx bro subt
sumudu priyankara
thank you bro sub ekata
Uchitha_induranga01
thanks
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) ..
Supergirl season 05 එකටත් සබ් දියල්ලකො මචංලා :)
ජය වේවා.!Lahiru Kekulandara
උපැසිරසට ස්තූති
ජය වෙිවා!Cavil
Sub Thanks Saho
Rumesh Asanka
thank you
Chathu_dhana
thnkz Bro
aks
Thanks...
සහන් කෞෂල්‍යය
෴ සබ් එකට බොහොම ස්තුතියි ෴
Nuwandika Dil
Thanks brohh
Sandaru Dilshan Maduhansa
Thanks Brother
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
Udara Damith Dissanayaka
elaaaaaaaa
ruchiralakmal
Thanks for the sub!!!!!
Lawrence Fonseka
thank you so much
asela12345
Thank you sub ekata haya wewa!
sashan
Thanks sub ekata bro
Ayesh Prashan
Thank You
Deshani
thank you
sadeepairoshana191
Thanks sub ekata bro Supergirl season 5 demuda.
Gayan ranga
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...
mindika
Thannks !!!!!!!!!
C lakmal
ගොඩක් අගෙයි , තවත් සබ් දෙන්න .
SASANDA SENEVIRATHNE
Supiri
shevin
Thanks saho
Gayan_madushanka_
Thanks bro
Nipun Navodya
Flash S06 E07 eke thama sub nadda bro??
Gihan_tharaka
ෆ්ලැශ් වගෙම "බ්ලැක් ලිස්ට්" එකෙත් සබ් එක ඉක්මනටම දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්. එපිසොඩ් 8ක්ම ඇවිත් දැන්...
Lahiru Lakshan
thanks machn...
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
ravidu ishan
Tnx mchn sub ekata ..!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
IreshSampath
thanks
sidath_vimu
Thanks bro
Dewadithya
Thanks for sub!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ